ලස්සන_නිවාස_බලන්න 3D HOME DESIGNS

Yevon1992

Well-known member
  • Sep 3, 2012
    2,010
    394
    83
    kottawa
    ලස්සන_නිවාස_බලන්න 3D HOME DESIGNS

    3D HOME DESIGN – ලස්සන නිවාස බලන්න

    කට්ටියට වැදගත් වෙන්න House Design ටිකක් දාන්න බැලුවේ .. ඔයාල ගාව තිනවනම් ඒවත් මේකේ දාන්න....

    House_image_icon.png

    නිවසට ඔබින සැලසුමක් සකස් කර ගැනීමේදී හොයල බලන්න ඕනි කරුණු


    1.තමාගේ අභිමතයට ගැලපෙන පරිදි සැලැස්ම සකස් කර ගැනීම.

    තමන් අමාරුවෙන් හම්බකරන මුදල් වියදම් කරලා හදන ගේ තමන්ට ඕනි විදිහට, සැලසුම් ශිල්පියා සමඟ සාකච්ඡා කරලා ලස්සන ප්ලෑනක් ඇඳ ගන්න.ඒත් මතක තියා ගන්න, ඔබ දැඩි මතයක නොසිට සැලසුම් ශිල්පියා සමඟ සාකච්ඡා කරන්න.මක් නිසාද යත් ඔබට වඩා බොහෝ දුරට ඔහුට අත්දැකීම් සහ නිවාස සැලසුම් පිලිබඳව දැනීමක් තිබිය හැක.

    2.තමාගේ ආර්ථික මට්ටමට සරිලන පරිදි සැලැස්ම අන්දවා ගන්න.

    හුඟ දෙනෙක් අමාරුවේ වැටෙන තැනක් මේක.බොහෝ දෙනෙක් ගෙවල් හදන්න උත්සාහ කරන්නේ අහල පහල තියන ගෙවල් වලට වඩා,නැත්නම් තමන්ගේ නෑයින්ගේ ගෙවල් වලට වඩා ලොකුවට.ගෙවල් හැදීම තරඟයක් කරගන්න එපා.සල්ලි ඕනි තරම් තියනවනම් කමක් නෑ.ඒත් මද්‍යම පාන්තික කෙනෙක් නිකන් බොරුවට අති විශාල නිවසක් හදන්න යනවා කියන්නේ අවුරුදු ගානක් (සමහර විට ජීවිත කාලය පුරාම ) ගේ හදනවා කියන එකයි.සාමාන්‍යයෙන් නිවසක් හදලා ඉවරවෙද්දී වර්ග අඩියකට රුපියල් 2750-3000 විතර මුදලක් වියදම් වෙනවා.ඉතින් අතේ තියන මුදල සහ වියදම් කරන්න පුලුවන් උපරිම මුදල කල්පනා කරලා ඔබට අවශ්‍ය කොපමන තරමේ වර්ග අඩි ප්‍රමානයක නිවසක්ද කියලා සැලසුම් ශිල්පියාට කියන්න.

    3.භූමියට ගැලපෙන සැලැස්මක් අන්දවා ගන්න.

    කඳු බෑවුම්, තැනිතලා දිශාවන්ට අනුව ගැලපෙන සුදුසුම සැලැස්මක් අන්දවා ගන්න.මේ සම්බන්දව සැලසුම් ශිල්පියාගේ අදහස් විමසන්න.

    මෙසේ හොඳ සැලසුමක් ඇඳ ගැනීමට පලපුරුදු හොඳ සැලසුම් ශිල්පියෙක් තෝරා ගන්න.සෑම සැලැස්මක්ම නගර සභාවේ හෝ ප්‍රාදේශීය සභාව මඟින් අනුමත කර ගත යුතුබව ඇතැම් විට ඔබ නොදන්නවා විය හැකියි.අනුමත වන තුරු ඔබට ඔබේ ඉඩමේ ඉදි කිරීමක් කිරීම නීති විරෝධී ක්‍රියාවකි.

    Hose Plan 1

    Untitled_1.png


    Untitled_2.png






    House plan 2 එකත් දාන්නම්....
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    27971683_578122739198106_3023469428963688017_n.jpg


    Budget - Rs. 7.0M
    Two Storey House
    Net Floor Area - 1700 Sq.Ft.
    Designed For - 10.0 P

    03 Bed Rooms I Living I Dining I TV Lobby I Pantry I 02 Bath Rooms I Verandah I Balcony I Roof Terrace I Courtyard l void area | bountry wall - roller gate - toilet fit - waste water fit - well - pantry cubberd
     
    • Like
    Reactions: kasun69

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    27657792_575700509440329_9039036654117582319_n.jpg


    Budget - Rs. 11.0M
    Two Storey House
    Net Floor Area - 2150 Sq.Ft.
    Designed For - 10.0 P

    04 Bed Rooms I Living I Dining I TV Lobby I Pantry I 03 Bath Rooms I Verandah I Balcony I Roof Terrace I Courtyard l void area | bountry wall - roller gate - toilet fit - waste water fit - well - pantry cubberd - lamps - fans - plumbing .wiring , tike, teek door/windows, water proffing etc...
     
    • Like
    Reactions: mr.sgthilina

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    27752568_574090069601373_9053988363046166104_n.jpg


    Budget - Rs. 9.0M
    Two Storey House
    Net Floor Area - 1950 Sq.Ft.
    Designed For - 10.0 P

    03 Bed Rooms I Living I Dining I TV Lobby I Pantry I 02 Bath Rooms I Verandah I Balcony I Roof Terrace I Courtyard l




    27654869_574087679601612_8921843528902247530_n.jpg


    Budget - Rs. 10.0M
    Two Storey House
    Net Floor Area - 2050 Sq.Ft.
    Designed For - 10.0 P

    03 Bed Rooms I Living I Dining I TV Lobby I Pantry I 02 Bath Rooms I Verandah I Balcony I Roof Terrace I Courtyard l




    26239445_559307807746266_5632314160297701895_n.jpg



    Budget - Rs. 9.5M

    4 bedrooms , kitchen , living, dining, 3 bathrooms , tv lobby ,courtyard , void area, pantry , bolconey , servant room, servant bath room.

    2100 sq feet




    26804489_559306124413101_3654267855943637254_n.jpg


    4 bedrooms , kitchen , living, dining, 4 bathrooms , tv lobby ,courtyard , void area, pantry , bolconey , servant room, servant bath room, store room, loundry area,

    2200 sq feet

    Essitimete 97lks




    26170154_555278541482526_785643640264684905_o.jpg


    4 bedrooms , kitchen , living, dining, 3 bathrooms , tv lobby

    1700 sq feet

    Essitimete 75lks




    25299348_547601485583565_8980139843192593097_n.jpg


    Ground Floor : 1309 Sq.ft
    Family Living
    2 Bedrooms
    1 Bathrooms
    Dining
    Kitchen
    Courtyard

    Upper Floor - 1201 Sq feet

    2 Bed Romms
    2 Bath room
    TV lobby
    CourtyardV
    Void Area

    Fully tiled, mahogany door/windows , pantry cubberd, fully wiring, using bricks .

    Most suitable for 8.5 perch Land
    Estimated Budget 10.8 Million



    25446463_547601245583589_2873619263831336064_n.jpg



    Ground Floor : 1109 Sq.ft
    Family Living
    2 Bedrooms
    1 Bathrooms
    Dining
    Kitchen
    Courtyard

    Upper Floor - 981 Sq feet

    2 Bed Romms
    2 Bath room
    TV lobby
    CourtyardV
    Void Area

    Fully tiled, mahogany door/windows , pantry cubberd, fully wiring, using bricks .

    Most suitable for 8.5 perch Land
    Estimated Budget 8.8 Million
     
    Last edited: