Samanalee is better than everyone else

Chethiya Wijayawardhana

Well-known member
  • Feb 17, 2016
    2,238
    3,796
    113
    1gcgvIr.png
    ZMJFfx5.jpg
    871SvMYjeNkZSlhjqF5kx9j3K3AHnTZogbGV-_jlEQM
    Lqu3LtN_zcg60OMiEQjZ9gfxv5BtS_dxH5ZcgqNd1g8

    බලපන් මේකි ලංකාවේ මිනිස්සුන්ට අපහාස කරන හැටි......
    එතකොට මුන්ට විතරයි යමක් කමක් තේරෙන්නේ....
    අනෙක් මිනිස්සු ඔක්කෝම ජාතිවාදී මිලේච්ඡයො .....
     
    Last edited:

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    "2015 ජනවාරි 8 මහින්ද රාජපක්ෂ පරාජය වුනේ ඔහු හා ඔහුගේ පිරිස මූල්‍ය දූෂිතයන් වූ නිසා මිස ඔවුන් තම බහුතර ඡන්ද පදනම සාදා ගැනීම සඳහා 'උග්‍ර ජාතිවාදීන්' වූ නිසා නොවන බව මෙම ඡන්දයෙන් තව තවත් ඔප්පු වේ. සුදුවතින් සැරසී ලේ පිපාසාවෙන් මහින්ද වන්දනාවේ යෙදෙන්නන් සිතනුයේ තම නායකයා රට දැය ආගම බේරා ගැනීමට පැමිණ ඇති බවයි. බොදුබල සේනා වැනි මිනීමරු කල්ලි වලට මේ ලේ පිපාසිත සුදුවතින් සැරසුණු ජනයා දොහොත් මුදුන් දී වඳින්නේ ඒ නිසයි. බලය ලබා ගන්නා සියල්ලෝ අවසානයේ දූෂිතයන් වෙද්දී වඩා 'ජාතිවාදී දූෂිතයා' ඔවුන් තෝරා ගන්නේ ඒ නිසයි. මේ ජනයාට රටේ සමස්තය තීරණය කළ නොහැකි වූවත් රටේ බහුතරය තීරණය කළ හැක. පරාජය කළ යුත්තේ මහින්දව නොව මහින්ද විසින් පෝෂණය කළ මේ දෘෂ්ටිවාදයයි. එය ලෙහෙසි කර්තව්‍යයක් නොවේ. මන්ද මොවුන් අතිශය කුහක, අතිශය පටු අන්තවාදීන් පිරිසක් වන නිසයි. මොවුන්ගේ මෝඩ උද්දචකම විසින් මොවුන්ව මනුෂ්‍යත්වයෙන් තව තවත් ඈත් කරමින් පවතී. අප මනුෂ්‍යත්වයේ දිශාවට ගමන් කිරීම සඳහා වෙනස් විය යුතු බව ඔවුන් කිසි දින නොපිළිගන්නා සත්‍යයකි. මහින්ද සෑදූ ජාතිවාදී මතවාදය කොතරම් බලවත්ද යත් මේ ජනයාට බලය යනු රටේ වෙසෙන සියලුම ජාතීන් ගේ යහපත වෙනුවෙන් පාවිච්චි කළ යුතු මෙවලමක් නොවේ. මේ ජනයාට බලය යනු අනෙක් ජාතීන් තලා පෙලා තම ආගම හා ජාතිය පමණක් රැක ගැනීමේ මෙවලමකි. ඔවුන් එතරම්ම ආත්මාර්ථකාමී, සුදුවතින් සැරසුණු ලේ පිපාසිත ජනතාවකි...! නිර්භීත විය යුත්තේ ජාතිය ආගම රැකගැනීමට නොව, නිර්භීත විය යුත්තේ මිනිසුන්ට ආදරය කිරීමටයි...!"

    - Samanalee Fonseka -
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    who cares බං ඔය බැල්ලි ඉන්ද්‍රචාප එක්ක ගංජා ගහලා මොළේ කර වෙලා තියෙන්නේ..:lol::lol::lol:
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,834
    9,536
    113
    Arkham City
    kasadayak bandala, eka minihek ekka paulak hadanna bari ekida bn me rata hadanna katha karanne :lol:
    oya wage Facebook radical wesi** nisa thama Jeppoth paradune.....

    balapn okatama reply dala athi oya wagema thawa radical pon*** tikak :lol:
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    ඕවට කලබල වෙන්න දෙයක් නෑ මචන්. සමනලී, සුනිල් පෙරේරා වගේ හුඟක් අයට ලොකු පාඩමක් මේ පාර චන්දෙන් ලැබුනා.

