ඔය උඹලගේ ගෙදරනේ![]()
ජේසන් රූල් දැන් ඉන්නෙ ගේම් ඔෆ් ත්රොන් එකේ චරිතයක නමින්....

ජේසන් රූල් දැන් ඉන්නෙ ගේම් ඔෆ් ත්රොන් එකේ චරිතයක නමින්....

White Walker කියලා දැන් ගොන් ආතල් දිදී ඉන්නේ ඕකා තමයි.![]()

නැ වයිට් වෝකර් නෙමෙයි...
ගේම් ඔෆ් ත්රොන් එකේ වෙන චරිතයක්![]()

ගේම් ඔෆ් ත්රෝන්ස් එකේ ඔක්කොම චරිත වලින් මේකේ ඉන්නේ ඌම තමයි බන්.![]()