මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඔන්න බලපන්කෝ මේ පාර දිනපු එවුන් රට ගම සංවර්දනේ කොරලා ගන්න හැටි! :D

:P
ජෙප්පො ආව නං සංවර්ධනේ කල්ල ගන්නව නේ :P
ට්‍රාන්ස්ෆෝමර් එහෙම දැන් වැඩියි වගේ නේ :P
 
Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    JVP එකට එක ආසනයක්වත් නෑ නේද බන් ආසාවටවත්? :baffled:

    UNP එකට තියනව කියන්නෙ ඉතිං JVP එකට තිබ්බ වගේ තමයි, පාට විතරනේ වෙනස්, අනියම් බිරිඳගෙ චරිතෙනේ කොරන්නෙ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    ඇයි උඹල ඉස්සර විප්ලව කලේ දෙකට වඩා තිබිලද ? :lol:

    මොන විප්ප්ලවද ? බන් දැන් JVP මතුරුකාවක් කරගන්න එපා ...:angry::angry::angry:

    උන් අදාල නැහැනේ ඉන්න දීපන් පාඩුවේ
    :angry::angry::angry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මොනව වුනත් මම දාපු චන්දෙ අපේ ආසනෙන් ජවිපෙට වැටිච්ච එකම චන්දෙ. පුළුවන් නම් හොයා ගනින් මගේ චන්ද කොට්ටාශේ. :P

    ඔව් හොයාගෙන ගේ ගාවට ඇවිල්ල රේගාාාර් ගාන්නං :P උඹ ජනේලෙන් එබියං :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    :sorry:
    ඉරෝසන්ගෙන් අහමු ඌ දන්නව ඇති :baffled:

    ඊලාම් කියන එකේ තේරුම...මව් බිම,නිජබිම වගේ තේරුමක් එන්නෙ...දෙමල ඊලම කියුවම දෙමල මව් රට වගේ...ඔක ඇහුවම අපේ ඇගේ මයිල් කෙලින් වෙන්නෙ උන් ඒක ගන්ඩ ගියෙ ලක්ශ ගානක බෙලිකපල නිසා....
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,155
    18,737
    113
    අදාල නෑනේ
    zr2Ztc.jpg
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දැන් ඉතින් ෙහා්දෙගන වෙරන් පිලිවලට... :P:P

    :baffled::baffled::baffled:

    ගසා 84 නැතුව අලුත් එකකින් ඇවිත් පොහොට්ටුවට හේත්තු වෙන්න ඕනි හිමිහිට :yes::yes::yes:
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,904
    113
    onna paninnai yanne

    The Sri Lanka Freedom Party (SLFP), led by President Maithriapala Sirisena, is currently facing a political volcano with the results of the Local Government election.

    It is learnt that several senior Cabinet Ministers of the SLFP have decided to resign from their ministerial portfolios in the unity government.

    They are likely to align with the Joint Opposition, led by former President Mahinda Rajapaksa.

    They are of the strong belief that the SLFP members have no right to be in the government in the light of the people's mandate expressed at the Local Government election.

    Informed political sources said they would soon sought a meeting with President Maithripala Sirisena to discuss their future course of action.
     
    Oct 13, 2016
    2,675
    276
    0

    ඇයි උඹල ඉස්සර විප්ලව කලේ දෙකට වඩා තිබිලද ? :lol:

    ඒ කාලේ විජේවීර කළු කැත අනාථ සිංහලු නියමෙටම අන්දලා තිබුනේ බන්. ගොඩක් එවුන් ඒ කාලේ වෙඩි කාල මරෙද්දීත් කෑ ගහලා තිබ්බේ විප්ලවෙට ජය වේවා කියලා. ඒ කාලේ දැන් වගේ නෙමෙයි හෙනම කික් එකකින් කට්ටිය විප්ලවේ කරලා තිබ්බේ.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඊලාම් කියන එකේ තේරුම...මව් බිම,නිජබිම වගේ තේරුමක් එන්නෙ...දෙමල ඊලම කියුවම දෙමල මව් රට වගේ...ඔක ඇහුවම අපේ ඇගේ මයිල් කෙලින් වෙන්නෙ උන් ඒක ගන්ඩ ගියෙ ලක්ශ ගානක බෙලිකපල නිසා....

    අප්පද බොල :shocked: මං හිතං හිටියෙ LTTE කාරයො උන් හදන්න හිටිය රටට දාපු නම කියල :sorry: උඹත් යමක් කමක් දන්නව නේ :baffled:
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,699
    20,980
    113
    onna paninnai yanne

    The Sri Lanka Freedom Party (SLFP), led by President Maithriapala Sirisena, is currently facing a political volcano with the results of the Local Government election.

    It is learnt that several senior Cabinet Ministers of the SLFP have decided to resign from their ministerial portfolios in the unity government.

    They are likely to align with the Joint Opposition, led by former President Mahinda Rajapaksa.

    They are of the strong belief that the SLFP members have no right to be in the government in the light of the people's mandate expressed at the Local Government election.

    Informed political sources said they would soon sought a meeting with President Maithripala Sirisena to discuss their future course of action.
    source eka dahan
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    අප්පද බොල :shocked: මං හිතං හිටියෙ LTTE කාරයො උන් හදන්න හිටිය රටට දාපු නම කියල :sorry: උඹත් යමක් කමක් දන්නව නේ :baffled:

    මම දන්න දේවලින් බොලා දශමයක් දන් නැ..:P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    onna paninnai yanne

    The Sri Lanka Freedom Party (SLFP), led by President Maithriapala Sirisena, is currently facing a political volcano with the results of the Local Government election.

    It is learnt that several senior Cabinet Ministers of the SLFP have decided to resign from their ministerial portfolios in the unity government.

    They are likely to align with the Joint Opposition, led by former President Mahinda Rajapaksa.

    They are of the strong belief that the SLFP members have no right to be in the government in the light of the people's mandate expressed at the Local Government election.

    Informed political sources said they would soon sought a meeting with President Maithripala Sirisena to discuss their future course of action.

    :love::love::love::love::love::love::love:
     
    Oct 13, 2016
    2,675
    276
    0

    අප්පද බොල :shocked: මං හිතං හිටියෙ LTTE කාරයො උන් හදන්න හිටිය රටට දාපු නම කියල :sorry: උඹත් යමක් කමක් දන්නව නේ :baffled:

    උඹ තියා මාත් හිතන් හිටියේ ඔහොම තමයි. ඒ නිසා උඹට ලැජ්ජ වෙන්න දෙයක් නැහැ. :yes:
    (මාත් හිතන් හිටියේ එහෙම නම් උඹ වගේ එවුන් හිතුවහම මොකෝ?)
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒ කාලේ විජේවීර කළු කැත අනාථ සිංහලු නියමෙටම අන්දලා තිබුනේ බන්. ගොඩක් එවුන් ඒ කාලේ වෙඩි කාල මරෙද්දීත් කෑ ගහලා තිබ්බේ විප්ලවෙට ජය වේවා කියලා. ඒ කාලේ දැන් වගේ නෙමෙයි හෙනම කික් එකකින් කට්ටිය විප්ලවේ කරලා තිබ්බේ.

    ඔව් අපේ පැත්තෙ වධකාගාරෙක උන් ගොඩාක් මැරුන :baffled:
    දැන් උඹලට විජේවීර ගැන තරහක් නැද්ද බං ඌ කරපුව හින්දනෙ ජෙප්පන්ට තාම ඡන්දෙ එන්නැත්තෙ කියල :baffled: