oya horoscope gana danne nadda?![]()


නෑ
ඔයා ජ්යෝතිශයට මඩ ගහනව කියල නං දන්නව![]()

එයා ගල්කිස්සෙ ඉන්නෙ...

එයාල වෙලාවල් විශ්වාස කරන්නෑ 


යාලුවනේ, අලුත් වැඩක් පටන් ගන්න පෙබරවාරි මාසේ හොද නැද්ද?
අපලද ? මට අලුතෙන් වැඩක් පටන් ගන්න හොද වෙලාවක් හදාගන්න පුළුවන් කවුරු හරි ඉන්නවාද?![]()

ගල් කිස්සෙ ඉන්නෙ පොශ් වෙච්ච අයනෙඑයාල වෙලාවල් විශ්වාස කරන්නෑ
අපි වගේ ගොඩයො තමා ඕව බලන්නෙ
එයාට කියන්න වෙලාව බලන්න එපා වැඩේ කරන්න කියල![]()


නෑ එයත් අපි වගේ ගමේ කුකුලෙක් තමා...
ගල්කිස්සෙ බඩු ගහන්න තමා නැවතිලා ඉන්නෙ...![]()

ගහන බඩු පොශ්නං එයත් දැන් පොශ් වෙලා ඇති![]()


නෑ එයත් අපි වගේ ගමේ කුකුලෙක් තමා...
ගල්කිස්සෙ බඩු ගහන්න තමා නැවතිලා ඉන්නෙ...![]()
ගහන බඩු පොශ්නං එයත් දැන් පොශ් වෙලා ඇති![]()

Thawa awurudu 50k yanakn hoda welawak ne.. Mokuth nokara ohomama hitapan
Ehema ekak na bn.. ubata ubawa sure nam rahu kaledi patan gattat wede goda yanwa
