Hancoks 2020 President Prediction!

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    ගෝඨ video එකක් release කරල තිබ්බ 2020 දි ඉල්ලයි කියල ගොඩක් speculate කරන්න පුළුවන් විදිහෙ. ඒ පාර ඒක fb page එකෙන් down කරල. :baffled::baffled:
    කොහොම හරි පොර 2020 දි ඉල්ලයි කියල තමා හිතන්න පුළුවන් :yes:

    මහින්ද පොහොටු පක්ෂෙ නායක කම ගත්තෙ නැත්තෙ පොර දැනන් හිටිය නිදහස් පක්ෂෙ යන එන මං නැතුව මේ පාර අනාත වෙන වග.

    අවස්ථා දෙකයි තිබ්බෙ.

    1. පොහොට්ටුවයි නිදහස් පක්ෂෙයි සන්ධානගත වෙලා 2020 ගෝඨා ට support කරනව. මෙහෙම දෙයක් අවශ්‍ය වෙන්නෙ පොහොට්ටුවට වඩා එක්සත් ජාතික පක්ෂෙ ඡන්ද වැඩියෙන් ගන්න සෙට් උනොත් හෝ UNP එකට වඩා පොහොට්ටුව වැඩියෙන් ගත්තත් නිදහස් පක්ෂෙයි UNP එකයි එකතු වෙලා සන්ධානයක් ගැහුවොත් පොහොට්ටුවට අවදානමක් ආවොත් තමයි. JVP එක දි ගෝඨාට support කරයි කියල හිතන්න බෑ. කොහොමත් UNP එකයි JVP එකයි එක පැත්තක වෙයි.

    2. පොහොට්ටුව එක්සත් ජාතික පක්ෂෙටත් වඩා ගොඩක් වැඩි ඡන්ද ගත්තොත්, ඒ කියන්නෙ නිදහස් පක්ෂෙ UNP එකත් එක්ක එකතු වෙලා ඒකට JVP එකත් කියන පක්ෂ 3 ම එකතු වුණොත් ඊටත් වැඩියෙන් පොහොට්ටුව ගත්තොත්.

    මේකෙන් දෙවනි අවස්ථාව උපරිමයෙන් වෙලා කියල වටින් ගොඩින් එන නිළ නොවන ඡන්ද වලින් පේනව. ඒ කියන්නෙ නිදහස් පක්ෂෙ වාශ්ප වෙලා:rofl:. ඡන්ද ටික සේරම තිබිල තියන්නෙ මහින්ද ළඟ. 2015 දි මහින්දගෙ corruption වලට අකමැත්තෙන් හිටං ට දීපු උන් ආයි පුක අතගගා මහින්ද ළඟටම ඇවිල්ල UNP එකෙන් කෑල්ලකුත් ඇවිල්ල. :rofl:

    දැං නිදහස් පක්ෂෙට බල්ල වගේ බඩගාගන මහින්ද ළඟට එන්න විතරයි තියන්නෙ. කොන්දේසි විරහිතව මහින්ද ළඟට එන්න වෙනව. මේ දේ සිරිසේනත් ලාවට speculate කරගන තිබ්බ නිසා ඒ කාලෙ ඉඳන්ම මහින්ද එක්ක ලොකු අමනාපයකින් කතා කලේ නෑ corruption, nepotism වගේ obvious දේවල් කිව්ව ඇරෙන්න. එතකොට 2020 දි මේකයි වෙන්නෙ

    නිදහස් පක්ෂෙ මහින්ද ගාවට බඩගාගන ඇවිල්ල මහින්දට සභාපතිකම දෙනව. පොහොට්ටුව විසුරුවාහරිනව. නිදහස් පක්ෂෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ඉල්ලනව

    sri-lankas-defence-secretary-gotabhaya-rajapaksa-flanked-by-army-picture-id107526729

    විධායක ජනාධිපති - ගෝඨාභය රාජපක්ෂ
    අග්‍රාමාත්‍ය - මහින්ද රාජපක්ෂ.
    හිටං - ලොකු ඇමති කමක් හම්බ වෙයි ආයි ආපු නිසා

    අයියයි මල්ලියි රට කරන එකට nepotism case යන එකක් නෑ අනික් පක්ෂ වලින් උපරිම resistance එකක් එයි හැබැයි. මොකද මේ Provincial election එකේදි ගෝඨාභය ගෑවිලාවත් නෑ සේරම ඡන්ද ටික මහින්දගෙ. ගෝඨා කියන්නෙ වැඩිය කුණු ගෑවිලා නැති යුධ වීරයෙක්. හැබැයි බැසිල් චමල් නාමල් හත් මුතු පරම්පරාවම උඩ තියන් campaign කලොත් නම් ගූ නාගනී.:sorry:

    UNP එකෙන් රනිල්ව දාන එකක් නෑ ඌ ඒ වෙද්දි මැරෙයි වයසට ගිහින් / පිස්සු හැදිල:sorry:. සජිත් හෝ පාඨලී ව තමා දානවනම්. පාඨලීව දානවට සජිත් නම් කීයටවත් කැමති වෙන්නෙ නෑ උගෙ voters ල ටිකත් කැමති වෙන්නෙ නෑ. හැබැයි පාඨලී වගේ මොළයක් තියන හොඳ එකෙක් එනව කිව්වොත් UNP එකෙන් කැඩිල 2018 එකේදි මහින්ද ළඟට ගිය voters ල ටික ආයි එනව. හැබැයි පාඨලීට යුද්ධෙ ඉවර කරපු උන් දෙන්න එක්ක හැප්පෙන්න බෑ. ඒ වගේම පළාත් සභා මැතිවරණෙකදි vote කරන percentage එක අඩුයි. හැබැයි 2015 දි මහින්දව එපා වෙලා හිටපු මහින්දගෙ කොල්ලො ටිකයි මහින්දට කැමති සේරම වගේ මේ පාර දීල. ඒ ගැම්මෙන්ම UNP දීල නෑ. 2018 ගෙදෙට්ට වෙලා නිදාගත්ත UNP සෙට් එකක් 2020දි UNP එකට දෙනව බලාපොරොත්තු වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට 2015 වගේ 48.5% / 51% වගේ නූලෙන් split වෙලා ගෝඨ දිනයි. ගෝඨා 2020 ගත්තත් ඒ ආණ්ඩුවේ decade එකක අනාගතයක් දකින්න පුළුවන් වෙයිද කියන එක ගැටළු සහගතයි ආයි මහින්දල අනිවාර්යයෙන්ම corruption කරන නිසා. 2025 / 2030 අනිවාර්යයෙන්ම පාඨලී/සජිත් තමා ජනාධිපති වෙන්නෙ සජිත් එක්ක මරාගන එකෙක් මැරුනෙ නැත්තන්. ලප කුමාර වෙස බල්ල ටිකක් නැගිටින එකයි මට ඉවසගන්න බැරි මොකා දින්නත්.

    මගේ prediction එක පමණි. වැරදුනොත් පසුව විටින් විට ළිඳේ දැමීමෙන් වළකින්න. මොකා ආවත් Sinhalese will fade away. Thambi will rise:sorry:
     
    Last edited:

    sbr

    Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    මෙතන අවුල ඇවිල්ලා ගෝටාට කන්ටෙස්ට් කරන්න පුලුවන්ද බැරිද කියන එක. කන්ටෙස්ට් කලොත් මිනිහා අනිවා දිනනවා..

    හැබැයි... 2020දි JVP UNP SLFP එකතු වෙලා පොදු අපේක්ශකයෙක්ව පත් කලොත්. පාඨලී වගේ අන්න එතනදී හොද ගේමක් තියෙනවා..

    වුන දේවල් හැටියට ඒක වෙන්නත් පුලුවන්..

    SLFP එක මේ චන්දෙන් රෙද්දෙ රෙවෙන්නම කිච වෙනවා
    JVP එකට මොකා දැම්මත් ගොඩ ඒමක් නෑ
    UNP මොලේ කල්පනා කරලා පාඨලී හෝ සජිත් ව පොදු අපේක්ශකයෙක් කලොත් තුන්ගොල්ලොම එකතු වෙලා ලොකු තරගයක් තියෙයි.
     
    gota illai boho wita. US citizenship case solve karagatta nisa wenna one issella arehema video ekak dala thibbe. habai dan down karala. ehema bari case ekakda danne na :baffled:
    JVPons lage percentage eka wadi wena ekane awla :oo:
     
    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    නියම තර්කය මචන්... :) සමහර දේවල් කොහොමත් වෙයි... :yes::rolleyes:

    Godak durata Parliamentary Elections enna haki neda Presidential Elections ekata kalin, eke ada tharuna prabala candidates la thawath prabala wewi :yes: :)

    Harin Fernando, Sajith Premadasa, Dayasiri Jayasekara, Ruwan Wijewardena... kohomath UNP eke leadership eka danwath maaru wunoth hodhai.. but oka wenne nathi paatai..

    Thawa, adhiraja waadi krumantharana ganath hithanna ona :yes::rolleyes::rofl::P
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,904
    113
    I hope UNP doesn't change Ranil.

