SL Presidential Election 2020

Who will be the 2020 President of Sri Lanka

  • Ranil Wickremasinghe

    Votes: 0 0.0%
  • Karu Jayasuriya

    Votes: 0 0.0%

  • Total voters
    68

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    ප්‍රකාශන වල තියෙන එව්වා කියවලා කෙනෙක් තෝරන්න බැහැ ගාසෝ:eek:..මතකනේ යහපාලන එවුන් ගේ ප්‍රකාශන වල තිබ්බ සුරංගනා කතා...;)
    මනුස්සයා කාලයක් දරපු මතය හා හැසිරීම මත ඒක තීරණය කරන්න....:yes:
    රනිල් එන්න කලින් උගේ ප්‍රතිපත්ති ගොඩක් එවුන් දැනං හිටියා.:frown:..රැවටුනේ සිරිසේනට:sorry:
    ඒ වුනත් කොහෙම ප්‍රතිපත්ති ප්‍රකාශන වල තිබ්බ සුරංගනා කතා :lol::lol:

    එක නම් ඇත්ත .....:(:(:(:(
     

    Dotex

    Well-known member
  • Oct 4, 2015
    836
    1,031
    93
    Down South

    මු ඉඋල්ලුවොත් අනිවා දෙනවා .. මටනම් කාලකන්නි දේශපාලකයෝ පේන්න බෑ .. අනිත් එක entreprenuer කෙනෙක් president නෝත් අනිවා ඌට ගේමක් ගහන්න පුළුවන් :rolleyes::rolleyes: