Mn call center එකක වැඩ කරා ඒකේ ඉන්නකොට නම් Social phobia නැතුව ගියා. දැන් ආයෙ ඇවිල්ලා. මන් ආස නෑ මට කෝල් කරනවට. කවුරුත් මාත් එක්ක කතා කරනවට මන් ආස තනියම ඉන්න 😐😐