දෙයියනේ කියලා ජොබ් එකක් හරිගියා ..
රත්මලානේ බිස්කට් කොම්පැනියක ජොබ් එක සෙට් උනා පැකින් අංශයේ.. එතනින් එලියට එන්නත් කලින් මේ ටික ලියන්න හිතුනේ හිතේ සතුට වැඩිකමට. උදව් කරපු එළකිරි මෙම්බර්ටත් ස්තුතියි. මුදලින් ගමන් වියදම් පවා දුන්න ඒ උතුම් මනුස්සයට ගොඩක් පින්. මට කියන්න කරන්න කෙනෙක් නැ. මේ වගේ සයිට් එකක් තිබ්බ එකත් ලොකු දෙයක්.