කලින් පොස්ට් එක දැම්මේ... කියවන්න ලියන්න කැමති අය ගැන අහලා පොඩ්ඩක් කට්ටිය ගැන දැන ගන්න..
ලංකාවේ පලවෙනි සයිට් එක වෙන්න ඕනා දවස ගානේ අලුත්ම නවකතා කෙටිකතා අප්ඩේට් වෙන
ලියන අයට ලොකු ගණන් ගෙවන්න බැරි උනත් පුළුවන් විදිහට අපි ආදායම් නැතිවම පොඩි ගානක් හරි ගෙවන්න තමා උත්සහ කරන්නේ..
ලියන්න කැමති (නවකතා කෙටිකථා ) අය එකතු වෙන්න වගේම
කියවන්න කැමති අයත් ඔය පැත්තේ ඇවිත් ගියාට කමක් නැ.
(නීති වෙනස් වෙලා මේක ගැලපෙන්නේ නෑ වගේනම් අයින් කලාට කිසිම තරහක් නෑ )

Good Luck