වලාකුල් වියනට උඩින් සිට...
පහුගිය සෙනසුරාදා ඌව පළාතේ දෙවෙනියටම උසම කඳු මස්තකය වන නාරංගල (1500 m ) කන්ද නැග්ගා. තව යාළුවො දෙන්නෙක් එක්කලා.
මුලින්ම ගියේ බෝගොඩ පාලම බලන්න.
ඊට පස්සේ අපි නාරංගල බලා ගියා
අපි ගිය පාර.
ඈතින් පෙන්නේ නාරංගල කන්ද.
අපි කඳු මුදුනට එනකොට හවස 6 විතර ඇති.ලොකු මීදුමක් ආපු නිසා අපි ඉක්මනට කුඩාරම අටවාගෙන හිටිය...
පහුවෙනිදා උදේ බලනකොට පුදුම ලස්සනක් තිබුනේ, අපිට පහලින් මුළු පොළවම වහගෙන වලාකුළු වියනක්.
ඔය වලාකුලුවලට උඩින් මතු වෙලා පෙන්නේ නමුනුකුල කඳු වැටිය.
අපේ ප්රධාන අරමුණ උනේ උදේට ඉර පායනහැටි බලන්න.
මම දැකපු ලස්සනම Sunrise එකක්.
ඔය ඈතින් පෙන්නේ නකල්ස් කඳු වැටිය, අලුගල්ලෙන කන්ද, ගොම්බානිය කන්ද.
පිදුරුතලාගල රේඩාර් කුළුණු.
මේ තියෙන්නේ නාරංගල කන්ද.
අපි ටෙන්ට් එක ගහපු තැන.
ෆොටෝස් ගැහුවේ නිකොන් ඩිජිටල් cam එකෙන්.
අපි උදේ 9 විතර වෙද්දී පහලට බැස්සා.රෑ වැස්ස නිසා අපිට ගිනිමැලයක් වත් ගහන්න උනේ නෑ. කොහොම උනත් ගමන පාඩු උනේ නෑ. කන්ද මුදුනේ පොඩි පන්සලක් හදනවා.ඕක හැදුනට පස්සේ නම් අපේ මිනිස්සු තැන නොතැන බලන්නේ නැතුව කුණු දානවා. එක නම් ෂුවර්. මේ මම පින්තුර එක්ක දාන පලවෙනි පොස්ට් එක. කව්රු හරි මේවගේ තැනකට යනවා නම් ඒ තැන් විනාස නොකර දෙයියනේ කියල වරෙල්ලා. ස්තුතියි මචන්ලා.

Last edited: