යාළුවනේ Social Anxiety/Social Phobia නැති කරගන්නෙ කොහොමද?මගේ හිතට වද දෙන ප්‍රශ්න වගයක් තියෙනව.එව්ව ගැන හිතන නිසා මේ ලෙඩේ තවත් වැඩිවෙනව.උදව් කරන හැමෝටම බොහොම පින්/ස්තූතියි.
CBT kiyana method eka hari yaida bro?
CBT kiyana method eka hari yaida bro?
CBT (Cognitive behavioral therapy) kiyanne "Talking therapy" ekak, therapist kenek ekka short session waladi kerena discussion ekak,(Like in the SRK mivie "Dear Zindhagi') mekedi oyage tyena godak prashna walata pilithuru lebenwa, oyage prashna ekin eka kotas walata wen karala katha kereema meke sidda wenne, hebei honda therapist kenek one,
mekedi therapist denawa oyata podi podi targets accomplish karanna, eka matha thamai oyage eelanga session eka decide wenne,,
Hebei therapist ta karanna puluwan oyata advice karanna witharai, ekata kepawela weda karanna one oya.
anik eka mekedi oyage warthamana prashna genai katha wenne,
thawa widiyak thamai oyawa oyage phobic situations walata graded exposure ekak karanwa,, (desensitization), e kiyanne oya biya wena awasthawan walata piyawara washayen e baya nethiwenakal muhuna denna salaswanawa,
Eeta amatharawa, anti depressants (TCAs, SSRIs wage) wage drug treatment walata yanawa, namuth oyata oyage manasa meheyawaganna puluwannam ewa awashaya wenne ne,
oyata innwanam me hemadema kiyanna puluwan kenek, Amma, Thaththa, Adare karana kenek kawuru hari , e ayata unath puluwan oyata udaw karanne, Mona therapist tath wada..
Anik de thamai 100% oyage kapaweemai tyenna one
mechcharai mama danne nam..

වහාම මානසික වෛද්‍යවරයෙකු හමුවන්න. නැතිනම් සමීපම රජයේ රෝහලේ මානසික රෝග සායනයට යන්න. අසනීපය සුව කරගන්න විදි එතනින් කියලා දේවි. බය වෙන්නට දෙයක් නෑ![]()
CBT kiyana method eka hari yaida bro?
Pyschiatrist කෙනෙක් හම්බ වෙන්න.යාළුවනේ Social Anxiety/Social Phobia නැති කරගන්නෙ කොහොමද?මගේ හිතට වද දෙන ප්‍රශ්න වගයක් තියෙනව.එව්ව ගැන හිතන නිසා මේ ලෙඩේ තවත් වැඩිවෙනව.උදව් කරන හැමෝටම බොහොම පින්/ස්තූතියි.