ඇයි ගොඩක් උන් හිතන්නෙ ගෝට ජනාදිපති කමට හොදයි කියල.?![]()
රටට දැන් අවශය කරන්නෙ සවර්ධනය ... ගෝඨ වැඩ කරුවෙක් කියල නාගරික සවර්ධන අධිකාරිය හරහා ඔප්පු කරා..
ඇයි ගොඩක් උන් හිතන්නෙ ගෝට ජනාදිපති කමට හොදයි කියල.?![]()
රාජපක්ෂලා වැඩ කරලා පෙන්නපු මිනිස්සු හින්ද වෙන්නෝන. ගෝටා ජනාධිපති කියන්නේ මහින්ද අගමැති නේ![]()
ගෝට කොලබ ලස්සන කරපු එකට අමතරම මොකද කරල තියෙන්නෙ.? මහින්ද ජනාදිපති වෙනව නම් අවුලක් නෑ.. ඒත් ගෝට? සරත් ෆොන්සේක ජනාදිපති කරා වගේ.. විදායක බලතල ඔය ව්ගේ මනුස්සයෙක්ට හම්බුනාම මොන වගේ තත්වයක් ඇතිවෙයිද දන්නෙ නෑ... ගෝට මයිතීපාලගෙ extreme opposite එක...

යුද්දෙදී ආරක්ෂක ලේකම් විදිහට කරපු සේවය![]()
යුද්දෙදි එහෙනම් සරත් ෆොන්සේකත් සේවයක් කරානෙ..
මිලිටරි එකේ නායකත්වයක් දරන එකයි ජනාදිපතිකම කරන එකයි එහෙම්පිටින්ම වෙනස්..ගෝට ජනාදිපති වෙන එක ලොකු අවදානමක්...
දැන් ඉන්න ආන්ඩුව මිනිස්සුන්ට තිත්ත වෙලා තියන නිසා ගෝට ජනාදිපති වෙන්න තියන චාන්ස් එක වැඩී...
මහින්දව එපා වෙලා මෙත්පල්ව පත් කරගත්ත වගේ ගොන් වැඩ ලන්කාවෙ චන්ද දායකයො කරනව ඉතින්..
ගෝඨ කියන්නෙ ඔය හිතන ජාතියෙ මනුස්සයෙක් නෙමේ බන්..බොරු බිල්ලො මවා ගැනීමට අවශ්‍ය නැ..
එහෙම එකෙක් ඉන්න එක හොඳයි නැත්තන් මේක හදන්න බෑගෝට කොලබ ලස්සන කරපු එකට අමතරම මොකද කරල තියෙන්නෙ.? මහින්ද ජනාදිපති වෙනව නම් අවුලක් නෑ.. ඒත් ගෝට? සරත් ෆොන්සේක ජනාදිපති කරා වගේ.. විදායක බලතල ඔය ව්ගේ මනුස්සයෙක්ට හම්බුනාම මොන වගේ තත්වයක් ඇතිවෙයිද දන්නෙ නෑ... ගෝට මයිතීපාලගෙ extreme opposite එක...
වැනි වැනි ඉන්න කෙනෙක්ට දීල දැන් බැලුවනේ අපි. අනික් අන්තෙට ඊළඟ අවුරුදු පහ දීල බලමු Hodata hoyala balala minissu thirane ganna one.
Lankawe minissunge awula rallata yana eka...

යුද්දෙදි එහෙනම් සරත් ෆොන්සේකත් සේවයක් කරානෙ..
මිලිටරි එකේ නායකත්වයක් දරන එකයි ජනාදිපතිකම කරන එකයි එහෙම්පිටින්ම වෙනස්..ගෝට ජනාදිපති වෙන එක ලොකු අවදානමක්...
දැන් ඉන්න ආන්ඩුව මිනිස්සුන්ට තිත්ත වෙලා තියන නිසා ගෝට ජනාදිපති වෙන්න තියන චාන්ස් එක වැඩී...
මහින්දව එපා වෙලා මෙත්පල්ව පත් කරගත්ත වගේ ගොන් වැඩ ලන්කාවෙ චන්ද දායකයො කරනව ඉතින්..
විධායක බලතල එක්ක ආවොත් රට තැනකට ගෙනෙයි 
Chathura Senarathne wage gewalayek mekata demme ei ban...mokadda uge sudusukama meka karanna...