මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,440
    2
    53,939
    113
    BREAKING! 🔥
    Unofficial News - Prime Minister Ranil Wickramasinghe is stepping down from the post of Prime Minister with immediate effect.

    ඕක නම් මේ කපේට වෙන්නෙ නෑ රනිල් දුම්මල ගැහුවත් ඔතන :rofl::rofl::rofl::rofl:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඩුවල් සිටිසන් එක තමයි මචන් අවුල. බොන් ඉන් සිටිසන්ශිප් හිටියනම් අවුලක් නැ. එතකොට කාටවත් සිටිසන්ශිප් එක අයින් කරන්න බැ. නමුත් ගෝටා ලංකාවේ සිටිසන්ශිප් එක ගත්තේ දිවුරුම්දීලා (නොටෝරයිස්ඩ්) ඒ කියන්නේ ඒ දිවුරුම දෙන්නේ ජනාදිපති ඉස්සරහා. ජනාදිපතිට පුළුවන් එක රිවොක් කරන්න. හරියට ගෝටා ඇමෙරිකාවේ පුරවැසිබාවය නැති කරගන්න යනවා වගේ. මොකද ගෝටා බොන් ඉන් ඇමෙරිකන් නෙමෙයි. ඒ නිසා ගොටගේ පුරවැසිබාවය අයින් කරන්න පුළුවන් ඇමෙරිකාවේ වගේම ලංකාවෙත්. උබටවත් මටවත් බැනේ බන් ශ්‍රී ලාංකිකපුරවසුබාවය දිවුරුමකින් අයින් කරගන්න. නමුත් ඩුවල් තියන උන්ට සිටිසන්ශිප් එක කියන්නේ කොළ කැල්ලක් විතරයි. එකට වංශයක්, රටට බැදීමක්, නැ.

    ගෝටා බන් ලංකාවේ බෝන් ඉන් සිටිසන්නේ.. ඌ ලංකාවේ පුරවැසිකම අතඇරලා නෑ නේ...
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    ලංකා‍වේ පුරවැසිභාවය ගන්න දෙයක් නෑ බන්.. ගෝටා ඩුවල් සිටිසන් නේ.....

    ඇමරිකාවේ ගත්තම ලංකාවේ එක කැන්සල් වෙනවා....ඊට පස්සේ apply කරලා ලංකාවෙත් ගන්න ඕනේ...එක තමයි Duel සිටිසන්ශිප් කතාව
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඕක නම් මේ කපේට වෙන්නෙ නෑ රනිල් දුම්මල ගැහුවත් ඔතන :rofl::rofl::rofl::rofl:

    සිරිසේනට අස්වෙන්න කියල රනිලාගේ සෙට් කෝල කරලා තග දානවා කියල ආරංචියක් අාවා.. එහෙම උ‍නොත් රනිල් ජනපති.... :baffled::baffled:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,976
    113
    සියනෑ කෝරළේ
    Lankawe inna ponnayinwa hadanna puluwan hama gahala puka palala thamai.

    Gota 2020 illuwoth mama ude paandara gihin uta denawa. Aniwa danna kiyana okkigema olu hadala Gotata gassawanawa.

    Puka palala hari me rate un hadanna one. Sil ganna unwa aran gihin gota maruwe naa ne. Maruwe viplawa karayo,koti and koti hithawadi. Atharin pathara ahinsaka ekek dennek marenna athi.


    අම්මෝ යකෝ ඒක :lol:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඇමරිකාවේ ගත්තම ලංකාවේ එක කැන්සල් වෙනවා....ඊට පස්සේ apply කරලා ලංකාවෙත් ගන්න ඕනේ...එක තමයි Duel සිටිසන්ශිප් කතාව

    ඒ කොහොමද එහෙම වෙන්නෙ... පිස්සුද බන්/
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගෝටා බන් ලංකාවේ බෝන් ඉන් සිටිසන්නේ.. ඌ ලංකාවේ පුරවැසිකම අතඇරලා නෑ නේ...

    ඕකට 2020 ගෝඨ එන්නෙ නැ කියල ස්වය වින්දනේ ගන්ඩ දීපන් බන්..අපිට මොකද ඔහෙ හිතාගෙන උන්නාවෙ..:yes::yes:
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    ගෝටා බන් ලංකාවේ බෝන් ඉන් සිටිසන්නේ.. ඌ ලංකාවේ පුරවැසිකම අතඇරලා නෑ නේ...

    ඇමෙරිකන් ගත්තම ලංකාවේ ඉබේම කැන්සල් බන්...අනෙය් ඔයි..!!ඊට පස්සේ ලංකාවේ එක ආපහු apply කරලා ගන්න ඕනේ
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    hmm balamuko, bale awama ape rata unta ona prashnekata wisadum hoyaganna puluwanne ban, samaharawita mahindata 3rd term illanna puluwan karapu system eka aye gei mun,
    අන්න එක හොද පොයින්ට් එකක් මචන්, මහින්ද රටේ බලය අඩු තරමේ අගමැතිකමවත් අල්ලගන්නේ නැතුව ගොටට රටට එන්න කියන එක බයානකයි. මොකද රටේ බලේ තියෙන්නේ සිරිසේනට නිසා. සිරාට පුළුවන් ගොටබය එන එක වලක්වන්න. ඒ නිසා ගෝටා එන්න කලින් රටේ යම්තාක් දුරට බලයක් 2020 වෙනකොට අල්ල ගන්න ඕනා. අද එක සැහෙන ලොකු පිම්මකින් මහින්ද කළා. මේ විදියට 2019 වගේ වෙනකොට ආණ්ඩුව ගන්න තැනට එන්න ඕනා සිරාගේ බලේ නැති කරලා.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,440
    2
    53,939
    113
    ඕකත් එක්ක තාර්කික දෙයක් කතා කරලා තේරුමක් නැ..



    ඌ හිතාගෙන ඉන්නෙ උඹට රනිල ජනාධිපති කරන්න ඕන වෙලා කියල ඒකයි ඔය :D

    ගෝඨාභය එනවට සිංහල මිනිස්සු නම් කවුරුවත් අකමැති වෙන එකක් නෑ ඔය නීතිමය අවුල හදාගන්න ක්‍රමයක් තමයි හොයාගන්න වෙන්නෙ :yes:

    යුද්දෙදිත් ඔහොම කේස් සෑහෙන්න එන්න ඇති. බලමු රාජපක්ෂලා මොකෝ කරන්නේ කියල :yes:
     

    sbr

    Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    ඕකට 2020 ගෝඨ එන්නෙ නැ කියල ස්වය වින්දනේ ගන්ඩ දීපන් බන්..අපිට මොකද ඔහෙ හිතාගෙන උන්නාවෙ..:yes::yes:
    eth ban oya citizen scene eka hinda buwaata siraawta enna puluwanda contest karanna 2020? :confused:

    revoke karanawanan ban uuta dan wunath citizenship eka puluwanne revoke karanna. ay 2020 wenakan inne? :confused: