Samanalee is better than everyone else

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,489
    3,721
    113
    dawasata eka eka miniha ekka, nidi wadina belliyek kiyana katha walata api kalabala wenne ei....

    salli denawa nam oki hema dema karai. harahata inna inna gana wediyen lebenawa ne.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මෙන්න තව එකෙක්
    rRJGZtg.jpg

    බහුතරයේ මතය සැමවිටම නිවැරදි නොවේ.... :shocked:
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,238
    3,796
    113
    ara Premawathi Manmperi, Rathu paswalai dala mokakda bn eki balaporoththuwenne, ewa racism case nemeine, meki one kaminma lankawe nama kanawa.... kotinta anthai :angry:

    මුන් මාර අමුතු ලෝකෙක ජීවත් වෙන්නේ බන්...
    හමුදාව කිව්වොත් මුන් හිතන්නේ මිනීමරුවෝ, කුලී හේවායෝ කියලා ....

    • Like
    Reactions: pga

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,131
    113
    panadura
    මේකිගෙ අම්ම පදුරු ගානෙ රස්සාව කරලා තියෙන්නෙ.අඩුම ගානෙ හොද ස්පා එකකවත් නෙවෙයි.ඒකයි මෙහෙම.
     
    wardo

    Active member
  • Apr 9, 2012
    452
    37
    28
    මුන් මාර අමුතු ලෝකෙක ජීවත් වෙන්නේ බන්...
    හමුදාව කිව්වොත් මුන් හිතන්නේ මිනීමරුවෝ, කුලී හේවායෝ කියලා ....

    ehema tama ban leftist la, balahanko den usa wala, trump supporters la okkoma racists widihata brand karala tyne, tamange ratata adare karoth racist, tamange jathiyata adare karoth racists, mulisms, illegals, rata wanasanna ena okkoma un oluwe tiyan dagalanne, liberalism is cancer, thankfully they are getting rejected everywhere in the world right now
     
    • Like
    Reactions: pga

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    ehema tama ban leftist la, balahanko den usa wala, trump supporters la okkoma racists widihata brand karala tyne, tamange ratata adare karoth racist, tamange jathiyata adare karoth racists, mulisms, illegals, rata wanasanna ena okkoma un oluwe tiyan dagalanne, liberalism is cancer, thankfully they are getting rejected everywhere in the world right now

    :yes::yes:
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,835
    9,537
    113
    Arkham City
    මුන් මාර අමුතු ලෝකෙක ජීවත් වෙන්නේ බන්...
    හමුදාව කිව්වොත් මුන් හිතන්නේ මිනීමරුවෝ, කුලී හේවායෝ කියලා ....

    :angry::angry::angry:

    mata bn JVP eka appiriya wenna lokuma hethuwa me wage U.Bu.Ja yo nisa thama.... chandayak kela unama wadan denne nikan un tharama mole thiyana un nathi gaanawat, bara wachana didi, ara Sannasgala thawa ekek. dan ballek wage kata wahagena innawa redi galawenna paraduna nisa, naththan okath methana marenna hadai
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,238
    3,796
    113
    ehema tama ban leftist la, balahanko den usa wala, trump supporters la okkoma racists widihata brand karala tyne, tamange ratata adare karoth racist, tamange jathiyata adare karoth racists, mulisms, illegals, rata wanasanna ena okkoma un oluwe tiyan dagalanne, liberalism is cancer, thankfully they are getting rejected everywhere in the world right now

    ඒත් බන් ඇමරිකාවේ පවා මිලිටරිය කිව්වහම පක්ෂ බේදයක් නෑ
    හැමෝම සපෝට් කරනවා..us තුන්වැනි ලෝකෙ හිඟන රටක් ආක්‍රමණය
    කරත් උන් කියන්නේ "they are fighting for our freedom" කියලා.
    ඒකට මෙහෙ බලහන්කො පොඩි හරි ගරුත්වයක් තියෙනවද කියලා.

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,835
    9,537
    113
    Arkham City
    මට නම් අප්‍රමාණ සතුටු වෙන මොකවත් හින්දා නෙවෙයි මේකෙ නටපු සර්වාගමික සෙට් එකයි නිරාගමික පිළිල ටිකයි රැඩිකල් අළුත් පරපුරයි ඇපත් නැතිව නිහඬ කරපු එකටයි

    රුවන්වැලි මහා සෑයට ගඩොල් ගොඩ කියලා කතාකරේ
    ගඩොල් ගොඩට වදින මෝඩයෝ කියලා කතාකරේ..

    දළදා හාමුදුරුවන්ට කතාකරේ " ඒ ඔයාලා දළඳා හාමුදුරුවන් කියන්නේ කාටද එ්ක දතක්නේ" ඔහොම

    ආමිස පූජාවල් වලට පෝස්ට් හද,හද ඔය යක්කු මඬ ගැහුවෙ මිනිස්සුන්ට අන්ත ජරා විදිහට අර තුලාව ගෘප් වල එහෙම...

    මේ සර්වාගමික ,නිරාගමික වෙන්ට පොශ් ඩයල් වෙන රටවල හරිම බුද්ධිමත් ඒ කිවේ නිරාගමික අය වෙන රටවල අති දක්ශ නිරික්ෂකයන් ඒකට මේ රටේ අය බුදු දහමටයි ගැහුවේ..

    මේ වසල රැඩිකල් සෙට් එක සිංහල,දමිල,මුස්ලිම් කියන ජනවර්ග තුනටම හරිම බාධාවක්. මොකද මුන්ට ආගමක් නෑ,ජාතියක් නැ සංස්කෘතියක් නෑ මොකවත් නෑ....

    ඉතින් ආගමක් ,ජාතියක්,සංස්කෘතියක් තියන සිංහල,මුස්ලිම් ,දමිල මිනිස්සුන්ට මේ රැඩිකල් සෙට් එක පිළලමයි.

    එදාම මම හිතුවා මුන්ට යන්ට වෙන්නෙ ඇපත් නැතිව මේ සසුනට කරන නිග්‍රහා වලට කියලා

    දෙවියන්ට බුදුන්ට පූජාවුන මේ රට..මේ වගේ ගෝත හිගන්නුන්ගෙන් අතුගාලම දමන්න ඉදිරියට ආව ශ්‍රි ලාංකීය ජනතාවට මගේ හදපිරි ස්තූතිය...

    ශ්‍රි ලාංකීය ජනතාව ඉතා නිහඬව ආණ්ඩුවට අත දිගැරලා හොඳ කණේ පාරක් දුන්නා කියලයි මට හිතෙන්නේ..

    ජයශ්‍රී ජන්ම භුමි
    ජයශ්‍රී
    තෙරැවන් සරණයි !!"..

    #COPIED
     
    ඕකුන්ව නම් ආයෙත් එපා.