මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඉතිං මොකක්ද බං එහෙම බලේ ඉන්න පක්ශෙ පැරදුන ඒව තියාගෙන අනික් ඒව කියන එකේ තේරුම එහෙම කිව්ව කියල ප්‍රතිඵලේ වෙනසක් වෙන්නෑනෙ ? :eek:
 

mark12345678

Active member
  • Nov 18, 2014
    153
    63
    28
    තාම නිල ප්‍රතිපල නිකුත් වෙලා නෑ නේද? ඔය ෆේස්බුක් අරව මේවයි ශෙයා වෙන ඒව විශ්වාස කරන්න එපා. UNP එකෙන් ප්‍රතිපල නැවත ගනන් කරන්න නියෝග කරල තියෙන්නෙ. මම හිතන්නෙ නිල ප්‍රතිපල ආවම,
    UNP එක වෙයි. මයිත්‍රී 2. JVP 3. මහින්ද හොරා 4. ඕක තමයි වෙන්නෙ. බලපල්ල බොරුද කියල.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :eek: ඉතිං ඌ කන්ෆර්ම් කරන්නැතුව අහවල් එකක් කරනවද ?

    ඌටත් ඉහමොල රත්වෙලා වගේ..ප්‍රතිඵල දැකල....මෙච්චර පරක්කු වෙන්නෙ ඇයි...ජනාධිපතිවරනයකවත් මෙහෙම ලේට් වෙනවද...
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඉතිං මොකක්ද බං එහෙම බලේ ඉන්න පක්ශෙ පැරදුන ඒව තියාගෙන අනික් ඒව කියන එකේ තේරුම එහෙම කිව්ව කියල ප්‍රතිඵලේ වෙනසක් වෙන්නෑනෙ ? :eek:

    නලින්ද සිල්වගෙ අටගමල් කියෙව්වට සාමන්‍ය දැනීම ලැබෙන්නෙ නෑ..
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    නලින්ද සිල්වගෙ අටගමල් කියෙව්වට සාමන්‍ය දැනීම ලැබෙන්නෙ නෑ..

    :angry:
    ඉතිං කියාදීපංකො මොකක්ද ඒකෙ තේරුම කියල :dull:
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,904
    113
    පළමු ප්‍රතිපලය මාන්තායි. ඊලගට පුතුකුඩියිරුප්පු දෙයිද දන්නේ නෑ
     

    mark12345678

    Active member
  • Nov 18, 2014
    153
    63
    28
    මෙච්චර පරක්කු වෙන්නෙ ඇයි...ජනාධිපතිවරනයකවත් මෙහෙම ලේට් වෙනවද...

    මෙහෙම පරක්කු වෙන්නෙ පලවෙනි සැරේ වැරදියට ගනන් කරපු නිසා. නැවත ගනන් කරාට පස්සෙ තමයි හරි ප්‍රතිපලේ එන්නෙ. දැන් ඔය උඩදාගෙන නටන බයියො කපෝති වෙන්නෙ අන්න එතකොට.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පළමු ප්‍රතිපලය මාන්තායි. ඊලගට පුතුකුඩියිරුප්පු දෙයිද දන්නේ නෑ

    :yes::yes: ඊට පස්සෙ වෙල්ලමුල්ලවයික්කාල්...මැ.කෝ බල්ලෙක් වෙලා...
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මුන් මොකක් හරි ජිල්මාට් එකකට ලෑස්ති වෙනවා කියල හිතෙන්නේ මට විතරද? :confused::confused: :angry::angry::angry::angry:
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,904
    113
    මෙහෙම චන්ද ප්‍රතිපලේ පරක්කුවෙන බව දන්නවනං ආයි පාරක් ගිහිල්ල පොහොට්ටුවට දානවා බම්
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඕක දන්නෙත් නෑ..
    හිතල මොකක් හරි බොරුවක් කියයි...

    මට පේන්නෙ මුන් ඔක්කොම අනික් උන් කියන හින්ද එහෙමයි කියල කියනව මිසක් එකෙක්වත් දන්නෑ :lol:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,976
    113
    සියනෑ කෝරළේ
    ශ්‍රී ලංකා දෙමළ රාජ්‍ය පක්ෂය කියල සිංහලෙන් කියන්න එකම මාධ්‍ය ආයතනයකටවත් වළංගු නැද්ද? ඉලංකෙයි තමිල් අරසු කච්චි කියන එක දෙමළෙන් විතරක් කියන්නෙ.?