අනිච්ජ_හා_අනිච්ච_වෙනස_හඳුනාගනිමු_-_බුද්ධ_ශ#

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මචං. බුදු දහම ගැන හොයන ලොකු පිරිසක් ඉන්නව කියන එක ඇත්තටම ලොකු දෙයක්. හැබැයි වචනයක් අල්ලගෙන ලැබු‍නු ක්ෂණ සම්පත්තිය කෙනෙක් නැති කර ගන්නව නම් උ තරම් මෝඩයෙක් මේ මුළු ලෝකෙම නැතුව ඇති.
    වචන කියන්නෙ යම් භාෂාවකට අයිති දෙයක්.
    දැන් උබල මේකෙ තියන වචන දෙකක් අල්ල ගෙන මැරෙන්න හදනව.
    උබලට තේරෙනව නම් මේ ලෝකෙ අසාරයි අල්ලන්න දෙයක් නෑ කියල අන්න ඒක තමයි වෙන්න ඕන. අනිත්‍ය ද අනිච්ච ද කියල තර්ක කරන එක නෙමෙයි.

    කැමති උන් තේරැම් ගනිල්ල. නැති වුන් මරා ගනිල්ල.
    වෙලාවක් තිබුනොත් ඔය පහල වීඩියෝ එක අහපංකො.

    https://www.youtube.com/watch?v=Ja3WWt5jkqc

    ow kiyala wadak na ban.prutakjana kiyana eket hadda prutakjana.dahaman kiyanawanam ragakkayo dwesakshayo mohakkayo nibbanam.meyalage ewala dweshakkayo nibbanayat na .
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මේකෙ කියන දේවල් තේරෙන්නෙ නෑ අප්පා....
    සරලව මෙතන කොටන්න පුළුවන් නම් ගොඩක් පින්......
    උදාහරණයක් එක්කම.

    අනිච්ච සඥාව වඩන ආකාරය අනිච්ච්සඤ්ඤා සුත්‍රයේ දක්වා ඇති ආකාරයට

    ඉති රූපං - රූපය මෙයයි

    ඉති රූපස්ස සමුදයෝ- රූපයේ සමුදය (හටගැන්ම මෙයයි )

    ඉති රූපස්ස අත්තංගමෝ - රූපයේ (නොහට ගැනීම/ නිරෝධය මෙයයි )

    මෙතනදී රූපය යනු රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන ඕනෑම රූපයක්.

    ඇසට රූපයක් ගැටුනාම පලමුව මේ රූපයක්, ඇහැට ආවේ වර්ණ සටහනක් පමණයි කියා නුවණින් බලන්න. මොකද ඇහැට මිනිස්සු කාර්,බස්, බිල්ඩින් පේන්නේ නැහැ, ඇහැට පේන්නේ වර්ණ පමනක්මැයි!

    ඊලඟට බලන්න ඒ රූපය හඳුනාගත්ත, එහෙනම් ඇතිවුන ආකාරය. එනම් කාර් එකක් ලෙස හඳුනාගත්තා නම් ඒ අපේ හිතේ තියෙන නිමිති ටිකක්, නිමිත්තක්, ගති ටිකක් සතර මහා ධාතුවෙන් හැදුන ඒ වර්ණ සටහන මත යෙදිලා තමයි කාර් එකක් හැදුනේ, හිතේ තියෙන යමක් තමයි පිටින් තිබ්බේ කියන එක නුවණින් දකින්න.

    ඊලඟට ඔබට නිකම්ම පෙනේවී මේ හිතේ යෙදුන නිමිති ටික, ගතිය අර වර්ණ සටහන මත නොයෙදේ නම්, හිතේ ඒ නිමිති ඇති නොවේ නම් ඒ රූපයේ නො-හටගැනීම, එනම් නිරෝධය වෙනවා නේද කියා. එයත් එලෙසම නුවණින් මෙනෙහි කරන්න. මෙතන රූපයේ නැතිවීම නොව රූපයේ අත්තංගමය එනම් නො-හටගැනීම කෙලින් සම්බන්ද වන්නේ "මෙය ඇති විට මේ ඇතිවේ මෙය නැති විට මෙය හට නො-ගනී කියන පටිච්චසමුප්පාදයට බව සිහි තබා ගන්න.

    මේ විදියට ශබ්ද, ගන්ධ, රස සහ ස්පර්ශ වලටත් කරන්න පුලුවන්, නමුත් පහසුම රූප-රූපයන්ට යෙදීමයි, සමහර විට ශබ්ද වලට යොදන්නත් ලේසියි.
     
    Last edited:

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    මචං. බුදු දහම ගැන හොයන ලොකු පිරිසක් ඉන්නව කියන එක ඇත්තටම ලොකු දෙයක්. හැබැයි වචනයක් අල්ලගෙන ලැබු‍නු ක්ෂණ සම්පත්තිය කෙනෙක් නැති කර ගන්නව නම් උ තරම් මෝඩයෙක් මේ මුළු ලෝකෙම නැතුව ඇති.
    වචන කියන්නෙ යම් භාෂාවකට අයිති දෙයක්.
    දැන් උබල මේකෙ තියන වචන දෙකක් අල්ල ගෙන මැරෙන්න හදනව.
    උබලට තේරෙනව නම් මේ ලෝකෙ අසාරයි අල්ලන්න දෙයක් නෑ කියල අන්න ඒක තමයි වෙන්න ඕන. අනිත්‍ය ද අනිච්ච ද කියල තර්ක කරන එක නෙමෙයි.

    කැමති උන් තේරැම් ගනිල්ල. නැති වුන් මරා ගනිල්ල.
    වෙලාවක් තිබුනොත් ඔය පහල වීඩියෝ එක අහපංකො.

    https://www.youtube.com/watch?v=Ja3WWt5jkqc

    දැන් කියනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියල බන කියන්න පුළුවන් කියලා . එහෙනම් ඇයි ඒක වැරදි කියලා මුලින්ම ව්‍යාපාරයක් කරේ ?
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අනිත්‍ය සංඥාව වඩනවා කියන්නේ කුමක්ද කියල පැහැදිලි කර දෙන්න පුලුවන්ද.
    එදිනෙදා වැඩකටයුතු කරන ගමන් "අනිත්‍ය සංඥාව" වඩන්නේ කොහොමද ?
    පැහැදිලි කර දෙන මෙන් ඉල්ලා සිටිමි.

    mama karana widiya kiyannam namut sanGnawa kiyana ekada danme na.namut anithya kiyana eka deyak dakka gaman ah meka nati wela yanawane kiyala ara girawa wage kiyan nathuwa

    dakina deyak hithamu kellek.meka hadenne kohomada meya me widiyatama innawada.eelaga mohithe wahanekata happunit dan dakka lassna tiyanawada.ehema nattan munata unu wathura tikak watunot monada wenne.me rupe mehema tiyeida .ewagema me rupe udawemin pawatinne hethu kochchara matada welawata kanna bonna labuna nisa mehema lassnata innawa welawata ahara tika nati unanam me widiyata idida.ledak nati nisa mehena innawa.aga athule pilikawakwat tiyanawanam mohothin mohotha ape me ahata nopenunata meya winasa wewi yanawa neda me dakina lassna apita ona widiyata ehema nattan stirawa api hitana widiyatama wenas nowi tiyewida balanawa.

    etakota anithya wachaneta dunna artha 4 anichchan adduwan(stira nathi),wiparinama damman, anchatan (hitana dena newe wena deyakma wena eka) (kiyana okkoma awaranaya wenawa.

    anit patten dan mama mage nokiyana tak meya wahaneta happunata dukaida.hitanna e inne tamange sahodari.eya wahaneta happunot.etakota .
    e kiyanne mage kiyala gawuna gamanui dukak athi wenne.e dukata hethuwa mama mage kiyala alla gatta eka.me duka nathi karanna puluwan wenne me mama mage kiyala tanha karan inna eka nathi karala.me nathi karana eka karanna lesi nane.ekata margayak ape budurajanan wahanse deshana kala eka arya astangika margaya kiyala danagena balala chaturarya satyenut dakinna puluwan oya dema.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    දැන් කියනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියල බන කියන්න පුළුවන් කියලා . එහෙනම් ඇයි ඒක වැරදි කියලා මුලින්ම ව්‍යාපාරයක් කරේ ?

    anithyq kiyanna eke theruma podi ekekgen ahanna eya kiyanne stira na kiyalane.oken niwan dakinna puluwanda stira na kiya kiya idala.wachana allan niwan dakinna bane.okata "alos "kiyala onanam dagena e wachanen dakinna kiwa de dakinna.anitya artayrn monawada dakinna ona.anne e tika dakinawanam ona wachanayak dagattana moko.man kalin paraka anitya widiyata aramut onanam niwan dakina widiya kiwa.ewata meke inna samahara aththonge hmm kiyannewat na.ewata pada nirukthi aran natana eka karanne.ehema natana ayata itin mona kiyannada.
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    මේකෙ කියන දේවල් තේරෙන්නෙ නෑ අප්පා....
    සරලව මෙතන කොටන්න පුළුවන් නම් ගොඩක් පින්......
    උදාහරණයක් එක්කම.

    මම සරල උදාහරණයක් කියන්නම්
    හෙවනැල්ලක් කියලා දෙයක් පවත්වන්න පුලුවන්ද ආලෝක ප්‍රභවයකුයි , තිරයකුයි , වස්තුවකුයි නැතුව ?
    ඒ හේතු ටික තියෙන තැනක විතරයි හෙවනැල්ලක් ගැන කතා කරන්න පුළුවන් .
    හේතු යෙදුනම ඒක තියෙනවා
    හේතු නැති වුන ගමන් නැති වෙනවා
     
    akwp

    Member
    Aug 30, 2016
    190
    11

    දැන් පැහදිලියි...... එතකොට මෙතන ගැටළුව තියෙන්නෙ හේතුව ගැනයි.....
    දුකට හේතුව කුමක්ද ?
    මේකත් කලින් වගේම පැහැදිලි කරන්න පුලුවන් නම් පින්.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    අනිත්‍ය සංඥාව වඩනවා කියන්නේ කුමක්ද කියල පැහැදිලි කර දෙන්න පුලුවන්ද.

    එදිනෙදා වැඩකටයුතු කරන ගමන් "අනිත්‍ය සංඥාව" වඩන්නේ කොහොමද ?

    පැහැදිලි කර දෙන මෙන් ඉල්ලා සිටිමි.

    අනිත්‍ය සංඥාව වඩන අය කරනවා ඇත්තේ: හැම දෙයක්ම අනිත්‍යයි, ස්ථිර නැහැ. සැප -දුක, රූප ශබ්ද ගන්ධ රස ස්පර්ෂ සියල්ල අනිත්‍යයි, ඇතිවෙනවා නැතිවෙනවා, විනාශ වනවා. ඒ නිසා ඒ ගැන මෙනෙහි කරලා කල කිරෙනවා. ඔන්න ඔය වගේ දෙයක් තමයි මේ එලකිරියෙ කට්ටිියක් කියන්නේ. එහෙම අනිත්‍යයි කියා දැන දැන උනුත් කසාද බදිනවා, සබ්ජෙක්ට් එක දානවා, සීංදු අහනවා, කාර් ගෙවල් ගන්නවා, පින් කරලා දිව්‍යලෝක පතනවා. අන්තිමට අනාත්මයි ආත්මයක් නැහැ කියලත් කියනවා.

    අනිච්ච සංඥාව වඩන අය- මේ ලෝක‍ෙ කිසිම ආශ්වාදයක් ඇත්තටම අපිට විදින්න බැහැ යන්න ප්‍රායෝගිකවම දැන ගන්නවා. මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ෂ සියල්ලෙන්ම අපි විදින ආශ්වාද හිතේ හදාගත් සංකල්පයක් පමණක් බව දැන ගන්නවා. ඉන් පසු මේ හිතං චූන් වෙන එකට එ‍හෙම නැත්නම් ආශ්වාද විදින්න බොරුවට පට්ට දුකක් විදින බවත්, එය අසාර හෙවත් අනත්ථ වැඩක් බවත් මෙනෙහි කරනවා. ඒ අය තම අවබෝධ මට්ටම අනුව බාහිර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ෂ කෙරෙහි ඇති කෙලෙස් අඩු කරනවා.

    10. සඞ්ගීති සූත්‍රය

    ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » දීඝ නිකාය » පාථික වර්ගය » 10. සඞ්ගීති සූත්‍රය

    විමුක්තිපාරිපචනීය (රහත් බව මුහුකුරුවන) සංඥා පසෙක: අනිත්‍ය සංඥාව (අනිත්‍යානුදර්ශන ඥානයෙහි උපන් සංඥාව) අනිත්‍යයෙහි දුඃඛසංඥාව (අනිත්‍ය දැය දුක් වශයෙන් දක්නා නුවණෙහි උපන් සංඥාව) දුකෙහි අනාත්මසංඥාව (දුක් වූ දැය අනාත්ම වශයෙන් දක්නා නුවණෙහි උපන් සංඥාව) ප්‍රහාණසංඥාව (කෙලෙසුන් ප්‍රහීණ කිරීම පුන පුනා දක්නා නුවණෙහි උපන් සංඥාව), විරාග සංඥාව (පංචවිධ විරාගය ම අරමුණු කොට උපන් සංඥාව).

    ...

    1.2.5.10. අනිච්‌චසඤ්‌ඤා සූත්‍රය

    ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » ඛන්ධ වර්ගය » 1. ඛන්ධ සංයුක්තය » පුප්‌ඵ වර්ගය

    මහණෙනි, යම්සේ සරත්කල අහස පහන් වූ කල්හි පහ වූ වලාකුළු ඇති කල්හි හිර අහසට නැගෙන්නේ අහසෙහි වූ සියලු අඳුර වෙසෙසින් නසා දිලියෙන්නේ වේ ද, බබළන්නේ වේ ද, වෙසෙසින් බබළන්නේ වේ ද, මහණෙනි, එසෙයින් ම වඩනා ලද බහුල කරණ ලද අනිත්‍ය සංඥාව සියලු කාමරාගය ගෙවයි, සියලු රූපරාගය ගෙවයි, සියලු භවරාගය ගෙවයි, සියලු අවිද්‍යාව ගෙවයි, සියලු අස්මිමානය ගෙවයි, නසයි.

    9.1.2.10. වේලාම සූත්‍රය

    ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » නවක නිපාතය » 2. සීහනාද වර්ගය

    ගැහැවිය, වේලාම බමුණු මහාදාන නම් යම් දනක් දිනි නම් යමෙකුත් දිට්ඨිසම්පන්නයකු වළඳවා නම්, යමෙකුත් සියක් දිට්ඨිසම්පන්නයන් වළඳවා නම්, යමෙකුත් එක් සකෘදාගාමියකු වළඳවා නම්, යමෙකුත් සියක් සකෘදාගාමීන් වළඳවා නම්, යමෙකුත් එක් අනාගාමියකු වළඳවා නම්, යමෙකුත් සියක් අනාගාමීන් වළඳවා නම්, යමෙකුත් එක් රහතකු වළඳවා නම්, යමෙකුත් සියක් රහතුන් වළඳවා නම්, යමෙකුත් එක් පසේ බුදු කෙනෙකුන් වළඳවා නම්, යමෙකුත් සියක් පසේබුදුකෙනෙකුන් වළඳවා නම්, යමෙකුත් තථාගත අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වළඳවා නම්, යමෙකුත් බුදුපාමොක් බික්සඟුන් වළඳවා නම්, යමෙකුත් සිවුදිග්හි සඟුන් උදෙසා වෙහෙරක් කරවා නම්, යමෙකුත් පහන් සිතැතියේ බුදුන් දහම් සඟුන් සරණ යේ නම්, යමෙකුත් පහන් සිතැතියේ පණිවායෙන් දුරුවීම ය … මඳ පමා දෙකට කරුණු රහමෙරින් දුරුවීමය යන සිකපද සමාදන් වේ නම්, යමෙකුත් යටත් පිරිසෙයින් ගඳ සුඹුනා පමණ කලකුත් මෙත් සිත් වඩා නම් යමෙකුත් අසුරුසන් ගසන පමණ කලකුත් අනිත්‍ය සංඥා වඩා නම් මේ එයට මහත්ඵලතර යි.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මම සරල උදාහරණයක් කියන්නම්
    හෙවනැල්ලක් කියලා දෙයක් පවත්වන්න පුලුවන්ද ආලෝක ප්‍රභවයකුයි , තිරයකුයි , වස්තුවකුයි නැතුව ?
    ඒ හේතු ටික තියෙන තැනක විතරයි හෙවනැල්ලක් ගැන කතා කරන්න පුළුවන් .
    හේතු යෙදුනම ඒක තියෙනවා
    හේතු නැති වුන ගමන් නැති වෙනවා

    නිවන කියන්නෙ සසර ගමන වලකන එකද?
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    thawa kalaya ka damanne nethuwa onanam guru hamuduruwangen ahala enna....(mama kiyanneth mage mathaya neweyi mama igena ganna hamuduruwarun kiyadena deya, buddha wachanaya..)

    ජංගි ඇදගෙනද ආයෙ මේකෙ කමෙනට් දාන්නෙ :D
     
    akwp

    Member
    Aug 30, 2016
    190
    11
    0
    අනිච්ච සඥාව වඩන ආකාරය අනිච්ච්සඤ්ඤා සුත්‍රයේ දක්වා ඇති ආකාරයට

    ඉති රූපං - රූපය මෙයයි

    ඉති රූපස්ස සමුදයෝ- රූපයේ සමුදය (හටගැන්ම මෙයයි )

    ඉති රූපස්ස අත්තංගමෝ - රූපයේ (නොහට ගැනීම/ නිරෝධය මෙයයි )

    මෙතනදී රූපය යනු රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන ඕනෑම රූපයක්.

    ඇසට රූපයක් ගැටුනාම පලමුව මේ රූපයක්, ඇහැට ආවේ වර්ණ සටහනක් පමණයි කියා නුවණින් බලන්න. මොකද ඇහැට මිනිස්සු කාර්,බස්, බිල්ඩින් පේන්නේ නැහැ, ඇහැට පේන්නේ වර්ණ පමනක්මැයි!

    ඊලඟට බලන්න ඒ රූපය හඳුනාගත්ත, එහෙනම් ඇතිවුන ආකාරය. එනම් කාර් එකක් ලෙස හඳුනාගත්තා නම් ඒ අපේ හිතේ තියෙන නිමිති ටිකක්, නිමිත්තක්, ගති ටිකක් සතර මහා ධාතුවෙන් හැදුන ඒ වර්ණ සටහන මත යෙදිලා තමයි කාර් එකක් හැදුනේ, හිතේ තියෙන යමක් තමයි පිටින් තිබ්බේ කියන එක නුවණින් දකින්න.

    ඊලඟට ඔබට නිකම්ම පෙනේවී මේ හිතේ යෙදුන නිමිති ටික, ගතිය අර වර්ණ සටහන මත නොයෙදේ නම්, හිතේ ඒ නිමිති ඇති නොවේ නම් ඒ රූපයේ නො-හටගැනීම, එනම් නිරෝධය වෙනවා නේද කියා. එයත් එලෙසම නුවණින් මෙනෙහි කරන්න. මෙතන රූපයේ නැතිවීම නොව රූපයේ අත්තංගමය එනම් නො-හටගැනීම කෙලින් සම්බන්ද වන්නේ "මෙය ඇති විට මේ ඇතිවේ මෙය නැති විට මෙය හට නො-ගනී කියන පටිච්චසමුප්පාදයට බව සිහි තබා ගන්න.

    මේ විදියට ශබ්ද, ගන්ධ, රස සහ ස්පර්ශ වලටත් කරන්න පුලුවන්, නමුත් පහසුම රූප-රූපයන්ට යෙදීමයි, සමහර විට ශබ්ද වලට යොදන්නත් ලේසියි.

    රතු පාට ටික පැහදිලියි.....
    තැඹිලි පාට ටික තමා ගැටළුව.....

    ඇයි අපි ඇසට පෙනෙන (මනස විසින් ගොඩ නඟන ) හැම දෙයක් ගැනම ,
    "" මෙය සත්‍ය ලෙසම පවතින්නක් නොව , මගේ මනසේ ඇතිවූ දෙයක් පමනයි ."" කියල හිතන්නෙ.

    ඇයි අපට එහෙම දකින හැම දෙයක් ගැනම එහෙම හිතෙන්න ඕන...

    පැහදිලි කරනමෙන් ඉල්ලමි...
    .
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    thawa kalaya ka damanne nethuwa onanam guru hamuduruwangen ahala enna....(mama kiyanneth mage mathaya neweyi mama igena ganna hamuduruwarun kiyadena deya, buddha wachanaya..)

    රතු පාට ටික පැහදිලියි.....

    තැඹිලි පාට ටික තමා ගැටළුව.....

    ඇයි අපි ඇසට පෙනෙන (මනස විසින් ගොඩ නඟන ) හැම දෙයක් ගැනම ,

    "" මෙය සත්‍ය ලෙසම පවතින්නක් නොව , මගේ මනසේ ඇතිවූ දෙයක් පමනයි ."" කියල හිතන්නෙ.

    ඇයි අපට එහෙම දකින හැම දෙයක් ගැනම එහෙම හිතෙන්න ඕන...

    පැහදිලි කරනමෙන් ඉල්ලමි...
    .

    එහෙම හිතන අයගෙ කොන්ද මැද්දට දෙකේ දෙකේ පොල්ලකින් දෑත බදලා පොල්ලකින් ගැහුවත් දැනෙන්නෙ නැහැ. මොකද එයාලගේ ශරීරය ‍හෙවත් විපාක කයත් මන‍‍‍සේ ඇතිවු දෙයක් විතරයි... ලොල්...
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    රතු පාට ටික පැහදිලියි.....
    තැඹිලි පාට ටික තමා ගැටළුව.....

    ඇයි අපි ඇසට පෙනෙන (මනස විසින් ගොඩ නඟන ) හැම දෙයක් ගැනම ,
    "" මෙය සත්‍ය ලෙසම පවතින්නක් නොව , මගේ මනසේ ඇතිවූ දෙයක් පමනයි ."" කියල හිතන්නෙ.

    ඇයි අපට එහෙම දකින හැම දෙයක් ගැනම එහෙම හිතෙන්න ඕන...

    පැහදිලි කරනමෙන් ඉල්ලමි...
    .

    ඉතාම හොඳ ප්‍රශ්නයක්!

    ඒකට හේතුව අපි ඉන්නේ නිත්‍ය සඤ්ඤාවේ නිසායි එනම් පාලියෙන් "නිච්ච" කියන සඤ්ඤාවේ තමයි සත්වයෝ ඉන්නේ. (ඉච්ච නෙවෙයි ;))යෝනිසෝ මනසිකාරයෙන්, නුවණින් බලන ශ්‍රාවකයාට පමණයි මේ නිරෝධය පෙනෙන්නේ. ඒත් අපි දිගටම නිත්‍ය සඤ්ඤාවේ ඉන්න නිසා මේක එක පාරක් දෙපාරක් කලාට අපිට නිරෝධය දකින්න බැහැ. නමුත් මේ අත්තංගමය -නිරෝධය දැකීම ඉතාම වැදගත්, මොකද ඒකෙන් අපිට පෙනෙනනවා අපි එක්ස්පීරියන්ස් කරන ලෝකය ඒ මොහොතේ එක්ස්පිරියන්ස් එකක් විතරයි, ඒ ගැන හිතන කොටත් නිරුද්ධ වෙලා කියා. මේ නිසායි ඒ අත්තංගමයත් නුවණින් දැකිය යුතු.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    අපි පොඩ්ඩක් අභය-වහරක-මීවණපලානේ ගේ අනිච්ච කියන්නෙ කැමැත්තට අනුව පවත්වන්න බෑ කියන එක අරං ඒ ගොල්ලන්ගේම උදාහරන වලට දාලා බලමු!
    සබ්බං අනිච්චං- සියල්ල කැමැත්තට අනුව පවත්වන්න බැහැ

    ඔලුවේ කැක්කුමක් සනීප වෙන්ඩ ගැහුවා පැනඩෝල් - ඉතිං ඔය කැමති සේ තියෙන්නේ!

    සබ්බං- සියල්ල කිව්වහම 1+1 = 2 ත් අයිතියි, පයිතගරස් ප්‍රමේයයත් අයිතියි, ත්‍රිකෝණයකට පාද තුනයි කියන එකත් අයිතියි (මේවා මේ වහරක-අභය ගොන් බානගේ කතා- ඇත්තටම සියල්ලට මෙවා අයිති නෑ)

    හරි දැන් අපි ඒවා දාමු සබ්බං අන්-ඉච්චං (අනිච්ඡං) එකට.

    A. පයිතගරස් ප්‍රමේයය කැමැත්තට අනුව පවත්වන්න බැහැ

    B. ත්‍රිකෝණයකට පාද තුනයි යන නියමයත් කැමැත්තට අනුව පවත්වන්න බැහැ

    C. 1+1=2 කැමැත්තට අනුව පවත්වන්න බැහැ

    මොන කුනුහරුපද ඕයි මේවා!

    ( මේ ඌරාගේ මාලු ඌරාගේ ඇඟේ තබා කැපීමක් පමණි, බුදු වදන මෙවැනි අති සරල සෙප්පඩ විජ්ජාවක් නොවන බව සිහි තබා ගන්න )

    :P:P
     
    හරි .. දැන් පැහදිලියි....
    එතකොට , නිත්‍ය සංඥාවේ ඉන්න අය තමා භෞතික ලෝකය ඇත්තටම පවතින දෙයක් කියල හිතන්නෙ. (වැරදි නම් නිවැරදි කරන මෙන් ඉල්ලමි )
    දැන් තව ප්‍රශ්නයක් තිබේ.....
    භෞතික ලෝකයක් ඇත්තටම හෝ අපගේ මනසේ හෝ පැවතීම අපට බලපාන්නේ කෙසේද ?
    මට තෙරෙන්නෙ නැත්තෙ මගේ වටේට පුටු මේස තියෙනවා , මිනුස්සු ඉන්නවා කියල හිතින් මවා ගත්තත් , ඇත්තටම තිබුනත් , ඉන් මට ඇති බලපෑම මොකද්ද කියන එක.

    මට පන තියෙනකන් .. (නිවන් දකින කන් නෙමෙයි ) , මනසේ ලෝකයක් මවාගන්නෙ නැතුව ඉන්න පුලුවන්ද කියන එකයි මට තෙරෙන්නෙ නැත්තෙ.

    තව එකක්...
    "අපිට නිරෝධය දකින්න බැහැ" - මට මේ වාක්‍යත් එච්චර තෙරුනේ නෑ.....
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113

    තව එකක්...
    "අපිට නිරෝධය දකින්න බැහැ" - මට මේ වාක්‍යත් එච්චර තෙරුනේ නෑ.....

    කන්නාඩියක් ඉස්සරහට ගියාම පෙනෙන රූපේ තියෙනවා නේද ?
    අපි එතනින් ඉවත් වුනාට පස්සේ ඒ රූපේ දැන් කොහොම ඇතිද කියලා කල්පනා කරනවද කවදාවත් ?
    අපි දන්නවා ඒ පෙනුන රූපේ දැන් එතන නෑ කියන එක

    ඒත් අපිට එදිනෙදා හම්බ වෙන දේවල් ගැන හිතෙන්නෙම තියෙනවා මයි කියලයි . තියෙනවා කියලා හිතාගත්තම එන දුක් කන්ද ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ ?
     
    නැහනේ.... ඒකත් හිතින් මවා ගත්තු එකක් නෙ.....
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    ඕක මෙහෙමයි බුදුදහමේ අර්ථ දක්වනවා පරමාර්ථ ලොකය කියල එකකුයි සම්මුති ලොකය කියල එකකුයි.. සම්මුති ලොකය කියන්නේ මේ අපිට පේන ලොකය.. ඇත්තටම පවතින්නෑ මායාවක්.. හිතන්න ගෙයක් කියල.. ගෙදර වහලෙ ගැලෙව්වහම ගෙයක් කියනවද? වහලේ උලු වලට ගෙයක් කියනවද නෑනේ..උලු කැඩුවහම මැටි කෑලි ටිකට උලු කියනවද....නෑනේ ඒ කියන්නේ ගෙයක් කියන්නේ සම්මුතික දෙයක්..(ඇත්තටම පවතින්නේ නැ ) ඔය වගේ කඩාගෙන කඩාගෙන ගියහම අන්තිමට ඉතුරු වෙන්නේ සතරමහා භූතරූප (ඒ කියන්නේ පරමාර්ත ලෝකය ඇත්තටම පවතින දේ මේ ලෝකේ... )
    ඒ කියන්නේ:
    ඝණ රලු ගතිය,වැගිරෙන ගතිය,උණුසුම් ගතිය,හමා යන ගතිය.. (මේව ඇත්තටම පවතිනවා ) ඕක හොඳට පැහදිලි කරනවා තිත්තගල්ලේ ආනන්දසිරි කියල හාමුදුරු නමක් යූටියුබ් එකේ.. අලුත් ඒවා අහන්න එපා පරණ වීඩියෝ අහන්න.. ( අලුත් ඒවගේ ඒ හාමුදුරුවො වෙන බණක් කියන්නේ )
    ඉතින් ඔය සතරමහා භුත රූපත් එකදිගට තියෙන්නේ නෑ ඇති වෙනවා නැති වෙනවා. ඇතිවෙලා නැති වෙන්න ච්ත්තක්ශන( ඉතාම ඉතාම ඉතාම කුඩා කාලයක් ) 17ක් යනව. ඒක එකදිගට වෙන නිසායි තියනවා වගේ පේන්නේ..ඔය ඇති වෙලා නැතිවෙන හින්දයි ලොකය අනිත්‍යයි කියන්නේ... හරිම තේරුම

    මෙතනින් පහල අහපු දේවල් කියන්නේ හොඳට හොයලා බලලා ධාරණය කරගන්න..
    ඉතින් බුදුහාමුදුරුවො පරමාර්ත ව්දියට බණ දේශනා කරන්න නෑ මිනිස්සුන්ට තේරෙන්නැති හින්ද.. ඒකයි සම්මුති විදියට දේශනා කරන්නේ... ඒ පරමාර්ථ දේවල් සම්මුති විදියට දේසනා කරන්න සමහර පද පාලියේ නෑ ඒකට තමා පද හඳුන්වලා දීල තියෙන්නේ.. ඒව ගන්න හැටි තමා පද නිරුක්තිය කියන්නේ (ඔය වහරක ඇත්තො පට්ට ගහන ) එක තැනක බුදු බනේ තියනව පද නිරුක්ති දක්වන්න පුලුවන් සම්මා සබුදු රජානන් වහන්සේ කෙනෙක්ට විතරයි කියල. තව මිනිස්සුන්ට කියනවා පරමාර්ථලොකය දැනගෙන, අවබොධ කරගෙන සම්මුති ලොකයේ ජීවත් වෙන්න කියල.. කොච්චර ප්‍රක්ටිකල් ද??
    ඇන්තිමටම කියන්නේ.. මම ඔච්චර ගැඹුරු ධර්මය ගැන අහල අවබොධ කරගත්ත ටිකක් කිව්වේ..
    මෙතන අනන්ත පොඩි පොඩි වැරදි ඇති..ගොඩක් ලොකු විස්තර කරන්න ඕන දෙයක් ඉතාම කෙටියෙන් කියන්න හැදුවේ..සමස්ථයක් වශයෙන් ඕක තමා තේරුම අනිත්‍ය කියන එකේ.. වැරදී කියලා තේරෙන තැනක් තියනව නම් පෙන්නලා දෙන්න..පිලිගනිමි..
    වහරක ඇත්තන් සඳහා: ධර්මය ඔච්චර සරල නම් බුදුකෙනෙක් අවශ්‍ය නැත.. මේ සම්භන්දව එල්ලීමට..මම විසින් උත්තර බඳින්නේද නැත..
    හේතු:
    1.රහතන් වහන්සේ ලාත් ගැඹුරු දර්ම කරුණු ඇහුවම කියා දීල මම දරන්නේ මේ විදියට සම්ම සම්ම්බුදු රජානන් වහන්සේගෙන් හරියට අසා දැනගන්න කියල තියනව අනන්තවත්.. ඉතින් මම මොකෙක්ද??
    2. ඔබ සමඟ වාද කිරීමෙන් පලක් නැත
     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    හාවර්ඩ් දැන් ෆේල් වෙලා නිසා තර්ක සාස්ත්‍රයක් ගත්තද තමුන්ගේ මෝඩ මතය තහවුරු කරන්න.

    මේක කියවන වහරක හෝ අභය හෝ නිවාතාප හෝ වගේ හාමුදුරුකෙනේක්ගේ බණ අහල නැති කෙනෙක් ඒ හිමිවරු ගැන වැරදි මතයක් ඇති කර ගැනීම වැලක්වීමට තමයි මම මේක ලියන්නේ.. මේ හාවර්ඩ් දාල තියෙන උදාහරණ කිසිම දෙයක් මෙලෙස මෝඩ විදියට එම හාමුදුරුවරු බණට කියල නැහැ.

    දැන් මේ හාවර්ඩ් අඳ බාලයාගේ අලුත්ම උපක්‍රමය තමා කියපු තැන ඔප්පු කරන්න කිව්වම ඒ වීඩියෝ ඉවත් කරලා කියන එක.

    මෙන්න නිවැරදි පැහැදිලි කිරීම.

    අනිච්ච එනම් කැමති සේ නැහැ .... එම නිසා දුකයි ........... දුක දේ ගන්න හරයක් නැහැ, නාථ නැහැ, අනත්තයි. (අනිච්ච, දුක්ඛ, අනත්ත)

    මේවා මිනිස් සිතුවිලි. නැතුව පයිතගරස් ප්‍රමේය නෙමෙයි. කන්න ඕනේ උනහම කබරයත් තලගොයා වෙනවා වගේ, හිතේ තියෙන ද්වේශය පිට කරන්න මොකක් හරි බොරුවක් දානවා. මොන ජීවිතද මේ.