කුජීතම දේශපාලන ත්‍රෙඞ් එක

කුජීතම දේශපාලන ත

  • UNP දිනනවා

    Votes: 41 26.1%
  • ගෙදර කට්ටිය MY3 පැත්තට හැරෙව්වා

    Votes: 62 39.5%
  • රතිඤ්ඤා ගෙනාවෝ

    Votes: 17 10.8%
  • දින 04 යි.

    Votes: 4 2.5%
  • අගෝස්තු මරාගේ පවුලම හිරේ

    Votes: 33 21.0%

  • Total voters
    157
  • Poll closed .

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මන් ආස ගාසා84 ගේ ගෙදර කට්ටියම අනික් පැත්තට හරෝපු ත්‍රෙඩ් එකට
    අනික මන් එක දවස ගානේම බම්ප් කරනවා ගාසා මේකේ ඉන්නකන්
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    "
    ගෙදර කට්ටිය MY3 පැත්තට හැරෙව්වා"

    හැමෝගෙම මනාපේ මේ ත්‍රෙඩ් එකට දෙන්න :yes::yes::yes::yes::yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මන් ආස ගාසා84 ගේ ගෙදර කට්ටියම අනික් පැත්තට හරෝපු ත්‍රෙඩ් එකට
    අනික මන් එක දවස ගානේම බම්ප් කරනවා ගාසා මේකේ ඉන්නකන්

    අපි යන්නේ නැහැ අපි යන්නේ නැහැ ;);););)
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    තිස් පාරක් පාරාද වෙච්ච කෙනෙක්ට සුපොර්ට් කර කර තුන් පාරක් පැරදිච්ච මහින්දට කියන කතා :lol:
    :rofl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දිනන ත්‍රෙඩ් එකට රේප් ටිකක්වත් දීපල්ලා ...2000 කට එහා රෙප් කැපිලා තියෙන්නේ ඔය බම්බුව හින්දා 2014 ඉඩලානේ බන් :sorry::sorry::sorry::sorry:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    දේශපාලනයේ මධ්‍යස්ථයි කියල එකෙක් ඉන්නවා නම් ඌ කවදාවත් චන්ද පොලට යන්නේ නෑ... ඔය දාල තියෙන ත්‍රෙඩ් අන්ලිමිටඩ් කඩේ යෑමක්...
    දවසක මහින්දට කෙළ වුණාමත් ඔය වගේම ආතල් එකක් අපි ගනියි.... :yes::yes: :lol::lol::lol::P

    අනික් අතට මම පැහැදිලිවම කියල තියෙනවා රනිල්ට සාපේක්ෂව මහින්ද හොඳම හොඳයි කියල.... මම රනිල්ට බැනල ත්‍රෙඩ් කීයක් දාල ඇද්ද.... එරෝසන් එක්ක මහින්ද ගැන කොච්චර වාද කරල ඇද්ද.... උඹලගේ හිත රිදෙනවා ඇති.... කරන්න දෙයක් නෑ... දේශපාලනයේ සදාකාලික හතුරෝ මිතුරෝ නෑ වගේම හැමදාමත් ආතලුත් නෑ... ආතල් කුඩු වෙන දවසක් එනවා.... :P

    අහ්හ් අහක යන තොප්පිය දා ගත්තද උබ? අවුලක් නෑ ෆිට් නම්...:D

    වැඩේ තිය්න්නේ මේ වගේ එලිපිට කවුරුත් මහින්ද්ට කඩේ ගියේ නෑ...ඒකයි කල්ප්නා කලේ....දැන් අමුතුම ජවයකින් එලියට බැහලා.... :D
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    "
    ගෙදර කට්ටිය MY3 පැත්තට හැරෙව්වා"

    හැමෝගෙම මනාපේ මේ ත්‍රෙඩ් එකට දෙන්න :yes::yes::yes::yes::yes:

    මම දැක්ක හොඳම දේ තමයි උඹගේ තියෙන මෙන්න මේ ආතල් ගතිය...
    හැබැයි රනිල් මහින්දල මෛති‍්‍රල අපෙන් ආතල් ගන්න එක ගැන වචනයක් නොකියා උන් කරන දේවල් වලින් අපි ආතල් එකක් ගන්න කොට හිත් රිදවගන්න උනුත් මෙකේ ඉන්නවා... :rofl:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    අහ්හ් අහක යන තොප්පිය දා ගත්තද උබ? අවුලක් නෑ ෆිට් නම්...:D

    වැඩේ තිය්න්නේ මේ වගේ එලිපිට කවුරුත් මහින්ද්ට කඩේ ගියේ නෑ...ඒකයි කල්ප්නා කලේ....දැන් අමුතුම ජවයකින් එලියට බැහලා.... :D

    උඹ මොනව කියනවද බං... ඔය මෛති‍්‍රයත් දැන් අමුතු ගැම්මකින් කලඑලි බැහැල ඉන්නේ.... දේශපාලනයම ආතල් එකක් වෙලා තියෙන වෙලාවේ උඹත් ඔය පක්ෂවාදි ගතිය අතහැරල ආතල් එකක් ගනිං.... :D
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,854
    1
    58,111
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අහ්හ් අහක යන තොප්පිය දා ගත්තද උබ? අවුලක් නෑ ෆිට් නම්...:D

    වැඩේ තිය්න්නේ මේ වගේ එලිපිට කවුරුත් මහින්ද්ට කඩේ ගියේ නෑ...ඒකයි කල්ප්නා කලේ....දැන් අමුතුම ජවයකින් එලියට බැහලා.... :D

    රනිල්ටත් මේ දවස් වල අමුතු ජවයක් ඇවිත්. කතාව ඇහුවෙ නැද්ද?:rolleyes: