ආසම ආහාර වේල

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    0.jpg

    ඉදි ආප්ප ටිකට හීල් බත් ටිකක් දාගෙන ,දංකුඩ නම් මරු.කිරි හොදි ටිකකුත් හලා ගත්තම නියම කෑම.පුදුම රසක් තියෙන්නේ.බත නම් පාහින්නේ නැතුව ගන්න හාල තමයි .​

    8-4.jpg

    ඉදි ආප්ප කන්න නම් අලකොළ මාළුව තමයි කදිම.මේවාට වෙල් අල කියලත් කියනවා සමහර පැතිවල.​

    zKmzBQW.jpg

    උදේට රතු කැකුළු හීල් බතට කිරි හොඳි ටිකක් දාගෙන කෑවම රාජ භෝජන පරාදයි.ඒකට ඉදි ආප්ප ටිකක් එකතු කරගත්තම තවත් රසයි...

    10295782_10153881722774034_394472304696395221_n%2B-%2BCopy%2B-%2BCopy.jpg
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ඉදි ආප්ප කන්න නම් අලකොළ මාළුව තමයි කදිම.මේවාට වෙල් අල කියලත් කියනවා සමහර පැතිවල.​

    8-4.jpg
    Ala kola maluwa? :confused:
    Mewata neda "kiri ala" kiyanneth? nathnam tho habarala gahaka poto ekak dala "ala kola maluwa" kiwwe uba habarala kola uyala kanawada? :angry::angry:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Ala kola kiyanne habarala name..eewa kos at a enema dala uyanwa patta rahai ban ambul gathiyak tiynne

    ගහල
    Podi kale nam kala thiyenawa "kiri ala" kiyala jathiyak, habai mathaka athi kaleka aye kawe naa, dan ala thiya habarala palei kiri ala palei hoyagannath ba sinhaluz mata.:sorry::sorry::sorry: "Kiri ala" "ala kola" "gahala" kiyanne ekamada? nathnam 3k da?
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Ala kola maluwa? :confused:
    Mewata neda "kiri ala" kiyanneth? nathnam tho habarala gahaka poto ekak dala "ala kola maluwa" kiwwe uba habarala kola uyala kanawada? :angry::angry:

    අනේද උඹ කොහෙද ඉන්නේ? කිරි අල,අලකොළ අදුරන්නේ නැද්ද බන් උඹ.හබරල කොළ කන්නේ කවුද? හබරල අල නම් කනවා.කිරි අලවලත් අල විතරයි කන්නේ...

    අලකොළ කියලා වෙන වර්ගයක් තියෙනවා.පලයන් වෙලක් අයිනට නැත්නම් ඇලක් අයිනට..පුරන් වෙච්ච කුඹුරුවල ඇල පාරවල් අයිනේ තමයි වැඩි පුර හැදෙන්නේ.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Podi kale nam kala thiyenawa "kiri ala" kiyala jathiyak, habai mathaka athi kaleka aye kawe naa, dan ala thiya habarala palei kiri ala palei hoyagannath ba sinhaluz mata.:sorry::sorry::sorry: "Kiri ala" "ala kola" "gahala" kiyanne ekamada? nathnam 3k da?

    වර්ග තුනක් බන්...කොළ කන්නේ ඔය අල කොළවල විතරයි අපි නම්..:D
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Ala kola kiyanne habarala name..eewa kos at a enema dala uyanwa patta rahai ban ambul gathiyak tiynne

    ඔය ඉන්නේ කාපු මිනිස්සු...කාපු එකෙක් විතරයි රසේ දන්නේ.
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,703
    1,216
    113
    Mars
    මම නම් රටල වලට ආසයි. සමහරු ඉන්අල කියලා කියනවා.
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    අනේද උඹ කොහෙද ඉන්නේ? කිරි අල,අලකොළ අදුරන්නේ නැද්ද බන් උඹ.හබරල කොළ කන්නේ කවුද? හබරල අල නම් කනවා.කිරි අලවලත් අල විතරයි කන්නේ...

    අලකොළ කියලා වෙන වර්ගයක් තියෙනවා.පලයන් වෙලක් අයිනට නැත්නම් ඇලක් අයිනට..පුරන් වෙච්ච කුඹුරුවල ඇල පාරවල් අයිනේ තමයි වැඩි පුර හැදෙන්නේ.
    :(:sorry::sorry::sorry:
    habarala wisai kiyala ahala thiyenawa, uba ala kola kanawa kiwwama mama hithuwe uba habarala kola kanawada kiyala? mama danne naa ala kola kiyala wena jathiyak thiyenawa kiyala :rofl::P

    වර්ග තුනක් බන්...කොළ කන්නේ ඔය අල කොළවල විතරයි අපි නම්..:D
    e kola kanna puluwanda bn? wisak nadda? :sorry:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මම නම් රටල වලට ආසයි. සමහරු ඉන්අල කියලා කියනවා.

    අපේ වත්තේ තිබුණා ,දැන් නම් වද වෙලා ගිහින්
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,870
    35,771
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඇය් මචන් බිත්තර ආප්ප ලුනු මිරිස් සහ ප්ලේන්ටි...
    උනු උනු වඩේ සමග ප්ලේන්ටි....
    සුදු බත්, කරවල තෙල් දාල, පොල් සම්බල්...
    පානුය් කිරිහොදි සමග බිත්තර
    පාන් චිකන් කරි පරිප්පු....
    තව ඔයාල දන්න ටිකෞත් දාන්න..
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    :(:sorry::sorry::sorry:
    habarala wisai kiyala ahala thiyenawa, uba ala kola kanawa kiwwama mama hithuwe uba habarala kola kanawada kiyala? mama danne naa ala kola kiyala wena jathiyak thiyenawa kiyala :rofl::P

    e kola kanna puluwanda bn? wisak nadda? :sorry:

    කන්න පුලුවන්.... මොරපු නැති කොළ,තව තියෙනවා ගහේ එන මුලක් වතුර උඩ යන.ඒවත් කනවා.ඒවා කඩාගෙන ඇවිත් දවසක් දෙකක් විතර වේලෙන්න දානවා.දඬුවල උඩ තියෙන සිවිය ගලවලා තමයි උයන්නේ...මෙහේ නම් එහෙමෙයි කන්නේ..අනික් පැතිවල කොහොම දන්නෑ

    සමහර අයට නම් කට කහන ගතියක් එනවා....හරියට උයනවා නම් එහෙම වෙන්නේත් නෑ