ප්‍රශ්න නම් කොහොමත් එන හැම එකාගෙන්ම අහනවනේ බං ඒකෙන් කියන්නේ නෑ ගන්නවා කියන එක........සමහරවිට උඹේ IQ හොඳ ඇති ඒ නිසා consider කරා වෙන්න පුළුවන්. ඒත් මම නම් මෙච්චර කාලෙකට සිවිල් එකෙක්ව දැකල නෑ ෆීල්ඩ් එකේ ඉන්නවා. ට්‍රොනික් වගේ උන් නම් ඉන්නවා.
Architecture and High level planning කරන එකාට කියන්නේ Architect කියලා බං. ඒක position එකක්. Architect ගන්නේ නෑ මොන fresh graduate වත්.
Architect වෙන්න බලපාන්නේ industry experience, involve වෙලා තියන ප්‍රොජෙක්ට්, contribute කරලා තියන projects වගේ දේවල් මිසක් ඩිග්‍රිය කොහෙන්ද කියන එක නෙවෙයි.







