ඕකත් එක්ක තාර්කික දෙයක් කතා කරලා තේරුමක් නැ..JR wisin sirimage prajaa ayithiya thahanam karaa...ekath naha kiyapan puluwannam
ඕකත් එක්ක තාර්කික දෙයක් කතා කරලා තේරුමක් නැ..JR wisin sirimage prajaa ayithiya thahanam karaa...ekath naha kiyapan puluwannam
BREAKING!
Unofficial News - Prime Minister Ranil Wickramasinghe is stepping down from the post of Prime Minister with immediate effect.

ඩුවල් සිටිසන් එක තමයි මචන් අවුල. බොන් ඉන් සිටිසන්ශිප් හිටියනම් අවුලක් නැ. එතකොට කාටවත් සිටිසන්ශිප් එක අයින් කරන්න බැ. නමුත් ගෝටා ලංකාවේ සිටිසන්ශිප් එක ගත්තේ දිවුරුම්දීලා (නොටෝරයිස්ඩ්) ඒ කියන්නේ ඒ දිවුරුම දෙන්නේ ජනාදිපති ඉස්සරහා. ජනාදිපතිට පුළුවන් එක රිවොක් කරන්න. හරියට ගෝටා ඇමෙරිකාවේ පුරවැසිබාවය නැති කරගන්න යනවා වගේ. මොකද ගෝටා බොන් ඉන් ඇමෙරිකන් නෙමෙයි. ඒ නිසා ගොටගේ පුරවැසිබාවය අයින් කරන්න පුළුවන් ඇමෙරිකාවේ වගේම ලංකාවෙත්. උබටවත් මටවත් බැනේ බන් ශ්රී ලාංකිකපුරවසුබාවය දිවුරුමකින් අයින් කරගන්න. නමුත් ඩුවල් තියන උන්ට සිටිසන්ශිප් එක කියන්නේ කොළ කැල්ලක් විතරයි. එකට වංශයක්, රටට බැදීමක්, නැ.
ලංකාවේ පුරවැසිභාවය ගන්න දෙයක් නෑ බන්.. ගෝටා ඩුවල් සිටිසන් නේ.....
ඕක නම් මේ කපේට වෙන්නෙ නෑ රනිල් දුම්මල ගැහුවත් ඔතන![]()

Lankawe inna ponnayinwa hadanna puluwan hama gahala puka palala thamai.
Gota 2020 illuwoth mama ude paandara gihin uta denawa. Aniwa danna kiyana okkigema olu hadala Gotata gassawanawa.
Puka palala hari me rate un hadanna one. Sil ganna unwa aran gihin gota maruwe naa ne. Maruwe viplawa karayo,koti and koti hithawadi. Atharin pathara ahinsaka ekek dennek marenna athi.

ඇමරිකාවේ ගත්තම ලංකාවේ එක කැන්සල් වෙනවා....ඊට පස්සේ apply කරලා ලංකාවෙත් ගන්න ඕනේ...එක තමයි Duel සිටිසන්ශිප් කතාව
ගෝටා බන් ලංකාවේ බෝන් ඉන් සිටිසන්නේ.. ඌ ලංකාවේ පුරවැසිකම අතඇරලා නෑ නේ...

ඔන්න සජිත් පුතේ මේක තමා නියම වෙලාවBREAKING!
Unofficial News - Prime Minister Ranil Wickramasinghe is stepping down from the post of Prime Minister with immediate effect.

ගෝටා බන් ලංකාවේ බෝන් ඉන් සිටිසන්නේ.. ඌ ලංකාවේ පුරවැසිකම අතඇරලා නෑ නේ...
අන්න එක හොද පොයින්ට් එකක් මචන්, මහින්ද රටේ බලය අඩු තරමේ අගමැතිකමවත් අල්ලගන්නේ නැතුව ගොටට රටට එන්න කියන එක බයානකයි. මොකද රටේ බලේ තියෙන්නේ සිරිසේනට නිසා. සිරාට පුළුවන් ගොටබය එන එක වලක්වන්න. ඒ නිසා ගෝටා එන්න කලින් රටේ යම්තාක් දුරට බලයක් 2020 වෙනකොට අල්ල ගන්න ඕනා. අද එක සැහෙන ලොකු පිම්මකින් මහින්ද කළා. මේ විදියට 2019 වගේ වෙනකොට ආණ්ඩුව ගන්න තැනට එන්න ඕනා සිරාගේ බලේ නැති කරලා.hmm balamuko, bale awama ape rata unta ona prashnekata wisadum hoyaganna puluwanne ban, samaharawita mahindata 3rd term illanna puluwan karapu system eka aye gei mun,
ඕකත් එක්ක තාර්කික දෙයක් කතා කරලා තේරුමක් නැ..

BREAKING!
Unofficial News - Prime Minister Ranil Wickramasinghe is stepping down from the post of Prime Minister with immediate effect.

ඔන්න සජිත් පුතේ මේක තමා නියම වෙලාව![]()
BREAKING!
Unofficial News - Prime Minister Ranil Wickramasinghe is stepping down from the post of Prime Minister with immediate effect.
in a parallel universe ?ඒ කොහොමද එහෙම වෙන්නෙ... පිස්සුද බන්/
eth ban oya citizen scene eka hinda buwaata siraawta enna puluwanda contest karanna 2020?ඕකට 2020 ගෝඨ එන්නෙ නැ කියල ස්වය වින්දනේ ගන්ඩ දීපන් බන්..අපිට මොකද ඔහෙ හිතාගෙන උන්නාවෙ..![]()