ඔන්න සති 3ක් බලන් ඉඳල ඊයේ ගත්ත Bike එක. Pulsar එකක් පැදපු මට මේකේ පෙනුම ගැනනම් කියන්න කිසි වැරද්දක් නැ . හොඳ muscle Look එකක් තියෙනවා ඉස්සරහින් පැත්තෙන් . පිටිපස්ස තව ටිකක් ලොකු උනානම් හොඳයි . seat එකනම් මාර සනීපයි . 3 දෙනෙක්ට ඕනනම් හොඳට වාඩි වෙන්නත් පුළුවන් .bike එක අනිත් Scooty වලට වඩා දිගයි ලොකුයි . මන් ආසම නැතුව හිටියේ Meter එකට . හැබැයි එකේ details නැති උනාට රැට අමුතු look එකක් තියෙනවා. මේ පාරත් ලංකාවට bike 180 යි ඇවිල්ල තියෙන්නේ . ඒ ඔක්කොම දවස් 2න් ඉවර වෙලා . ඉන්දියාවේ market එක වැඩි නිසා එහෙට බඩු suppply කරලා ඉවර වෙලා තමා මෙහෙට එන්නේ . ඊලග stock එක එන්නත් ටිකක් කල් යයි .
සති දෙකක් යනකන් Numbers නැනේ . එනිසා Riding Pickup COntrol ගැන කියන්න බැ . පැදලම කියනම්
සති දෙකක් යනකන් Numbers නැනේ . එනිසා Riding Pickup COntrol ගැන කියන්න බැ . පැදලම කියනම්