    Many Sinhalese have now left UNP. We need the rest to leave too.

    Let Ranil destroy UNP, until only Muslims and a few Tamils are left.

    Another few years with UNP under Ranil, and we may have sinhalese united under pohottuwa - and Gota for 2020
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    නියම තර්කය මචන්... :) සමහර දේවල් කොහොමත් වෙයි... :yes::rolleyes:

    Godak durata Parliamentary Elections enna haki neda Presidential Elections ekata kalin, eke ada tharuna prabala candidates la thawath prabala wewi :yes: :)

    Harin Fernando, Sajith Premadasa, Dayasiri Jayasekara, Ruwan Wijewardena... kohomath UNP eke leadership eka danwath maaru wunoth hodhai.. but oka wenne nathi paatai..

    Thawa, adhiraja waadi krumantharana ganath hithanna ona :yes::rolleyes::rofl::P

    Okunwa daala unta anagathayak na paatalu wage supiri dial ekak dammoth misak
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ගෝඨ video එකක් release කරල තිබ්බ 2020 දි ඉල්ලයි කියල ගොඩක් speculate කරන්න පුළුවන් විදිහෙ. ඒ පාර ඒක fb page එකෙන් down කරල. :baffled::baffled:
    කොහොම හරි පොර 2020 දි ඉල්ලයි කියල තමා හිතන්න පුළුවන් :yes:

    මහින්ද පොහොටු පක්ෂෙ නායක කම ගත්තෙ නැත්තෙ පොර දැනන් හිටිය නිදහස් පක්ෂෙ යන එන මං නැතුව මේ පාර අනාත වෙන වග.

    අවස්ථා දෙකයි තිබ්බෙ.

    1. පොහොට්ටුවයි නිදහස් පක්ෂෙයි සන්ධානගත වෙලා 2020 ගෝඨා ට support කරනව. මෙහෙම දෙයක් අවශ්‍ය වෙන්නෙ පොහොට්ටුවට වඩා එක්සත් ජාතික පක්ෂෙ ඡන්ද වැඩියෙන් ගන්න සෙට් උනොත් හෝ UNP එකට වඩා පොහොට්ටුව වැඩියෙන් ගත්තත් නිදහස් පක්ෂෙයි UNP එකයි එකතු වෙලා සන්ධානයක් ගැහුවොත් පොහොට්ටුවට අවදානමක් ආවොත් තමයි. JVP එක දි ගෝඨාට support කරයි කියල හිතන්න බෑ. කොහොමත් UNP එකයි JVP එකයි එක පැත්තක වෙයි.

    2. පොහොට්ටුව එක්සත් ජාතික පක්ෂෙටත් වඩා ගොඩක් වැඩි ඡන්ද ගත්තොත්, ඒ කියන්නෙ නිදහස් පක්ෂෙ UNP එකත් එක්ක එකතු වෙලා ඒකට JVP එකත් කියන පක්ෂ 3 ම එකතු වුණොත් ඊටත් වැඩියෙන් පොහොට්ටුව ගත්තොත්.

    මේකෙන් දෙවනි අවස්ථාව උපරිමයෙන් වෙලා කියල වටින් ගොඩින් එන නිළ නොවන ඡන්ද වලින් පේනව. ඒ කියන්නෙ නිදහස් පක්ෂෙ වාශ්ප වෙලා:rofl:. ඡන්ද ටික සේරම තිබිල තියන්නෙ මහින්ද ළඟ. 2015 දි මහින්දගෙ corruption වලට අකමැත්තෙන් හිටං ට දීපු උන් ආයි පුක අතගගා මහින්ද ළඟටම ඇවිල්ල UNP එකෙන් කෑල්ලකුත් ඇවිල්ල. :rofl:

    දැං නිදහස් පක්ෂෙට බල්ල වගේ බඩගාගන මහින්ද ළඟට එන්න විතරයි තියන්නෙ. කොන්දේසි විරහිතව මහින්ද ළඟට එන්න වෙනව. මේ දේ සිරිසේනත් ලාවට speculate කරගන තිබ්බ නිසා ඒ කාලෙ ඉඳන්ම මහින්ද එක්ක ලොකු අමනාපයකින් කතා කලේ නෑ corruption, nepotism වගේ obvious දේවල් කිව්ව ඇරෙන්න. එතකොට 2020 දි මේකයි වෙන්නෙ

    විධායක ජනාධිපති - ගෝඨාභය රාජපක්ෂ
    අග්‍රාමාත්‍ය - මහින්ද රාජපක්ෂ.
    හිටං - ලොකු ඇමති කමක් හම්බ වෙයි ආයි ආපු නිසා

    අයියයි මල්ලියි රට කරන එකට nepotism case යන එකක් නෑ අනික් පක්ෂ වලින් උපරිම resistance එකක් එයි හැබැයි. මොකද මේ එකේදි ගෝඨාභය ගෑවිලාවත් නෑ සේරම ඡන්ද ටික මහින්දගෙ. ගෝඨා කියන්නෙ වැඩිය කුණු ගෑවිලා නැති යුධ වීරයෙක්. හැබැයි බැසිල් චමල් නාමල් හත් මුතු පරම්පරාවම උඩ තියන් campaign කලොත් නම් ගූ නාගනී.:sorry:

    UNP එකෙන් රනිල්ව දාන එකක් නෑ ඌ ඒ වෙද්දි මැරෙයි වයසට ගිහින් / පිස්සු හැදිල:sorry:. සජිත් හෝ පාඨලී ව තමා දානවනම්. පාඨලීව දානවට සජිත් නම් කීයටවත් කැමති වෙන්නෙ නෑ උගෙ voters ල ටිකත් කැමති වෙන්නෙ නෑ. හැබැයි පාඨලී වගේ මොළයක් තියන හොඳ එකෙක් එනව කිව්වොත් UNP එකෙන් කැඩිල 2018 එකේදි මහින්ද ළඟට ගිය voters ල ටික ආයි එනව. හැබැයි පාඨලීට යුද්ධෙ ඉවර කරපු උන් දෙන්න එක්ක හැප්පෙන්න බෑ. ඒ වගේම පළාත් සභා මැතිවරණෙකදි vote කරන percentage එක අඩුයි. හැබැයි 2015 දි මහින්දව එපා වෙලා හිටපු මහින්දගෙ කොල්ලො ටිකයි මහින්දට කැමති සේරම වගේ මේ පාර දීල. ඒ ගැම්මෙන්ම UNP දීල නෑ. 2018 ගෙදෙට්ට වෙලා නිදාගත්ත UNP සෙට් එකක් 2020දි UNP එකට දෙනව බලාපොරොත්තු වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට 2015 වගේ 48.5% / 51% වගේ නූලෙන් split වෙලා ගෝඨ දිනයි. ගෝඨා 2020 ගත්තත් ඒ ආණ්ඩුවේ decade එකක අනාගතයක් දකින්න පුළුවන් වෙයිද කියන එක ගැටළු සහගතයි ආයි මහින්දල අනිවාර්යයෙන්ම corruption කරන නිසා. 2025 / 2030 අනිවාර්යයෙන්ම පාඨලී තමා ජනාධිපති වෙන්නෙ සජිත් එක්ක මරාගන එකෙක් මැරුනෙ නැත්තන්. ලප කුමාර වෙස බල්ල ටිකක් නැගිටින එකයි මට ඉවසගන්න බැරි මොකා දින්නත්.

    මගේ prediction එක පමණි. වැරදුනොත් පසුව විටින් විට ළිඳේ දැමීමෙන් වළකින්න. මොකා ආවත් Sinhalese will fade away. Thambi will rise:sorry:

    Freezed :P
     
    dmk695

    Member
    Dec 4, 2015
    550
    44
    0
    %80k sure පාඨලී unp eken en naha hodatama sure .ge colomba eken illaddith hena case ekak thibba unp eka athule

    unp sulu jathinta පාඨලී pennana baha
    anikla issara thibaba පාඨලී wa wishwasa karan hitiya sinhala chanda tiakath පාඨලී ta dan naha
     
    Last edited:

    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63

    :yes: Gotabhaya Rajapaksa wa promote karala naggala thiyayi thawa godak mema year ekedi... Balamu :yes: :)
    Monawa wunath, Gotabhaya dinnath, Basil Rajapaksa athule idan okkoma control karanawa :yes: :) :rolleyes:
    Basil campaign eka grassroots wala geniyai dan karanawa wage :)
     
    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    Gota awoth mama hitan na basil ta control eka dei kiyala. Patali dan kiyana taram supiri na machan. Uth hena borune kiyanne. U ara alapalu arthike kiyala ekak liwwa neda. Dan e gana uth kata karan na.
     
    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,634
    2,404
    113
    Dark Side of Earth
    තම්බි ගේ චන්දත් වැඩි වෙනවා UNP එකට. අවුරුද්දකට හම්බ චන්ද ප්‍රමාණය සැලකිය යුතු ගානකින් වැඩි වෙන නිසා prediction වෙනස් වෙයි.