අපලේ

dilduda

Member
Jan 23, 2018
3,928
271
0
යාලුවනේ, අලුත් වැඩක් පටන් ගන්න පෙබරවාරි මාසේ හොද නැද්ද?
අපලද ? මට අලුතෙන් වැඩක් පටන් ගන්න හොද වෙලාවක් හදාගන්න පුළුවන් කවුරු හරි ඉන්නවාද?
:D
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
එයා ගල්කිස්සෙ ඉන්නෙ...:yes:

:shocked:
ගල් කිස්සෙ ඉන්නෙ පොශ් වෙච්ච අයනෙ :sorry: එයාල වෙලාවල් විශ්වාස කරන්නෑ :no:
අපි වගේ ගොඩයො තමා ඕව බලන්නෙ :(
එයාට කියන්න වෙලාව බලන්න එපා වැඩේ කරන්න කියල :yes:
 
Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    යාලුවනේ, අලුත් වැඩක් පටන් ගන්න පෙබරවාරි මාසේ හොද නැද්ද?
    අපලද ? මට අලුතෙන් වැඩක් පටන් ගන්න හොද වෙලාවක් හදාගන්න පුළුවන් කවුරු හරි ඉන්නවාද?
    :D

    අපරාදේ බන් පෙබරවාරි 14 නං තිබ්බ. :P
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :shocked:
    ගල් කිස්සෙ ඉන්නෙ පොශ් වෙච්ච අයනෙ :sorry: එයාල වෙලාවල් විශ්වාස කරන්නෑ :no:
    අපි වගේ ගොඩයො තමා ඕව බලන්නෙ :(
    එයාට කියන්න වෙලාව බලන්න එපා වැඩේ කරන්න කියල :yes:

    නෑ එයත් අපි වගේ ගමේ කුකුලෙක් තමා...:yes:
    ගල්කිස්සෙ බඩු ගහන්න තමා නැවතිලා ඉන්නෙ...
    :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    නෑ එයත් අපි වගේ ගමේ කුකුලෙක් තමා...:yes:
    ගල්කිස්සෙ බඩු ගහන්න තමා නැවතිලා ඉන්නෙ...
    :yes:

    ගහන බඩු පොශ්නං එයත් දැන් පොශ් වෙලා ඇති :sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ගහන බඩු පොශ්නං එයත් දැන් පොශ් වෙලා ඇති :sorry:

    පොශ් බඩු ගමේ කුකුලන්ට ගහන්න දෙන්නෙ නෑ...:baffled:
    ගෙමෙන්ම ගිය කිකිලියො තමා ගහන්න දෙන්නෙ...
    :baffled:
     
    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    271
    0
    නෑ එයත් අපි වගේ ගමේ කුකුලෙක් තමා...:yes:
    ගල්කිස්සෙ බඩු ගහන්න තමා නැවතිලා ඉන්නෙ...
    :yes:

    ගහන බඩු පොශ්නං එයත් දැන් පොශ් වෙලා ඇති :sorry:

    monada halo me kiyanne.
    dakina minissu mona nohithaida?
    mage tatteta mokada wenne? :sorry: