අනිච්ජ_හා_අනිච්ච_වෙනස_හඳුනාගනිමු_-_බුද්ධ_ශ#

INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    දැන් අර පොන්ස් අඩාගෙන එයි ස්පෑම් කමෙන්ට් දාන්න
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    හාවර්ඩ් දැන් ෆේල් වෙලා නිසා තර්ක සාස්ත්‍රයක් ගත්තද තමුන්ගේ මෝඩ මතය තහවුරු කරන්න.

    මේක කියවන වහරක හෝ අභය හෝ නිවාතාප හෝ වගේ හාමුදුරුකෙනේක්ගේ බණ අහල නැති කෙනෙක් ඒ හිමිවරු ගැන වැරදි මතයක් ඇති කර ගැනීම වැලක්වීමට තමයි මම මේක ලියන්නේ.. මේ හාවර්ඩ් දාල තියෙන උදාහරණ කිසිම දෙයක් මෙලෙස මෝඩ විදියට එම හාමුදුරුවරු බණට කියල නැහැ.

    ඈහ් ඇත්තමද? සුවර්ද?
    මෙන්න ඒ හොර ගණ කල්ලියේ එකෙක් බුදු බණ මරණ අයුරු!

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    හාවර්ඩ් දැන් ෆේල් වෙලා නිසා තර්ක සාස්ත්‍රයක් ගත්තද තමුන්ගේ මෝඩ මතය තහවුරු කරන්න.

    මේක කියවන වහරක හෝ අභය හෝ නිවාතාප හෝ වගේ හාමුදුරුකෙනේක්ගේ බණ අහල නැති කෙනෙක් ඒ හිමිවරු ගැන වැරදි මතයක් ඇති කර ගැනීම වැලක්වීමට තමයි මම මේක ලියන්නේ.. මේ හාවර්ඩ් දාල තියෙන උදාහරණ කිසිම දෙයක් මෙලෙස මෝඩ විදියට එම හාමුදුරුවරු බණට කියල නැහැ.

    මෙන්න කල්ලියේ තව එක්කෙනෙක් අන්තරාභව, ගන්ධබ්බ මෝඩ කථාවක් කියනෝ.....

    http://www.elakiri.com/forum/showthread.php?t=1839138

    Skylark
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    හාවර්ඩ් දැන් ෆේල් වෙලා නිසා තර්ක සාස්ත්‍රයක් ගත්තද තමුන්ගේ මෝඩ මතය තහවුරු කරන්න.

    මේක කියවන වහරක හෝ අභය හෝ නිවාතාප හෝ වගේ හාමුදුරුකෙනේක්ගේ බණ අහල නැති කෙනෙක් ඒ හිමිවරු ගැන වැරදි මතයක් ඇති කර ගැනීම වැලක්වීමට තමයි මම මේක ලියන්නේ.. මේ හාවර්ඩ් දාල තියෙන උදාහරණ කිසිම දෙයක් මෙලෙස මෝඩ විදියට එම හාමුදුරුවරු බණට කියල නැහැ.

    ඔන්න කල්ලියේ අනික් කෙනා නිවන් දැක්මට අනිත්‍ය ප්‍රබල නැතැයි උරුලෑ ධර්මයක් දෙසනෝ...

    http://www.trekmentor.com/si/content/book/1013

    Skylark
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    හරි .. දැන් පැහදිලියි....
    එතකොට , නිත්‍ය සංඥාවේ ඉන්න අය තමා භෞතික ලෝකය ඇත්තටම පවතින දෙයක් කියල හිතන්නෙ. (වැරදි නම් නිවැරදි කරන මෙන් ඉල්ලමි )

    භෞතික ලෝකය ඇත්තට තියෙනවද නැද්ද නෙවෙයි ඔයාගේ පැත්තෙන් බලන්න. ඔයා අත් දකින, එක්ස්පීරියන්ස් කරන දේ තමයි ලෝකය. ඒකේ සමුදය බලන්න, ඒකේ නිරොධය හෙවත් හට නොගැනීම බලන්න. මේක ගැඹුරුයි, මේක මේ පද පෙරලීමකින් ගොඩ දාගන්න පුලුවන් සිම්පල් කේස් එකක් නම් නෙවෙයි.

    දැන් තව ප්‍රශ්නයක් තිබේ.....
    භෞතික ලෝකයක් ඇත්තටම හෝ අපගේ මනසේ හෝ පැවතීම අපට බලපාන්නේ කෙසේද ?
    මට තෙරෙන්නෙ නැත්තෙ මගේ වටේට පුටු මේස තියෙනවා , මිනුස්සු ඉන්නවා කියල හිතින් මවා ගත්තත් , ඇත්තටම තිබුනත් , ඉන් මට ඇති බලපෑම මොකද්ද කියන එක.

    මේ ප්‍රස්නේ එන්නේ කොහෙන්ද කියලා මට අදහසක් තියෙනවා. නමුත් ඔබ සද්භාවයෙන්ම ඇහුවා කියලා හිතාගෙන උත්තර දෙන්නම්.

    බුදුහාමුදුරුවෝ අනිඤ්ඤසංඥාව වඩන්න කිව්වේ ඇයි?
    අනිච්ච හෙවත් අනිත්‍ය කියන්නෙ මේ හැම කෙනාටම පේන සරල සිම්පල් දෙකයි පනහේ මැජික් එකක් නෙවෙයි. අන්-ඉච්ච නිසා ඉච්චාවට නැතිවීම වගේ සරල දෙකයි පනහේ ජෝක් එකක් නෙවෙයි. අනිච්ච කියන්නේ "විමුක්ති මුඛයක්"

    බුදුහාමුදුරුවෝ කියනවා "අහුත්වා සම්භුතං-හුත්වා න භවිස්සති" කියා රූපය සහ ඇස ( රූප සහ ආයතන ) විස්තර කරන්න. පෙර නොතිබීම ඇතිවෙලා ඉතුරු නැතුවම නිරුද්ධ වන කියන එකයි ඒකේ තේරුම. මේක රූපයටත් පොදුයි, ආයතන වලටත් පොදුයි. ඒ ඒ අවස්තාවටයි හටගන්නේ කියන එක.

    ඔයාට අම්මා දැක්කම අම්මා කියන හැඟීම එනවා නම්, ඒ කියන්නේ නිච්ච සංඤ්ඤාවට ඔබ අහුවෙලා ඉවරයි. වර්ණ සටහනක් හරි "තියෙනවා", දෙයක් "ඇති බවට තියෙනවා" කියා හිතන කොටම නිත්‍ය සඤ්ඤාවට අහුවෙලා ඉවරයි. ඔන්න ඕකයි අපි ඉන්න තත්වය. ඉතිං ඔබ මගෙන් අහනකොට මට තියෙන බලපෑම මොකද්ද කියලා, ඒ ප්‍රශ්නය තුලම ඔයාට මේක ගැන තියෙන අවබෝදය ඉතාම අඩුයි කියන එක පැහැදිලියි. මේකේ ගැඹුර ගැන ඔබට අවබෝදයක් නෑ, ඒත් ඒක වහ වහා අවබොදකරගත යුතු අපහසු අසීරු අත්‍යාවශ්‍ය කරුණක්.

    මට පන තියෙනකන් .. (නිවන් දකින කන් නෙමෙයි ) , මනසේ ලෝකයක් මවාගන්නෙ නැතුව ඉන්න පුලුවන්ද කියන එකයි මට තෙරෙන්නෙ නැත්තෙ.

    සම්මුති ලෝකය ප්‍රතික්ශේප කරන්න ඔබට කවුරුත් කිව්වේ නැහැනේ. යතාභූත ඥානය ලබාගන්න සම්මුතිය ප්‍රතික්ශේප කරන්න ඔනේ නෑ.

    තව එකක්...
    "අපිට නිරෝධය දකින්න බැහැ" - මට මේ වාක්‍යත් එච්චර තෙරුනේ නෑ.....
    මේක මේ වෙනකොට පැහැදිලි වෙලා තියෙන්න ඕනේ. ඔබ ඉන්නේ නිත්‍ය සඤ්ඤාවේ නිසා ඔබට රූපයේ හට නොගැනීම, නිරුද්ධ වීම නුවණින් දකින්න බැහැ. ඒ නිසා ඔබ "තියෙනවා", "ඉන්නවා" කියන සඤ්ඤාවේමයි ඉන්නේ.
     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    වෙච්ච වරදක් ගැන දානකොට කෙනෙක් නොකියපු කතා, උදාහරණ අරගෙන පහර ගහන්නෙ නැතුව මෙන්න මේ වගේ ප්රූෆ් එක්ක දාපන්.

    නැවතත් මේක ලියන්නේ මේක බලන මේ හාමුදුරුවරුන්ගේ බණ නොඅසන අය වැරදි අදහස් ගන්න එක වලක්වන්න.

    හාවර්ඩ් කරන්නේ නිර්මල බුදු මග එලි කරන හාමුදුරුවරුන්ගේ පැය සිය ගණන් තියෙන බණ වලින් කොහේ හරි වෙලා තියෙන වරදක් උලුප්පල පෙන්නලා එයාගේ සියලුම දේශනා වැරදියි කියල ඔප්පු කරන්න හදන නිරර්ථක උත්සාහයක්.

    එක නෙමෙයි හාවර්ඩ් වහරක හාමුදුරුවන්ගේ බණ වල වැරදිච්ච තැනක් නැතෙයි.
     
    උඩ බලපන් මහත්තයෝ අර උඩ ස්කයිලාක් දාල තියෙන්නේ, විඥ්ඥානය සිරුරෙන් සිරුරට යනවා කියල ආත්මවාදය ගොජ දම්මපු වහරක ගේ අමු ගොං කතාවක්! හහ් හහ් හා, රහතුන් වහන්සේලටත් සුලු වැරදි වෙනවද බන් මහත්තයෝ??

    http://www.elakiri.com/forum/showthread.php?t=1839138:D:D:D
     
    Last edited:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    අහෝ SAHANJ123 ඉස්සෙල්ල අභය, වහරක, නිවාසතාප හාමුදුරුවරු සුද්ද කරන්න හැදුවා. සාක්ශි එක්ක කට උත්තර නැති වෙන්න පෙන්නුවාම කියනවා "කොහෙ හරි වෙච්ච වරදක් උල්ලුප්ලා" ලු

    යකෝ උඹ ලිං ගැට්ටේ ඉඳන් අහවල් මගුලක් කරනවද? පැනහන් ලිඳට!
    :rofl::rofl::rofl:
     
    akwp

    Member
    Aug 30, 2016
    190
    11
    0
    මේක මේ වෙනකොට පැහැදිලි වෙලා තියෙන්න ඕනේ. ඔබ ඉන්නේ නිත්‍ය සඤ්ඤාවේ නිසා ඔබට රූපයේ හට නොගැනීම, නිරුද්ධ වීම නුවණින් දකින්න බැහැ. ඒ නිසා ඔබ "තියෙනවා", "ඉන්නවා" කියන සඤ්ඤාවේමයි ඉන්නේ. [/QUOTE]

    බොහොම ස්තුතියි....

    දැන් මේකයි වැඩේ.... ඇත්තටම මට හිතෙන්නෙ... මට මේ එකක්වත් තවම හරියට තේරෙන්නෙ නෑ.......

    මට හිතෙන්නෙ මේ වගේ දෙයක්.....

    මට ඇමරිකාවට යන්න ඕන.මම ඇමරිකාව දැකල නෑ. ඇමරිකාව දැකපු කට්ටිය (හෝ දැකපු අයගෙන් , ඒ ගැන අහපු කට්ටිය ) ඒ ගැන විස්තර කරනව. මම මට පුලුවන් විදියට ඇමරිකාව ගැන අදහසක් හිතේ මවා ගන්නව..

    මට හිතෙනව මේ ත්‍රෙඩ් එක කියවන ගොඩක් අය මෙහෙම වෙන්න ඇති. හැමෝම තමන්ගෙ ණැන පමනින් යමක් හිතාගන්නව.

    ඒක නිසා නරකද , දැනුම් තේරුම් ඇති හැමෝම මේ ලෞකික ලෝකෙ ඉන්න ගමන් , මේ මාර්ගයට යෑමට ක්‍රම මොනවහරි කියන එක.(ඇමරිකාව ගැන නෙමෙයි.... ඇමරිකාවට යන විදිය. එතකොට අපි හැමෝටම ගිහින්ම ඇමරිකාව බලන්න පුලුවනි ) -
    "මෙච්චර වෙලා කියල තියෙන්නෙත් ඒක නම් ඉතින් ... මට සොරි තමයි....."

    නැත්නම් , ඇත්තටම මට නම් මේ කියන ගොඩාක් දේවල් හරියටම තේරෙන්නෙ නෑ..

    අන්තිම අවශ්‍යතාවය තමයි , මේ ජීවත් වෙලා ඉන්න ටික සතුටින් ඉන්න එක...
    ඒ කිව්වෙ , විඳවීමක් නැතුව ඉන්න එක.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    දැන් කොහෙද වහරක හාමුදුරුවෝ කියල තියෙන්නේ තමන් රහත් කියල.
    උඹලට තියෙන්නේ නිවැරදි ධර්මය ඇහෙනකොට ඉන්න බැරි ගතියක්. කොහොමත් මාර පාර්ශවික බලවේග වලට ඉන්න බැහැ තමයි.

    උඩ බලපන් මහත්තයෝ අර උඩ ස්කයිලාක් දාල තියෙන්නේ, විඥ්ඥානය සිරුරෙන් සිරුරට යනවා කියල ආත්මවාදය ගොජ දම්මපු වහරක ගේ අමු ගොං කතාවක්! හහ් හහ් හා, රහතුන් වහන්සේලටත් සුලු වැරදි වෙනවද බන් මහත්තයෝ??

    http://www.elakiri.com/forum/showthread.php?t=1839138:D:D:D
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මේක කියවන අය තේරුම් ගන්න ඕනේ දෙයක් තමයි රහත් නොවන ඕනෙම කෙනෙක්ට දීර්ග දේශනාවක් කරගෙන යනකොට යම් යම් කොටස් වරදින්න පුළුවන්. මේ හාර්වඩ් ල කරන්නේ එම පැය 2-3 දීර්ග දේශනා වල සුළු සුළු කොටස් අරගෙන මඩ ගහන එක. සාමාන්‍ය බුද්ධියක් තියෙන කෙනෙකුට තේරෙනවා මෙයාල කතා කරන විදියෙන් චේතනාව මොකක්ද කියන එක.

    මේ තෙරෙඩ් එක මුල ඉඳලම කියවන්න. අපායේ යන උන් ගලවන්න මට බැරි උනත් මේක කියවන අනිත් උන් පව් අනුමෝදනා වෙන එක නවත්වන්න පුළුවන්.

    අහෝ SAHANJ123 ඉස්සෙල්ල අභය, වහරක, නිවාසතාප හාමුදුරුවරු සුද්ද කරන්න හැදුවා. සාක්ශි එක්ක කට උත්තර නැති වෙන්න පෙන්නුවාම කියනවා "කොහෙ හරි වෙච්ච වරදක් උල්ලුප්ලා" ලු

    යකෝ උඹ ලිං ගැට්ටේ ඉඳන් අහවල් මගුලක් කරනවද? පැනහන් ලිඳට!
    :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: Arrow11

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මේක කියවන අය තේරුම් ගන්න ඕනේ දෙයක් තමයි රහත් නොවන ඕනෙම කෙනෙක්ට දීර්ග දේශනාවක් කරගෙන යනකොට යම් යම් කොටස් වරදින්න පුළුවන්. මේ හාර්වඩ් ල කරන්නේ එම පැය 2-3 දීර්ග දේශනා වල සුළු සුළු කොටස් අරගෙන මඩ ගහන එක. සාමාන්‍ය බුද්ධියක් තියෙන කෙනෙකුට තේරෙනවා මෙයාල කතා කරන විදියෙන් චේතනාව මොකක්ද කියන එක.

    මේ තෙරෙඩ් එක මුල ඉඳලම කියවන්න. අපායේ යන උන් ගලවන්න මට බැරි උනත් මේක කියවන අනිත් උන් පව් අනුමෝදනා වෙන එක නවත්වන්න පුළුවන්.

    epa machan owata kata karanna.me minisunta adu gane winadi 15k eka digata deshanawak karanam therei.paya 4k eka digata kata karaddi manussayekta danena amarukam nonawatwa kata karaddi eka digata dewal gala enna ona .etanadi podi waradimak ona kenekta wenna puluwan.hamuduruqo unat minissune.brahmayo wadala newene bana kiyanne.oya mada gahana ayata gahanna kiyala nikan hitapan machan .un wahansela oya kiyana ewa taba satayak ganan gan nattan api ganan ganne mokatada.wadak karaganna ona minissu kara gani.katawat balen bana ahanna kiyala nane.kamati ayai ahanne.oya baina ayata gaha gaha meka ahapan kiwanam kamak na :P
     
    • Like
    Reactions: SahanJ123

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    umbe kathaawa hari machan. mata one munwa hadanna nemeyi.. mun karagena thiyena dewal hatiyata kalpa kaalantharayakata aayeth apita dakinna wena ekak naha maranin passe.

    mama liyanne meka balana anith un mislead wena eka nawatthanna.

    රස මිදි වල්ලකි ඇත්තේ
    කැඩුමට නරි උඩ පැන්නේ
    පස්ස පැත්ත බිම හැපුනේ
    මිදි ඇඹුලයි ඌ කීවේ

    උපුටා ගැනීම: http://www.elakiri.com/forum/showthread.php?p=22036079
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    දහම් ඇස පහළ කර ගැනීම හෙවත් සෝතාපන්න වීම

    08-0312.jpg

    ලොව්තුරා බුදුපියාණන් වහන්සේ විසින් දේශනා කරන ලද උතුම් වූ ශ‍්‍රී සද්ධර්ම රත්නය තුළින් ආර්ය මාර්ගය පූර්ණ කර ගැනීම සඳහා කෙනෙකු අත්‍යාවශ්‍යයෙන්ම වැඩිය යුතු ධර්ම කාණ්ඩයක් වන්නේ සත්තිස් බෝධි පාක්ෂික ධර්මයන් ය. අප නිතර අසා ඇති එසේම නිතර භාවිතා කරන සත්තිස් බෝධි පාක්ෂික ධර්ම වන්නේ,

    • සතර සතිපට්ඨානය
    • සතර සම්‍යක් ප‍්‍රධාන
    • සතර ඉර්ධිපාද
    • පංච ඉන්ද්‍රිය
    • පංච බල
    • සප්ත භොජ්ජංග ධර්ම
    • ආර්ය අෂ්ඨාංගික මාර්ගය
    යන ධර්ම කාණ්ඩයන්ය. නිවන් අවබෝධ කර ගැනීම සඳහා වැඩිය යුත්තේ මේ සත්තිස් බෝධි පාක්ෂික ධර්මයන් ය. මේ පිළිබඳව අවබෝධ කර ගැනීමට පෙර අප දැනගත යුතු වැදගත් දෙයක් තියෙනවා. අත්‍යවශ්‍යයෙන්ම දැනගත යුතු වන අනිච්ච, දුක්ඛ, අනත්ත යන කරුණු තුන මෙහි ඇතුලත් වෙලා නෑ. එසේම චතුරාර්ය සත්‍යයට අයත් දුක්ඛ ආර්ය සත්‍යයත්, දුක්ඛ සමුදය ආර්ය සත්‍යයත්, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යයත් මේ සත්තිස් බෝධි පාක්ෂික ධර්මවලට ඇතුලත් වෙලා නෑ. ඒ අතරින් දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර්ය සත්‍යය පමණයි මෙයට ඇතුලත් වෙලා තියෙන්නේ.

    මේ කරුණු ඇතුලත් නොවීමට හේතුවක් තියෙනවා. පළමුවෙන් ම ප‍්‍රඥාවෙන් අවබෝධ කර ගෙන මතු කර ගත යුතු දහම් කොටසක් තියෙනවා. ඒ කොටස අවබෝධ කරගෙන දෙවනුවයි වැඩිය යුතු කොටස කරගෙන යා යුතු වන්නේ. සත්තිස් බෝධි පාක්ෂික ධර්මවලට අයත් වන්නේ ඒ වැඩිය යුතු කොටසයි. අප කරන සෑම භාවනාවක් තුළින්ම මේ සත්තිස් බෝධි පාක්ෂික ධර්ම වැඩෙනවා.
    අප බෞද්ධයන් වශයෙන් කෙතරම් කාලයක සිට භාවනා කරනවද? භාවනා පන්තිවලට යනවද? විශේෂයෙන්ම ආනාපානා සති භාවනාව කෙතරම් කාලයක් වඩලා තියෙනවද? මේ භාවනා ප‍්‍රගුණ කරද්දී නිවන් අවබෝධ වුනා කියලා කවරෙකුට හරි වැටහිලා තියෙනවද? එසේ නම් මේ භාවනා කිරීමේ කිසියම් අඩුපාඩුවක් තියෙනවද? යන කරුණු හොඳින් කල්පනා කළ යුතු වෙනවා.
    බුදුපියාණන් වහන්සේ වැඩ සිටි කාලයේ නම් උන්වහන්සේගෙන් ධර්මය ශ‍්‍රවණය කොට කර්මස්ථානයක් වඩන භික්ෂුන් වහන්සේ නමක් හෝ ගිහියකු, දින ගණනකින් හෝ සති ගණනකින් නැත්නම් මාස ගණනකින් උත්තරීතර වන්නා වූ අරිහත් ඵලය හෝ මාර්ග ඵල අවබෝධ කර ගන්නවා. එතරම් හැකියාවක් තිබූ ඒ ධර්මයෙන් අද ප‍්‍රතිඵල ලබා ගත නොහැකිව ඇති හේතුව කුමක්ද යන්න සොයා බැලීම වැදගත් වෙනවා.

    ඉතිරිය කියවන්න --->
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    දැන් කොහෙද වහරක හාමුදුරුවෝ කියල තියෙන්නේ තමන් රහත් කියල.
    උඹලට තියෙන්නේ නිවැරදි ධර්මය ඇහෙනකොට ඉන්න බැරි ගතියක්. කොහොමත් මාර පාර්ශවික බලවේග වලට ඉන්න බැහැ තමයි.

    මෙන්න බොලේ වලස්මුල්ලේ මෝඩ අභය බමුණා වහරක හිමි ජාති සෝතාපන්නය කියනවා. තව පරිනිර්වාණයත් සිද්ධ උනාලු!

    හප්පච්චියේ...! ඒ වහරක හිමි ගැන කියන හැටියට වහරක හිමිට දහම් වැරදෙන්න පුළුවන්ය කියලා හිතන්නත් පුළුවන්ද? ඔය අන්තරාභව, ගන්ධබ්බ මෝඩ කථාව වහරක හිමිට හිතුනේ කොහොමද කියලා වලස්මුල්ලේ මෝඩ අභය බමුණාට හිතා ගන්නවත් පුළුවන් වේවිද මන්දා!

    http://www.elakiri.com/forum/showthread.php?t=1839138

    --

    බැහැරක
    http://www.elakiri.com/forum/showthread.php?t=1810035

    Skylark
     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඇයි ජාති සෝතාපන්න වෙන්න බැරිද?

    අනාගාමී කෙනෙක් මරණින් මතු අන්තර් පරිනිබ්භායි අවස්ථාවට ගිහින් නැවත උපතක් නොගෙන පිරිනිවන් පාන්න බැරිද.

    ධර්මය ඇසුරින් පහදන්න.