    ඒ තමයි මේ රටේ මිනිස්සු තමන්ගේ සංස්කෘතිය, ජාතිය හා ආගම සමග කොතරම් සම්බන්ධ ද කියන එක. මොකද අඩුගානේ වත්මන් ආණ්ඩුවට බැරිනං අඩු තරමේ ජවිපෙ ට වත් නුදුන්නේ ඒකයි.

    ඒකෙන් කියන්නේ මේකයි. අර සන්නස්ගල කියන්න වගේ ෆැන්ටසි වල අතරමන් වෙච්ච දස්කොන්ලා සෙට් එකක් ඉන්න්නවා උන් හිතන් ඉන්නේ ජවිපෙට පක්ෂ නැති හැමෝම, ආගමට ලැදි හැමෝම, ඉතිහාසය ගැන කතාකරන හැමෝම මෝඩයෝ කියල. ඒත් ඇත්තම සමාජයේ උන් අතරත් අපි අතරත් මෝඩයොත් බුද්ධිමත් මිනිස්සුත් දෙගොල්ලම ඉන්නවා.

    උන් හිතන්නේ උන් විශ්වාස කරන ෆැන්ටසි යුටෝපියානු ලෝකය මවන්න අපේ රටේ මිනිස්සු ආගම ජාතිය සංස්කෘතිය සේරම පැත්තකින් තියලා කෝවක උණු කරලා අලුතෙන්ම සර්ව සම්පුර්ණ මනුස්සයෝ නිර්මාණය කරන්න ඕන කියලා. උන් සංවේදී අය නෙවේ. අවංක අය නෙවේ. උන් සංහිඳියාව ඇතිකරන්න කියල කියන වචනයක් ගානේ තියෙන සන්හින්දියාවත් නැති වෙන එක විතරයි උනේ.

    අයින්ස්ටයින් කියල තියෙනවා වෙනස් ප්‍රතිපලයක් බලාපොරොත්තුවෙන් එකම දේ නැවත නැවතත් කරන අය උන්මත්තකයෝ කියල. ලංකාවට විතරක් නෙවේ අපේ ආසියාතික කලාපයේ සියලුම රටවල් වලට පොදු දෙයක් තමයි සංස්කෘතිය කියන්නේ. ඒකට මිනිස්සු හුඟක් සංවේදී. ඉතින් රට ගොඩනගන්න නං, කරන්න ඕන ඒ සංස්කෘතියම වැඩි දියුණු කරලා ඒකෙ තියෙන දුරවල සහ හානිකර තැන් ඉවත් කරනවා මිසක් ආගමට දහමට හෝ සංස්කෘතියට සහ ඊට ලැදි මිනිස්සුන්ට අනෙක විද අපහාස කරලා නෙවේ. එතන තමයි සමනලී ලා වරද්දාගත්තේ.

    උදාහරණයක් විදියට ජපානය, දකුණු කොරියාව වගේ රටවල් වල ලංකාවටත් වඩා බොහොම තදින් සංකෘතිය තියෙනවා. ඒත් මිනිස්සුන්ගේ ආකල්ප ගොඩනගන්න, රට දියුණු කරන්න ඒ අය වෙනත් රටක මොඩ්ල් එකක් ගෙඩි පිටිං එහෙට ඔබන්න හැදුවේ නෑ. තිබ්බ සංස්කෘතියම බොහොම සුක්ෂමව භාවිතා කරා මිසක්.

    ජවිපෙ මේ පාර වරද්දගත්තෙත් ඔතනයි. ඕන එකයි එපා එකයි හැමෝටම වේදිකාවට නැගලා දොඩවන්න දුන්නා. උන් පක්ෂේ ප්‍රතිපත්ති පැත්තක තියෙද්දී උන්ගේ ඔලුවේ තියෙන දේවල් දෙඩෙව්වා. ගම ජවිපෙට කියල කිව්වට පොලවේ පයගහලා නැති විද්වත්තු කියාගත්තු සෙට් එකක් ගම කෑවා. බිම් මට්ටමේ ඉඳන් ආපු මන්ත්‍රීවරු ටික විතරක් හිටියනං ඔයිට වඩා චන්ද ගන්න තිබ්බ කියල හිතෙනවා.
     
    :cool::cool::cool:
    onna oka ekige wall eke danna watinawa :yes::yes:
     
    • Like
    Reactions: kaushala1988

    හරියට හරි මචං ,,,:yes::yes::yes:
    උඹ ඔය කියන කතාව පැරණි වම නම් තේරුම් ගත්තා.
    මේ දැන් ඉන්න එවුන්ට තමයි ආගම, ජාතිය කිව්වහම නයාට අඳු කොල වගේ...
    අන්තිමට දැන් ඉන්න එවුන් කරපු වැඩකුත් නෑ....
     
    • Like
    Reactions: kaushala1988