2020 President of Sri Lanka: Vote here

2020 President of Sri Lanka - Vote here

  • Anura Kumara Dissanayake

    Votes: 37 7.3%
  • Basil Rajapakse

    Votes: 6 1.2%
  • Champaka Ranawaka

    Votes: 21 4.2%
  • Chathura Senarathne

    Votes: 23 4.6%
  • Gotabhaya Rajapakse (GR)

    Votes: 350 69.4%
  • Kumar Sangakkara

    Votes: 19 3.8%
  • Maithripala Sirisena

    Votes: 9 1.8%
  • Ranil Wickremesinghe (RW)

    Votes: 31 6.2%
  • Sarath Fonseka

    Votes: 5 1.0%
  • Wimukthi Kumaratunga

    Votes: 3 0.6%

  • Total voters
    504
  • Poll closed .

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇයි ගොඩක් උන් හිතන්නෙ ගෝට ජනාදිපති කමට හොදයි කියල.? :confused:

    රටට දැන් අවශය කරන්නෙ සවර්ධනය ... ගෝඨ වැඩ කරුවෙක් කියල නාගරික සවර්ධන අධිකාරිය හරහා ඔප්පු කරා..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    රාජපක්ෂලා වැඩ කරලා පෙන්නපු මිනිස්සු හින්ද වෙන්නෝන. ගෝටා ජනාධිපති කියන්නේ මහින්ද අගමැති නේ :yes:

    ගෝට කොලබ ලස්සන කරපු එකට අමතරම මොකද කරල තියෙන්නෙ.? මහින්ද ජනාදිපති වෙනව නම් අවුලක් නෑ.. ඒත් ගෝට? සරත් ෆොන්සේක ජනාදිපති කරා වගේ.. විදායක බලතල ඔය ව්ගේ මනුස්සයෙක්ට හම්බුනාම මොන වගේ තත්වයක් ඇතිවෙයිද දන්නෙ නෑ... ගෝට මයිතීපාලගෙ extreme opposite එක...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,713
    2
    54,352

    යුද්දෙදී ආරක්ෂක ලේකම් විදිහට කරපු සේවය :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    යුද්දෙදී ආරක්ෂක ලේකම් විදිහට කරපු සේවය :yes:

    යුද්දෙදි එහෙනම් සරත් ෆොන්සේකත් සේවයක් කරානෙ..
    මිලිටරි එකේ නායකත්වයක් දරන එකයි ජනාදිපතිකම කරන එකයි එහෙම්පිටින්ම වෙනස්..ගෝට ජනාදිපති වෙන එක ලොකු අවදානමක්...
    දැන් ඉන්න ආන්ඩුව මිනිස්සුන්ට තිත්ත වෙලා තියන නිසා ගෝට ජනාදිපති වෙන්න තියන චාන්ස් එක වැඩී...
    මහින්දව එපා වෙලා මෙත්පල්ව පත් කරගත්ත වගේ ගොන් වැඩ ලන්කාවෙ චන්ද දායකයො කරනව ඉතින්..
     
    HitanPaala

    Active member
  • Feb 17, 2018
    364
    64
    28
    එලිසබෙත් රැජිනත් කෝල් කරලා අදහස් ගන්නා චතුර මැති තුමා තමයි 2020 ජනපති පුති!
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යුද්දෙදි එහෙනම් සරත් ෆොන්සේකත් සේවයක් කරානෙ..
    මිලිටරි එකේ නායකත්වයක් දරන එකයි ජනාදිපතිකම කරන එකයි එහෙම්පිටින්ම වෙනස්..ගෝට ජනාදිපති වෙන එක ලොකු අවදානමක්...
    දැන් ඉන්න ආන්ඩුව මිනිස්සුන්ට තිත්ත වෙලා තියන නිසා ගෝට ජනාදිපති වෙන්න තියන චාන්ස් එක වැඩී...
    මහින්දව එපා වෙලා මෙත්පල්ව පත් කරගත්ත වගේ ගොන් වැඩ ලන්කාවෙ චන්ද දායකයො කරනව ඉතින්..

    ගෝඨ කියන්නෙ ඔය හිතන ජාතියෙ මනුස්සයෙක් නෙමේ බන්..බොරු බිල්ලො මවා ගැනීමට අවශ්ය නැ..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ගෝඨ කියන්නෙ ඔය හිතන ජාතියෙ මනුස්සයෙක් නෙමේ බන්..බොරු බිල්ලො මවා ගැනීමට අවශ්ය නැ..

    Hodata hoyala balala minissu thirane ganna one.
    Lankawe minissunge awula rallata yana eka...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගෝට කොලබ ලස්සන කරපු එකට අමතරම මොකද කරල තියෙන්නෙ.? මහින්ද ජනාදිපති වෙනව නම් අවුලක් නෑ.. ඒත් ගෝට? සරත් ෆොන්සේක ජනාදිපති කරා වගේ.. විදායක බලතල ඔය ව්ගේ මනුස්සයෙක්ට හම්බුනාම මොන වගේ තත්වයක් ඇතිවෙයිද දන්නෙ නෑ... ගෝට මයිතීපාලගෙ extreme opposite එක...
    එහෙම එකෙක් ඉන්න එක හොඳයි නැත්තන් මේක හදන්න බෑ :yes: වැනි වැනි ඉන්න කෙනෙක්ට දීල දැන් බැලුවනේ අපි. අනික් අන්තෙට ඊළඟ අවුරුදු පහ දීල බලමු
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Hodata hoyala balala minissu thirane ganna one.
    Lankawe minissunge awula rallata yana eka...

    අනික ඉතින් තින්දු ගන්ඩ වෙන්නෙ සාපේක්ශවනෙ..අපි බලමු 2020 ඉල්ලන්නෙ කවුරුන්ද කියල....මේ තෙර්ඩ් එකේ දාල තියෙන සෙට් එකම 2020 ඉල්ලුවත් , එකම සුදුස්ස ගෝඨ...
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,904
    113
    Most elakiri polls were close to the results of the local govt elections.

    I'll say this is also close to the actual result :D
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,713
    2
    54,352
    113
    යුද්දෙදි එහෙනම් සරත් ෆොන්සේකත් සේවයක් කරානෙ..
    මිලිටරි එකේ නායකත්වයක් දරන එකයි ජනාදිපතිකම කරන එකයි එහෙම්පිටින්ම වෙනස්..ගෝට ජනාදිපති වෙන එක ලොකු අවදානමක්...
    දැන් ඉන්න ආන්ඩුව මිනිස්සුන්ට තිත්ත වෙලා තියන නිසා ගෝට ජනාදිපති වෙන්න තියන චාන්ස් එක වැඩී...
    මහින්දව එපා වෙලා මෙත්පල්ව පත් කරගත්ත වගේ ගොන් වැඩ ලන්කාවෙ චන්ද දායකයො කරනව ඉතින්..

    මොකක්ද ඉතිං වෙනස, එක එකාගෙ මූන බලන්නවත් අකමැති යුධ හමුදාපති කෙනෙකුයි ගුවන් හමුදාපති කෙනෙකුයි මැනේජ් කල්ල යුද්ධයක් ඉවර කරනතැනට එන්න සෑහෙන හැකියාවක් තියෙන්නෝන අනික KP ලංකාවට ගෙනාව එක වගේ බුද්ධි මෙහෙයුම් :yes: විධායක බලතල එක්ක ආවොත් රට තැනකට ගෙනෙයි :yes: