මචං මං ලඟ ලක්ෂ 15 විතර තියනව. Lease එකක් දාල 23-24 විතර used කාර් එකක් ගන්න කියල බැලුවෙ.
මගෙ ආසාවක් තියනව Nissan Leaf එකක් ගන්න. 2012 වගේ එකක් ඒ ගානට ගන්න පුලුවන්ද?
පාවිච්චි කරපු එකක් ගන්න එක හොඳයිද? එහෙම නං මොන වගේ දේවල් විශේෂයෙන් බලල ගන්න වෙයිද?
මම ඉන්නෙ නුවර බං. මෙහෙට ඔය වාහනේ ගැලපෙයිද දන්නෙත් නෑ...
නැත්තං ඉතිං ඔය ගානට අලුතින් ජපන් ඇල්ටොං එකක් තමා ගන්න තියෙන්නෙ.
උදවුවක් කොරහල්ලකො