Nissan Leaf used?

rushminda

Junior member
  • May 12, 2010
    60
    5
    8
    1000 cc eke wat ganin machn boru wadk alto walta nam yanna epa japn unat uba inne kandy nam kadu hinda boddak balpan vios ekek wage toyota
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    2012 leaf දැන් කුණු කොල්ලෙට යන්නෙ. 20ට අඩුවෙන් ලේසියෙන්ම ගන්න පුලුවන් වෙයි
     

    Nalinjawa

    Well-known member
  • Jan 13, 2008
    290
    346
    63
    තමන්ගේ එකම කාර් එක විදිහට 2012 Leaf එකක් ගන්න එපා. Battery එක 100% තිබ්බත් ඔකේ යන්න පුළුවන් උපරිම 100km විතර. Charge කරන්න හැම තැනම නැ. තිබ්බත් තව 100km යන්න සැහෙන වෙලාවක් charge කරන්න වේවි. මොකක් හරි හොඳ used කරපු පෙට්‍රෝල් කාර් එකක් ගන්න.
     

    apikaluda?

    Active member
  • May 9, 2013
    438
    102
    43
    Machan 26-27 kata wage Honda Fit ekakata yanna berida? Niyama waahane....luggage area eka niyamai....pickup ekath naraka ne...
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,069
    25,156
    113
    2012 කියන්නෙ දැන් 6ක් නෙ, ඕව බැටරි අවුල් වෙන කාලෙ.
    ගන්නවනම් වැඩ දන්න පොරකගෙ උපදෙස් අනුව හොද ස්කෑනර් එකකිං ෆුල් බැටරි කන්ඩිශන් & අනිත් පාර්ට්ස් ගැන රිපෝර්ට් අරගෙන හොදට චෙක් කරල ගනිං. නැත්නම් සල්ලි නැතුව ඕවට අත්තියන එක භයානකයි.
    ඔව්
     

    apikaluda?

    Active member
  • May 9, 2013
    438
    102
    43
    තමන්ගේ එකම කාර් එක විදිහට 2012 Leaf එකක් ගන්න එපා. Battery එක 100% තිබ්බත් ඔකේ යන්න පුළුවන් උපරිම 100km විතර. Charge කරන්න හැම තැනම නැ. තිබ්බත් තව 100km යන්න සැහෙන වෙලාවක් charge කරන්න වේවි. මොකක් හරි හොඳ used කරපු පෙට්‍රෝල් කාර් එකක් ගන්න.

    Ow machan....oka second vehicle ekak widihata nam kamak ne....Athe thiyena gaanath ekka me wage ekakata yanna epa....hondata balala used patrol ekakma ganna...

    ****ganna kalin insurance daala thiyenne mokeda balala poddak insurance eken hoyala balanna monada claims kiyala....loku awul wela thibboth maattu karaganna puluwan ehema :yes: