යකෝ අපි කොහොමත් දින්නන්නෙ නැනේ.උඹ දිනයි කියලද බලන් හීටියේ.(මම හැබැයි 10% ගනියි කියලාහිතුවා. බලමු හැබැයි). එහ් යු.එන්.පි. පැරදුනු සතුට විදිමු .මේ ප්‍රහිපල ගැනකිරිඇල්ලයි රාජිතයි කතාකරන හැටි බලන්න අසාවේ බෑ



Yako ohoma gihin first official result eka enna kalin okkoma results tika awilla thiyeinehithala parakku karanawa wathda?

අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියළුප පළාත් පාලන ආයතනයන්හි (19) බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දිනාගෙන ඇති බව එහි සිටින නියෝජිතයෝ කියා සිටිති.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාම යෝජනා ප්රතික්ෂෙප වූ තිරප්පනේ ආසනයේදී එහි සහාය හිමි වූ නාග රාජයා ලකුණ දරන කණ්ඩායම විසින් බලය තහවරු කරගෙන ඇත.

Machan mama qwoth eka hari
wena places walin keewanna ona naha
illuwa nisa onna dunna![]()
http://www.ft.lk/dinesh-weerakkody/The-importance-of-the-10-February-LG-election/5-649059

ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල නගර සභාව හැර සියළු පළාත් පාලන ආයතනයන්හි බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දිනාගෙන ඇති බව එහි සිටින නියෝජිතයෝ කියති.
ගම්පහ දිස්ත්‍රික්කය මෙරට වැඩිම ඡන්ද ප්‍රමාණයක් ඇති දිස්ත්‍රික්කය වන අතර එය ජය ගන්නා කණ්ඩායම සමස්ථ ජයග්‍රහණයට ඉතා කිට්ටු වන බව පොදු මතයයි.
අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේදී හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග නායකත්වය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිවුවන තැනටත් ජවිපෙ පස්වන තැනටත් ඇද විටී තිබේ. තුන්වන තැන දිනාගෙන ඇත්තේ පොහොට්ටුවේම සහාය ලද ස්වාදීන කණ්ඩායමත් විසිනි.

යකෝ අපි කොහොමත් දින්නන්නෙ නැනේ.උඹ දිනයි කියලද බලන් හීටියේ.(මම හැබැයි 10% ගනියි කියලාහිතුවා. බලමු හැබැයි). එහ් යු.එන්.පි. පැරදුනු සතුට විදිමු .මේ ප්‍රහිපල ගැනකිරිඇල්ලයි රාජිතයි කතාකරන හැටි බලන්න අසාවේ බෑ

60:40 බන් මෙකෙ බෙදෙන්නෙ, ඊයෙ නිවුස් වල පෙන්නුවෙ. කොට්ටාසේ දිනන එකා කෙලින්ම එනව. කොට්ටාසයක් කියන්නෙ මුලු පලාත් පාලන ආයත්නයම නෙමෙයි. ග්‍රාමසෙව කොට්ටාශ 2-3 හෝ කීපයක එකතුවක්. ඔය එන ප්‍රතිපල එහෙම එව්වගේ. ඔය කොට්ටාසෙට වෙනම මන්ත්‍රි දිනන එක තමයි 605 වලින් එන්නේ. ඊට පස්සෙ කොට්ටාස ඔක්කොගෙම සමස්ත ඡන්ද වලින් ඉස්සර වගෙ සමානුපාතිකව ඉතුරු 40% පත් කරනව. ඉස්සර වගේ බෝනස් නැහැ.
දැන් ප්‍රතිපල පරක්කු වෙන්නෙ ඔය ආසන ගනන හදල අවසන් ප්‍රතිපලේ අදාල පලාත් පාලන ආයතනයේම ප්‍රතිපලේ හැටියට ගනන් හැදෙනකන්.

මමත් බල බල ඉන්නේ සිරසේ අයියලා කොහොමද මයිත්රීව බෑක් කරන්නේ කියලා. රෙද්දේ ගිහිල්ලා තියෙන විදිහට විසිකරනවා මිසක්කා හෝදලා ගන්න බෑරි වෙයි
Yako ohoma gihin first official result eka enna kalin okkoma results tika awilla thiyeinehithala parakku karanawa wathda?
Mechchara delay wenne why![]()
