ජනාධිපතිවරණෙකුයි,මහ මැතිවරණෙකුයි දෙකක් දිනපු අපිවත් මෙච්චර උඩ පැන්නෙ නෑ..තනිකර ලංකාව සිම්බාබ්වේට ගහපු එක වගේ කියලා ගොන් ආතල් දෙන ටොයියන්ට කියන්ඩ තියෙන්නේ
රෙස්ලින් මැච් එකක උනත් තුන් හතර දෙනෙක් ඇවිත් එකෙක්ට ගහලා ගියාට කවුරුත් ගණන් ගන්නෑනේ පුතේ
හැබැයි එකෙක් රින්ග් එකට ඇවිත් තුන් හතර දෙනෙක්ට නෙළලා ගියාම අන්න එතන ඇතිවෙන්නෙ මොන වගේ තත්වයක්ද කියලා හිතාගනින් කියල තමා පවු