ජවිපෙ කරන දේශපාලනය මොකක්ද බං?

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මහින්ද ගැන මොකක් හරි කිව්ව ගමන් දුවගෙන ඇවිත් ජවිපෙට කඩේ යනවලු :lol:

    මගෙන් අහපු එකේ දෙක තුනකට උත්තර දෙන්නම්. මේ JVP මතය නෙවෙයි මගේ මතය.
    1) නව ව්‍යවස්ථාවක් ගේන එක ප්‍රධාන ජනාධිපති අපේක්ෂක දෙන්නාගෙම මැතිවරණ පොරොන්දුවක්. ඒ දෙන්නා ලක්ෂ 120ක ඡන්ද දිනාගත්ත. ඒ කියන්නේ නව ව්‍යවස්ථාවක අවශ්‍යතාව ජනතාව අනුමත කරලා තියෙනවා.

    2)https://www.un.org/press/en/2009/sg2151.doc.htm
    මේ හිටපු ජනාධිපති හා Ban Ki Moon කරපු ඒකාබද්ධ ප්‍රකාශනය. රට මානව හිමිකම් පරීක්ෂණ තියන්න Ban Ki Moon ට පොරොන්දු වෙලා තියෙන්නේ 2009 දි. ඒ කාලෙම ගොඩින් බේරා ගන්න තිබ්බ එක නොසලකා හැරීමෙන් තමයී දැන් වණ වෙලා තියෙන්නේ.

    3/4) උඩ උත්තර දුන්නා. ලක්ෂ 58 ක් නියෝජනය කරන නායකයා විරෝධය නොදක්වන එක ප්‍රශ්න කරන්නේ නෑ. නායකයා ගෙන් අහන්න ඕනේ එක වටේ ඉන්න උන්ගෙන් අහ අහ යනවා.
    ආසන 95 ක් තියෙන පක්ෂයක උන් ආසන 6 ක් තියෙන පක්ෂයකින් එක සමාන ක්‍රියාකාරීත්වය බලාපොරොත්තු වෙන එක වැරදියි.

    5) මැතිවරණ ක්‍රමය වෙනස් කරලා මිශ්‍ර ක්‍රමයකට යන එක දේශපාලන පක්‍ෂ ගත්ත පොදු තීරනයක්. එක එකාට ඇඟිල්ල දික් කරලා තමන්ට අත පිහදාගන්න බෑ. හැමෝගෙම වගකීම.

    6) මේක ගැන මම දන්නේ නෑ.

    7) නිර්මාල් රංජිත් සහාය දෙන්නේ ජවිපෙ හොඳ නිසා නෙවෙයි ප්‍රධාන පක්ෂ දෙකට සහාය නොදි ඊළඟට දෙන්න තියෙන්නේ ජවිපෙට නිසා. "රටම දන්න බෙදුම්වාදී" නිර්මාල් ඊළඟ ජනාධිපතිවරණයදි සහාය දෙන්නේ ගෝඨාභය රාජපක්ෂ ට.
    නිර්මාල් රන්ජිත් මතය වෙනස් කරලා ද ගෝඨාභය රාජපක්ෂ මතය වෙනස් කරලාද කියන්න දන්නේ නෑ.

    1) අලුත් වියවස්තාවක් ‍ගේනවා කියල බෙදුම්වාදයට උඩගෙඩි දෙන වගන්ති දාලා රට දුර්වල කරන්න කවුරැත් චන්දෙ දීලා නෑ නේ. ව්‍යවස්තා වෙනසක් ඕනි නන් ව්‍යවස්තා සංශෝධන විතරක් ඇති (කොළේ වහලා ගහන්නෙ නැති). ඇයි ජෙප්පන්ට ඒ වෙනුවෙන් පෙනී ඉන්න බැරි?

    2) බැං කී මූන්ට ‍පොරොන්දු උනා කියල එහෙම කරන්න නීතිමය බැදීමක් ලංකාවට එදා තිබ්බෙ නෑ නේ. ඇයි නිකන් ඉල්ලන් කන්න 2015 එහෙම පොරොන්දු උනේ යහපාලනය?

    ‍ගොඩින් බේර ගන්න තිබ්බ ප්රශ්නයක් කියල අදහස් කලේ මොකක්ද? පැහැදිලි කරන්න පුලුවන්ද?

    3/4) එහෙනන් ඇයි ජවිපෙ බැදුම්කර වංචාව ගැන, මහින්ද කලා කියන වංචා, දූශණ ගැන, තජුඩීන් ගේ මිනීමැරැම, ඩේසි අාච්චිගෙ මැණික් මල්ල ගැන මහාලොකුවට කතා කරන්නෙ? තමන්ට තියෙන ආසන 6 ප්රමාණයට ක්රියාකාරීත්වයක් පෙන්නුවනන් ඇතිනේ? ඇයි මේ වෙනස?

    5) මැතිවරණය ක්රමය සාධාරණ මිශ්ර ක්රයමකට ගෙනි යන්න ඔක්කොටම ඕනි වෙලා තිබ්බ බව ඇත්ත හැබැයි මිශ් ක්රමයට 50% අනුපාත ක්රමයට 50% ‍තෝර ගන්න විදියට විකාරයක් ගෙනාවාම ඒකත් ප්රශ නොකරම පිළිගත්තෙ ඇයි ජවිපෙ?

    6) උඹ බබා

    7) නිර්මාල් රංජිත් එහෙම ගෝථාබය ගේන්න කොහේවත් කැම්පේන් කරන බවක් නන් මම දන්නෙ නැහැ. උඹට ශුවර්ද ඌ ගෝටාට සපෝර්ට් කියල?
     

    හදයා

    Well-known member
  • Oct 14, 2011
    2,652
    378
    83
    මොකද කියන්නේ ජෙප්පනි, අපි කතා කරමු ද ජවිපෙ මේ මොහොතේ කරන දේශපාලනය ගැන..........ලෑස්ති ද?
     

    charitha chandi

    Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    මෙන්න රෙප් කපා ගෙන අම්මා මතක් කරලා බැන ගන්න කියාපු තැන්...!!!

    JVP ජය වේවා...!
     
    • Like
    Reactions: Jack_Sparrow

    maxguy1

    Well-known member
  • May 22, 2010
    1,572
    273
    83
    කොහේ කොතැනක හෝ
    දැන් සැපද කියහල්ලකො .චන්දෙ දිනපුගමන් මයිත්‍රියත් එක්ක හිටපු තොන්ඩා මහින්ද එක්ක සෙට් වෙනවා . එතකොට නරකයි දැන් හොදයි . පොහොට්ටු කාරයