kauda kiyanne? source please ?දෙවනවර ගණන් කිරිමේදි මුල් ප්රතිඵලය සමඟ විශාල පරස්පරතා...... සියළුම ආසන නැවත ගණනය කරයි
kauda kiyanne? source please ?දෙවනවර ගණන් කිරිමේදි මුල් ප්රතිඵලය සමඟ විශාල පරස්පරතා...... සියළුම ආසන නැවත ගණනය කරයි
unp eka dinapu area ekak hoyanawa athi issellama denna
ඒක තමයි වෙන්නේ... මතකද නේ ජේ ආර් ගේ කාලේ ලයිට් ගිහින් ආපු ගමන් වෙනස් වුන සීන් එක...ȜMA X;22840042 said:jilmart ekak denna wage yanne
eka thama ban postal votes tika koo
Pohottuwa 1 ta awilla thiyenne ath weradimakin kiyanne eththada![]()
Pohottuwa 1 ta awilla thiyenne ath weradimakin kiyanne eththada![]()
නිල ඡන්ද ප්රතිඵල දිගින් දිගටම ප්රමාද වන්නේ නැවත ගණනය කිරීමක් යයි වාර්තා වෙයි.
එක්සත් ජාතික පක්ෂය විසින් ඇතැම් ප්රාදේශීය සභා, නගර සභා, මහ නගර සභාවන්හි ඡන්දය නැවත ගණන් කරන්නැයි ඉල්ලා ඇති බව පැවසෙයි.
මේ සම්බන්ධයෙන් අප හා අදහස් පල කල ඒකාබද්ද විපක්ෂයේ ප්රබලයෙකු පැවසුවේ මෙය ඉතා සැක කටයුතු තත්වයක් බවත් තමන් ඇතුළු පිරිස්ද මෙනිසා කැළඹීමට පත්ව සිටින බවයි.
පොහොට්ටුව දිනුම්නිල ඡන්ද ප්රතිඵල දිගින් දිගටම ප්රමාද වන්නේ නැවත ගණනය කිරීමක් යයි වාර්තා වෙයි.
එක්සත් ජාතික පක්ෂය විසින් ඇතැම් ප්රාදේශීය සභා, නගර සභා, මහ නගර සභාවන්හි ඡන්දය නැවත ගණන් කරන්නැයි ඉල්ලා ඇති බව පැවසෙයි.
මේ සම්බන්ධයෙන් අප හා අදහස් පල කල ඒකාබද්ද විපක්ෂයේ ප්රබලයෙකු පැවසුවේ මෙය ඉතා සැක කටයුතු තත්වයක් බවත් තමන් ඇතුළු පිරිස්ද මෙනිසා කැළඹීමට පත්ව සිටින බවයි.
ඉතින් මොකද උනේ
මෙවර ජන්ද පෙට්ටි ප්රවාහනය කියල ලොකු සීන් නැහැ.
ගණණන් කරන්නෙ කොට්ඨාසයේ තියෙන චන්ද පොලක.
එතන මෙන්න මෙයාල ඉන්නව
1. නිලධාරී මණ්ඩලය
2. පක්ෂයකට 1 බැගින් වූ නියෝජිතයින්
3. නිරීක්ෂණ සංවිධාන නිලධාරීන්.
පක්ෂ නියෝජිතයො උදේ පෙට්ටි ඇතුලෙත් ස්ටිකර් ගහනව.
ගණන් කරනකොට එයාල ගහපු ස්ටිකර් තියෙනවද බලන්න පුළුවන්.
ගණණ් කරල ඒ වෙලාවෙම ප්රතිපල පක්ෂ නියෝජිතයන්ට දෙනව.
එයාලා ආයෙත් ගණන් කරන්න කිව්වොත් ගණන් කරනව.
ඒ ඔක්කොම දැන් කරල ඉවරයි.
ආය කච්ේරියට හරි දිස්ත්රික් ලේකම් කාර්යාලයට ගෙනත් ගණණ් කරන්නෙ නැහැ.
ඒ නිසයි කියන්නෙ එක එක අය කියන කතා බොරැ කියල.
මම ජන්දය ගණණ් කරල ආපු එකෙක්
කවුන්ටින් කරනකොට ටැලි උන් නැත්නම් පලවෙනි පාර ආයෙ ආයෙ ගනන් කරනව එක සාමන්ය දෙයක් බන්..![]()