ඉදි ආප්ප ටිකට හීල් බත් ටිකක් දාගෙන ,දංකුඩ නම් මරු.කිරි හොදි ටිකකුත් හලා ගත්තම නියම කෑම.පුදුම රසක් තියෙන්නේ.බත නම් පාහින්නේ නැතුව ගන්න හාල තමයි .
ඉදි ආප්ප කන්න නම් අලකොළ මාළුව තමයි කදිම.මේවාට වෙල් අල කියලත් කියනවා සමහර පැතිවල.
උදේට රතු කැකුළු හීල් බතට කිරි හොඳි ටිකක් දාගෙන කෑවම රාජ භෝජන පරාදයි.ඒකට ඉදි ආප්ප ටිකක් එකතු කරගත්තම තවත් රසයි...







