හාවර්ඩ් දැන් ෆේල් වෙලා නිසා තර්ක සාස්ත්‍රයක් ගත්තද තමුන්ගේ මෝඩ මතය තහවුරු කරන්න.
මේක කියවන වහරක හෝ අභය හෝ නිවාතාප හෝ වගේ හාමුදුරුකෙනේක්ගේ බණ අහල නැති කෙනෙක් ඒ හිමිවරු ගැන වැරදි මතයක් ඇති කර ගැනීම වැලක්වීමට තමයි මම මේක ලියන්නේ.. මේ හාවර්ඩ් දාල තියෙන උදාහරණ කිසිම දෙයක් මෙලෙස මෝඩ විදියට එම හාමුදුරුවරු බණට කියල නැහැ.

හරි .. දැන් පැහදිලියි....
එතකොට , නිත්‍ය සංඥාවේ ඉන්න අය තමා භෞතික ලෝකය ඇත්තටම පවතින දෙයක් කියල හිතන්නෙ. (වැරදි නම් නිවැරදි කරන මෙන් ඉල්ලමි )
දැන් තව ප්‍රශ්නයක් තිබේ.....
භෞතික ලෝකයක් ඇත්තටම හෝ අපගේ මනසේ හෝ පැවතීම අපට බලපාන්නේ කෙසේද ?
මට තෙරෙන්නෙ නැත්තෙ මගේ වටේට පුටු මේස තියෙනවා , මිනුස්සු ඉන්නවා කියල හිතින් මවා ගත්තත් , ඇත්තටම තිබුනත් , ඉන් මට ඇති බලපෑම මොකද්ද කියන එක.
මට පන තියෙනකන් .. (නිවන් දකින කන් නෙමෙයි ) , මනසේ ලෝකයක් මවාගන්නෙ නැතුව ඉන්න පුලුවන්ද කියන එකයි මට තෙරෙන්නෙ නැත්තෙ.
මේක මේ වෙනකොට පැහැදිලි වෙලා තියෙන්න ඕනේ. ඔබ ඉන්නේ නිත්‍ය සඤ්ඤාවේ නිසා ඔබට රූපයේ හට නොගැනීම, නිරුද්ධ වීම නුවණින් දකින්න බැහැ. ඒ නිසා ඔබ "තියෙනවා", "ඉන්නවා" කියන සඤ්ඤාවේමයි ඉන්නේ.
තව එකක්...
"අපිට නිරෝධය දකින්න බැහැ" - මට මේ වාක්‍යත් එච්චර තෙරුනේ නෑ.....
වෙච්ච වරදක් ගැන දානකොට කෙනෙක් නොකියපු කතා, උදාහරණ අරගෙන පහර ගහන්නෙ නැතුව මෙන්න මේ වගේ ප්රූෆ් එක්ක දාපන්.
නැවතත් මේක ලියන්නේ මේක බලන මේ හාමුදුරුවරුන්ගේ බණ නොඅසන අය වැරදි අදහස් ගන්න එක වලක්වන්න.
හාවර්ඩ් කරන්නේ නිර්මල බුදු මග එලි කරන හාමුදුරුවරුන්ගේ පැය සිය ගණන් තියෙන බණ වලින් කොහේ හරි වෙලා තියෙන වරදක් උලුප්පල පෙන්නලා එයාගේ සියලුම දේශනා වැරදියි කියල ඔප්පු කරන්න හදන නිරර්ථක උත්සාහයක්.
එක නෙමෙයි හාවර්ඩ් වහරක හාමුදුරුවන්ගේ බණ වල වැරදිච්ච තැනක් නැතෙයි.

උඩ බලපන් මහත්තයෝ අර උඩ ස්කයිලාක් දාල තියෙන්නේ, විඥ්ඥානය සිරුරෙන් සිරුරට යනවා කියල ආත්මවාදය ගොජ දම්මපු වහරක ගේ අමු ගොං කතාවක්! හහ් හහ් හා, රහතුන් වහන්සේලටත් සුලු වැරදි වෙනවද බන් මහත්තයෝ??
http://www.elakiri.com/forum/showthread.php?t=1839138![]()
අහෝ SAHANJ123 ඉස්සෙල්ල අභය, වහරක, නිවාසතාප හාමුදුරුවරු සුද්ද කරන්න හැදුවා. සාක්ශි එක්ක කට උත්තර නැති වෙන්න පෙන්නුවාම කියනවා "කොහෙ හරි වෙච්ච වරදක් උල්ලුප්ලා" ලු
යකෝ උඹ ලිං ගැට්ටේ ඉඳන් අහවල් මගුලක් කරනවද? පැනහන් ලිඳට!![]()
මේක කියවන අය තේරුම් ගන්න ඕනේ දෙයක් තමයි රහත් නොවන ඕනෙම කෙනෙක්ට දීර්ග දේශනාවක් කරගෙන යනකොට යම් යම් කොටස් වරදින්න පුළුවන්. මේ හාර්වඩ් ල කරන්නේ එම පැය 2-3 දීර්ග දේශනා වල සුළු සුළු කොටස් අරගෙන මඩ ගහන එක. සාමාන්‍ය බුද්ධියක් තියෙන කෙනෙකුට තේරෙනවා මෙයාල කතා කරන විදියෙන් චේතනාව මොකක්ද කියන එක.
මේ තෙරෙඩ් එක මුල ඉඳලම කියවන්න. අපායේ යන උන් ගලවන්න මට බැරි උනත් මේක කියවන අනිත් උන් පව් අනුමෝදනා වෙන එක නවත්වන්න පුළුවන්.

epa machan owata kata karanna.me minisunta adu gane winadi 15k eka digata deshanawak karanam therei.paya 4k eka digata kata karaddi manussayekta danena amarukam nonawatwa kata karaddi eka digata dewal gala enna ona .etanadi podi waradimak ona kenekta wenna puluwan.hamuduruqo unat minissune.brahmayo wadala newene bana kiyanne.oya mada gahana ayata gahanna kiyala nikan hitapan machan .un wahansela oya kiyana ewa taba satayak ganan gan nattan api ganan ganne mokatada.wadak karaganna ona minissu kara gani.katawat balen bana ahanna kiyala nane.kamati ayai ahanne.oya baina ayata gaha gaha meka ahapan kiwanam kamak na![]()

umbe kathaawa hari machan. mata one munwa hadanna nemeyi.. mun karagena thiyena dewal hatiyata kalpa kaalantharayakata aayeth apita dakinna wena ekak naha maranin passe.
mama liyanne meka balana anith un mislead wena eka nawatthanna.
දැන් කොහෙද වහරක හාමුදුරුවෝ කියල තියෙන්නේ තමන් රහත් කියල.
උඹලට තියෙන්නේ නිවැරදි ධර්මය ඇහෙනකොට ඉන්න බැරි ගතියක්. කොහොමත් මාර පාර්ශවික බලවේග වලට ඉන්න බැහැ තමයි.