me thread eke kotipathiyek venne kohomada kiyala katha karamu...business ideas, motivation okkoma meke damu......
කොයි අර නැකත්රාල කියන එකා,
උෟත් බයිසිකල් පැද පැද අනිත් උන්ට කෝටිපතියො වෙන්න උගන්නව්ව

කොයි අර නැකත්රාල කියන එකා,
උෟත් බයිසිකල් පැද පැද අනිත් උන්ට කෝටිපතියො වෙන්න උගන්නව්ව



එකම අරමුණකින් මහන්සි වෙලා වැඩ කලා නම් හරියට මුදල් පාලනය කලා නම් හරි නේද?


මාතලේ පැත්තේ ඩයල් එකක් අපේ එවුන්ව කෝටිපතියෝ කරන්න ලක්ෂ ගානක් වියදම් කරලා ස්කෑනර් එකක් කාරිය අරගෙන වැඩක් පටන් ගත්තා. කොහෙද අපේ කුහක සිංහල හැත්ත ඌව ලිඳකට තල්ලු කළා. නැත්නම් උඹලා අපි ඔක්කොම කෝටිපතියෝ මෙලහකට.![]()






මම කෝල් කලා ෆෝන් එක වැඩ නැහැ නේ.Call 071 701 7022 (Nuwan Warnakulasooriya sir)
මොකක්ද මේ සර් උගන්වන්නේ? ඇමේසන් ලංකා එකේ වගේ වැඩක්ද?