උබේ තාත්ත ගේ තියලා බැංකුවෙන් ණයක් අරං..... පරම්පරාවටම ගෙවාගන්න බෑ...... ගෙදර තියෙනවා වටින බඩු තියෙන පෙට්ටගමක්...... උබ ගේ දෙන්නේ පෙට්ටගමත් එක්කද???
ආහ් ඒකයි රනිල එහෙනන් මහ බැකුව සුද්ද කරේ...

උබේ තාත්ත ගේ තියලා බැංකුවෙන් ණයක් අරං..... පරම්පරාවටම ගෙවාගන්න බෑ...... ගෙදර තියෙනවා වටින බඩු තියෙන පෙට්ටගමක්...... උබ ගේ දෙන්නේ පෙට්ටගමත් එක්කද???

හෙළයෙක්;22836924 said:හෙට උදේ පත්තරේ අච්චු ගහන එකා මත තමා ජනාදිපතිගෙ ජීවිතය රැදිල තියෙන්නෙ.

පොහොට්ටුව දිනා අවසන්.
නිළ ඡන්ද ප්‍රතිඵල ආ පසු තහවුරු කරගන්න ළමායි.
සුබ උදෑසනක්![]()