මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,976
    113
    සියනෑ කෝරළේ
    ගම්පහත් ඔක්කොම පොහොට්ටුවට.
    අත්තනගල්ල චන්ද්‍රිකා රෙදි නැතුව දුවන්න දීලා.

     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    යකෝ අපි කොහොමත් දින්නන්නෙ නැනේ.උඹ දිනයි කියලද බලන් හීටියේ.(මම හැබැයි 10% ගනියි කියලාහිතුවා. බලමු හැබැයි). එහ් යු.එන්.පි. පැරදුනු සතුට විදිමු .මේ ප්‍රහිපල ගැනකිරිඇල්ලයි රාජිතයි කතාකරන හැටි බලන්න අසාවේ බෑ

    5% ත් නැති වෙන ලයින් එකක් තියෙන්නේ ...අනික බන් 5% ,10% අරන් නිකන් ජිවිත හාල් පාරු කරගන්නවාට වඩා අනිත් පක්ෂෙකට පැනලා තමන් හරි ගොඩයන්න ඕනි ..මේක හරි හිසරදයක්..අපි යන ක්‍රමය මිනිස්සු ප්‍රතිෂේප කරනවානම් හරිම දේ අපේ ක්‍රමය වෙනස් කරගන්න එක :yes::yes::yes:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    අනුරාධපුර මුළු දිස්ති‍්‍රක්කයම පොහොට්ටුව දිනා ගනී
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ සියළුප පළාත් පාලන ආයතනයන්හි (19) බලය ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දිනාගෙන ඇති බව එහි සිටින නියෝජිතයෝ කියා සිටිති.

    ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාම යෝජනා ප‍්‍රතික්‍ෂෙප වූ තිරප්පනේ ආසනයේදී එහි සහාය හිමි වූ නාග රාජයා ලකුණ දරන කණ්ඩායම විසින් බලය තහවරු කරගෙන ඇත.
     

    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ සියළුප පළාත් පාලන ආයතනයන්හි (19) බලය ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දිනාගෙන ඇති බව එහි සිටින නියෝජිතයෝ කියා සිටිති.

    ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාම යෝජනා ප‍්‍රතික්‍ෂෙප වූ තිරප්පනේ ආසනයේදී එහි සහාය හිමි වූ නාග රාජයා ලකුණ දරන කණ්ඩායම විසින් බලය තහවරු කරගෙන ඇත.

    Polonnaruwa kohomada danna? :rofl:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    අම්මට සිරි සිරාට අපේ රතු සහෝදොරයන්ටත් වඩා ඡන්ද අඩු වෙලානේ හාන්දුරුවනේ.. :shocked::shocked::shocked:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,976
    113
    සියනෑ කෝරළේ
    ගම්පහ දිස්ත‍්‍රික්කයේ වත්තල නගර සභාව හැර සියළු පළාත් පාලන ආයතනයන්හි බලය ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දිනාගෙන ඇති බව එහි සිටින නියෝජිතයෝ කියති.

    ගම්පහ දිස්ත‍්‍රික්කය මෙරට වැඩිම ඡන්ද ප‍්‍රමාණයක් ඇති දිස්ත‍්‍රික්කය වන අතර එය ජය ගන්නා කණ්ඩායම සමස්ථ ජයග‍්‍රහණයට ඉතා කිට්ටු වන බව පොදු මතයයි.

    අත්තනගල්ල ප‍්‍රාදේශීය සභාවේදී හිටපු ජනාධිපති චන්ද‍්‍රිකා කුමාරතුංග නායකත්වය දුන් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සිවුවන තැනටත් ජවිපෙ පස්වන තැනටත් ඇද විටී තිබේ. තුන්වන තැන දිනාගෙන ඇත්තේ පොහොට්ටුවේම සහාය ලද ස්වාදීන කණ්ඩායමත් විසිනි.



    අත්තනගල්ල සිරා හාන්සි.. දීලා ලොවෙත් නැති වෙන්න.. දැන් මේ ඒ පැත්තේ ඉදන් ආවේ..
    :yes:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    යකෝ අපි කොහොමත් දින්නන්නෙ නැනේ.උඹ දිනයි කියලද බලන් හීටියේ.(මම හැබැයි 10% ගනියි කියලාහිතුවා. බලමු හැබැයි). එහ් යු.එන්.පි. පැරදුනු සතුට විදිමු .මේ ප්‍රහිපල ගැනකිරිඇල්ලයි රාජිතයි කතාකරන හැටි බලන්න අසාවේ බෑ

    :yes:
     

    shssilva

    Active member
  • Sep 20, 2008
    754
    71
    28
    Some where I belong..
    60:40 බන් මෙකෙ බෙදෙන්නෙ, ඊයෙ නිවුස් වල පෙන්නුවෙ. කොට්ටාසේ දිනන එකා කෙලින්ම එනව. කොට්ටාසයක් කියන්නෙ මුලු පලාත් පාලන ආයත්නයම නෙමෙයි. ග්‍රාමසෙව කොට්ටාශ 2-3 හෝ කීපයක එකතුවක්. ඔය එන ප්‍රතිපල එහෙම එව්වගේ. ඔය කොට්ටාසෙට වෙනම මන්ත්‍රි දිනන එක තමයි 605 වලින් එන්නේ. ඊට පස්සෙ කොට්ටාස ඔක්කොගෙම සමස්ත ඡන්ද වලින් ඉස්සර වගෙ සමානුපාතිකව ඉතුරු 40% පත් කරනව. ඉස්සර වගේ බෝනස් නැහැ.

    දැන් ප්‍රතිපල පරක්කු වෙන්නෙ ඔය ආසන ගනන හදල අවසන් ප්‍රතිපලේ අදාල පලාත් පාලන ආයතනයේම ප්‍රතිපලේ හැටියට ගනන් හැදෙනකන්.

    Sure da ? :confused:
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,411
    4,414
    113

    මමත් බල බල ඉන්නේ සිරසේ අයියලා කොහොමද මයිත්‍රීව බෑක් කරන්නේ කියලා. රෙද්දේ ගිහිල්ලා තියෙන විදිහට විසිකරනවා මිසක්කා හෝදලා ගන්න බෑරි වෙයි

    සිරිසේන එකක් හරි දිනලා තිබ්බොත් ඕක තමයි සිරස කියන්නේ.වෙන මොනවා කියන්නද ඉතින්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    Yako ohoma gihin first official result eka enna kalin okkoma results tika awilla thiyeine :shocked: hithala parakku karanawa wathda?

    මෙහෙමයි මචන් ඕව ගනන් කරල අස්සන් කරන්ඩම ඔනෙනෙ මචන් හැට හුට හමාරක් ,ඕව අස්සන් ගහල, ෆැක්ස් කරල, කොලබ ඇවිත්, එහෙ ඉන්න හැට හුට හමාර අස්සන් කරල, එද්දි වෙනස උදාවෙනව ඒකයි ඔය..