බලපන් මේකි ලංකාවේ මිනිස්සුන්ට අපහාස කරන හැටි......
එතකොට මුන්ට විතරයි යමක් කමක් තේරෙන්නේ....
අනෙක් මිනිස්සු ඔක්කෝම ජාතිවාදී මිලේච්ඡයො .....
Last edited:

https://www.facebook.com/profile.ph...hOxK7x_FjWWKbhOw4xr3HZOn6jBSaUMxxfjNY&fref=nf
mkada kiyanne report karapuda meka

ඕවට කලබල වෙන්න දෙයක් නෑ මචන්. සමනලී, සුනිල් පෙරේරා වගේ හුඟක් අයට ලොකු පාඩමක් මේ පාර චන්දෙන් ලැබුනා.
ඒ තමයි මේ රටේ මිනිස්සු තමන්ගේ සංස්කෘතිය, ජාතිය හා ආගම සමග කොතරම් සම්බන්ධ ද කියන එක. මොකද අඩුගානේ වත්මන් ආණ්ඩුවට බැරිනං අඩු තරමේ ජවිපෙ ට වත් නුදුන්නේ ඒකයි.
ඒකෙන් කියන්නේ මේකයි. අර සන්නස්ගල කියන්න වගේ ෆැන්ටසි වල අතරමන් වෙච්ච දස්කොන්ලා සෙට් එකක් ඉන්න්නවා උන් හිතන් ඉන්නේ ජවිපෙට පක්ෂ නැති හැමෝම, ආගමට ලැදි හැමෝම, ඉතිහාසය ගැන කතාකරන හැමෝම මෝඩයෝ කියල. ඒත් ඇත්තම සමාජයේ උන් අතරත් අපි අතරත් මෝඩයොත් බුද්ධිමත් මිනිස්සුත් දෙගොල්ලම ඉන්නවා.
උන් හිතන්නේ උන් විශ්වාස කරන ෆැන්ටසි යුටෝපියානු ලෝකය මවන්න අපේ රටේ මිනිස්සු ආගම ජාතිය සංස්කෘතිය සේරම පැත්තකින් තියලා කෝවක උණු කරලා අලුතෙන්ම සර්ව සම්පුර්ණ මනුස්සයෝ නිර්මාණය කරන්න ඕන කියලා. උන් සංවේදී අය නෙවේ. අවංක අය නෙවේ. උන් සංහිඳියාව ඇතිකරන්න කියල කියන වචනයක් ගානේ තියෙන සන්හින්දියාවත් නැති වෙන එක විතරයි උනේ.
අයින්ස්ටයින් කියල තියෙනවා වෙනස් ප්රතිපලයක් බලාපොරොත්තුවෙන් එකම දේ නැවත නැවතත් කරන අය උන්මත්තකයෝ කියල. ලංකාවට විතරක් නෙවේ අපේ ආසියාතික කලාපයේ සියලුම රටවල් වලට පොදු දෙයක් තමයි සංස්කෘතිය කියන්නේ. ඒකට මිනිස්සු හුඟක් සංවේදී. ඉතින් රට ගොඩනගන්න නං, කරන්න ඕන ඒ සංස්කෘතියම වැඩි දියුණු කරලා ඒකෙ තියෙන දුරවල සහ හානිකර තැන් ඉවත් කරනවා මිසක් ආගමට දහමට හෝ සංස්කෘතියට සහ ඊට ලැදි මිනිස්සුන්ට අනෙක විද අපහාස කරලා නෙවේ. එතන තමයි සමනලී ලා වරද්දාගත්තේ.
උදාහරණයක් විදියට ජපානය, දකුණු කොරියාව වගේ රටවල් වල ලංකාවටත් වඩා බොහොම තදින් සංකෘතිය තියෙනවා. ඒත් මිනිස්සුන්ගේ ආකල්ප ගොඩනගන්න, රට දියුණු කරන්න ඒ අය වෙනත් රටක මොඩ්ල් එකක් ගෙඩි පිටිං එහෙට ඔබන්න හැදුවේ නෑ. තිබ්බ සංස්කෘතියම බොහොම සුක්ෂමව භාවිතා කරා මිසක්.
ජවිපෙ මේ පාර වරද්දගත්තෙත් ඔතනයි. ඕන එකයි එපා එකයි හැමෝටම වේදිකාවට නැගලා දොඩවන්න දුන්නා. උන් පක්ෂේ ප්රතිපත්ති පැත්තක තියෙද්දී උන්ගේ ඔලුවේ තියෙන දේවල් දෙඩෙව්වා. ගම ජවිපෙට කියල කිව්වට පොලවේ පයගහලා නැති විද්වත්තු කියාගත්තු සෙට් එකක් ගම කෑවා. බිම් මට්ටමේ ඉඳන් ආපු මන්ත්රීවරු ටික විතරක් හිටියනං ඔයිට වඩා චන්ද ගන්න තිබ්බ කියල හිතෙනවා.

මෙන්න තව එකෙක්
![]()

yahapalane genakota th oka kiwwada danne naඕවට කලබල වෙන්න දෙයක් නෑ මචන්. සමනලී, සුනිල් පෙරේරා වගේ හුඟක් අයට ලොකු පාඩමක් මේ පාර චන්දෙන් ලැබුනා.