මොකද කියන්නේ ජෙප්පනි, අපි කතා කරමු ද ජවිපෙ මේ මොහොතේ කරන දේශපාලනය ගැන..........ලෑස්ති ද?

මොකද කියන්නේ ජෙප්පනි, අපි කතා කරමු ද ජවිපෙ මේ මොහොතේ කරන දේශපාලනය ගැන..........ලෑස්ති ද?

මහින්ද ගැන මොකක් හරි කිව්ව ගමන් දුවගෙන ඇවිත් ජවිපෙට කඩේ යනවලු
මගෙන් අහපු එකේ දෙක තුනකට උත්තර දෙන්නම්. මේ JVP මතය නෙවෙයි මගේ මතය.
1) නව ව්‍යවස්ථාවක් ගේන එක ප්‍රධාන ජනාධිපති අපේක්ෂක දෙන්නාගෙම මැතිවරණ පොරොන්දුවක්. ඒ දෙන්නා ලක්ෂ 120ක ඡන්ද දිනාගත්ත. ඒ කියන්නේ නව ව්‍යවස්ථාවක අවශ්‍යතාව ජනතාව අනුමත කරලා තියෙනවා.
2)https://www.un.org/press/en/2009/sg2151.doc.htm
මේ හිටපු ජනාධිපති හා Ban Ki Moon කරපු ඒකාබද්ධ ප්රකාශනය. රට මානව හිමිකම් පරීක්ෂණ තියන්න Ban Ki Moon ට පොරොන්දු වෙලා තියෙන්නේ 2009 දි. ඒ කාලෙම ගොඩින් බේරා ගන්න තිබ්බ එක නොසලකා හැරීමෙන් තමයී දැන් වණ වෙලා තියෙන්නේ.
3/4) උඩ උත්තර දුන්නා. ලක්ෂ 58 ක් නියෝජනය කරන නායකයා විරෝධය නොදක්වන එක ප්‍රශ්න කරන්නේ නෑ. නායකයා ගෙන් අහන්න ඕනේ එක වටේ ඉන්න උන්ගෙන් අහ අහ යනවා.
ආසන 95 ක් තියෙන පක්ෂයක උන් ආසන 6 ක් තියෙන පක්ෂයකින් එක සමාන ක්‍රියාකාරීත්වය බලාපොරොත්තු වෙන එක වැරදියි.
5) මැතිවරණ ක්‍රමය වෙනස් කරලා මිශ්‍ර ක්‍රමයකට යන එක දේශපාලන පක්ෂ ගත්ත පොදු තීරනයක්. එක එකාට ඇඟිල්ල දික් කරලා තමන්ට අත පිහදාගන්න බෑ. හැමෝගෙම වගකීම.
6) මේක ගැන මම දන්නේ නෑ.
7) නිර්මාල් රංජිත් සහාය දෙන්නේ ජවිපෙ හොඳ නිසා නෙවෙයි ප්‍රධාන පක්ෂ දෙකට සහාය නොදි ඊළඟට දෙන්න තියෙන්නේ ජවිපෙට නිසා. "රටම දන්න බෙදුම්වාදී" නිර්මාල් ඊළඟ ජනාධිපතිවරණයදි සහාය දෙන්නේ ගෝඨාභය රාජපක්ෂ ට.
නිර්මාල් රන්ජිත් මතය වෙනස් කරලා ද ගෝඨාභය රාජපක්ෂ මතය වෙනස් කරලාද කියන්න දන්නේ නෑ.
Ridenna gahana nisaඇයි බන් මේ 50% 60% චන්ද පදනමක් තියන පක්ශ 6% ක් තියන ජේ වී පී එක ගැන මෙච්චර වද වෙන්නෙ .
ඇයි බන් මේ 50% 60% චන්ද පදනමක් තියන පක්ශ 6% ක් තියන ජේ වී පී එක ගැන මෙච්චර වද වෙන්නෙ .
දැන් සැපද කියහල්ලකො .චන්දෙ දිනපුගමන් මයිත්රියත් එක්ක හිටපු තොන්ඩා මහින්ද එක්ක සෙට් වෙනවා . එතකොට නරකයි දැන් හොදයි . පොහොට්ටු කාරයෝ හිටංගෙ රෙද්ද අස්සෙ රිංගනවා ආන්ඩු හදන්න්ඩ. ප්හොට්ටුවට අලි රිංගව ගන්ඩ හදනවා ආන්ඩු හදන්ඩ . අලි බුලත්කොලේ එව්වො බාගන්ඩ හදනවා . උබල උඩදාගෙන එක එකාට විරුද්දව චන්දෙ දුන්නට උන් ඔක්කොගෙම්ම හැදිච්ච ආන්ඩුවක් උබලට තියනවා . හැමදාම ඉන්නෙ එකම හොරු සෙට් එක . චන්දෙ ඉවරෞනාම පුක මූට්ටු වෙලා කැ+ කාපු රිලව් වගේ දත නියෝගෙන ඉන්නවා .ආයෙ චන්දයක් ආවාම පරන මරිගල් මජර මෝඩයාම ඉස්මතුවෙලා ආයෙ ගහගෙන බැනගන බෙදිලා ගිහින් චන්දෙ කෙලලා ආයෙ උඩ බලාගෙන ඉන්නවා .

MARKETTING KIYANA WORD EKA GANA JVP EKA DANNE NA
politics kiyana word eka gana rate janathaawagen bahutharaya danne naa
MARKETTING KIYANA WORD EKA GANA JVP EKA DANNE NA
mona marketing da ban? poltical marakating da ?