ලස්සන_නිවාස_බලන්න 3D HOME DESIGNS
නිවසට ඔබින සැලසුමක් සකස් කර ගැනීමේදී හොයල බලන්න ඕනි කරුණු
1.තමාගේ අභිමතයට ගැලපෙන පරිදි සැලැස්ම සකස් කර ගැනීම.
තමන් අමාරුවෙන් හම්බකරන මුදල් වියදම් කරලා හදන ගේ තමන්ට ඕනි විදිහට, සැලසුම් ශිල්පියා සමඟ සාකච්ඡා කරලා ලස්සන ප්ලෑනක් ඇඳ ගන්න.ඒත් මතක තියා ගන්න, ඔබ දැඩි මතයක නොසිට සැලසුම් ශිල්පියා සමඟ සාකච්ඡා කරන්න.මක් නිසාද යත් ඔබට වඩා බොහෝ දුරට ඔහුට අත්දැකීම් සහ නිවාස සැලසුම් පිලිබඳව දැනීමක් තිබිය හැක.
2.තමාගේ ආර්ථික මට්ටමට සරිලන පරිදි සැලැස්ම අන්දවා ගන්න.
හුඟ දෙනෙක් අමාරුවේ වැටෙන තැනක් මේක.බොහෝ දෙනෙක් ගෙවල් හදන්න උත්සාහ කරන්නේ අහල පහල තියන ගෙවල් වලට වඩා,නැත්නම් තමන්ගේ නෑයින්ගේ ගෙවල් වලට වඩා ලොකුවට.ගෙවල් හැදීම තරඟයක් කරගන්න එපා.සල්ලි ඕනි තරම් තියනවනම් කමක් නෑ.ඒත් මද්යම පාන්තික කෙනෙක් නිකන් බොරුවට අති විශාල නිවසක් හදන්න යනවා කියන්නේ අවුරුදු ගානක් (සමහර විට ජීවිත කාලය පුරාම ) ගේ හදනවා කියන එකයි.සාමාන්‍යයෙන් නිවසක් හදලා ඉවරවෙද්දී වර්ග අඩියකට රුපියල් 2750-3000 විතර මුදලක් වියදම් වෙනවා.ඉතින් අතේ තියන මුදල සහ වියදම් කරන්න පුලුවන් උපරිම මුදල කල්පනා කරලා ඔබට අවශ්‍ය කොපමන තරමේ වර්ග අඩි ප්‍රමානයක නිවසක්ද කියලා සැලසුම් ශිල්පියාට කියන්න.
3.භූමියට ගැලපෙන සැලැස්මක් අන්දවා ගන්න.
කඳු බෑවුම්, තැනිතලා දිශාවන්ට අනුව ගැලපෙන සුදුසුම සැලැස්මක් අන්දවා ගන්න.මේ සම්බන්දව සැලසුම් ශිල්පියාගේ අදහස් විමසන්න.
මෙසේ හොඳ සැලසුමක් ඇඳ ගැනීමට පලපුරුදු හොඳ සැලසුම් ශිල්පියෙක් තෝරා ගන්න.සෑම සැලැස්මක්ම නගර සභාවේ හෝ ප්‍රාදේශීය සභාව මඟින් අනුමත කර ගත යුතුබව ඇතැම් විට ඔබ නොදන්නවා විය හැකියි.අනුමත වන තුරු ඔබට ඔබේ ඉඩමේ ඉදි කිරීමක් කිරීම නීති විරෝධී ක්‍රියාවකි.
Hose Plan 1
House plan 2 එකත් දාන්නම්....
3D HOME DESIGN – ලස්සන නිවාස බලන්න
කට්ටියට වැදගත් වෙන්න House Design ටිකක් දාන්න බැලුවේ .. ඔයාල ගාව තිනවනම් ඒවත් මේකේ දාන්න....