මන් ආස ගාසා84 ගේ ගෙදර කට්ටියම අනික් පැත්තට හරෝපු ත්‍රෙඩ් එකට
අනික මන් එක දවස ගානේම බම්ප් කරනවා ගාසා මේකේ ඉන්නකන්




තිස් පාරක් පාරාද වෙච්ච කෙනෙක්ට සුපොර්ට් කර කර තුන් පාරක් පැරදිච්ච මහින්දට කියන කතා![]()

දේශපාලනයේ මධ්‍යස්ථයි කියල එකෙක් ඉන්නවා නම් ඌ කවදාවත් චන්ද පොලට යන්නේ නෑ... ඔය දාල තියෙන ත්‍රෙඩ් අන්ලිමිටඩ් කඩේ යෑමක්...
දවසක මහින්දට කෙළ වුණාමත් ඔය වගේම ආතල් එකක් අපි ගනියි....![]()
අනික් අතට මම පැහැදිලිවම කියල තියෙනවා රනිල්ට සාපේක්ෂව මහින්ද හොඳම හොඳයි කියල.... මම රනිල්ට බැනල ත්‍රෙඩ් කීයක් දාල ඇද්ද.... එරෝසන් එක්ක මහින්ද ගැන කොච්චර වාද කරල ඇද්ද.... උඹලගේ හිත රිදෙනවා ඇති.... කරන්න දෙයක් නෑ... දේශපාලනයේ සදාකාලික හතුරෝ මිතුරෝ නෑ වගේම හැමදාමත් ආතලුත් නෑ... ආතල් කුඩු වෙන දවසක් එනවා....


"
ගෙදර කට්ටිය MY3 පැත්තට හැරෙව්වා"
හැමෝගෙම මනාපේ මේ ත්‍රෙඩ් එකට දෙන්න![]()

අපි යන්නේ නැහැ අපි යන්නේ නැහැ![]()


අහ්හ් අහක යන තොප්පිය දා ගත්තද උබ? අවුලක් නෑ ෆිට් නම්...
වැඩේ තිය්න්නේ මේ වගේ එලිපිට කවුරුත් මහින්ද්ට කඩේ ගියේ නෑ...ඒකයි කල්ප්නා කලේ....දැන් අමුතුම ජවයකින් එලියට බැහලා....![]()

අහ්හ් අහක යන තොප්පිය දා ගත්තද උබ? අවුලක් නෑ ෆිට් නම්...
වැඩේ තිය්න්නේ මේ වගේ එලිපිට කවුරුත් මහින්ද්ට කඩේ ගියේ නෑ...ඒකයි කල්ප්නා කලේ....දැන් අමුතුම ජවයකින් එලියට බැහලා....![]()


දැන් රනිල් , phone එකට කතා කලා...!!!
හංසයට X ගහන්න කිව්වා...!!!!
recording එකක් වුනත්, මම කිව්වා අනිවා හංසයට කියලා...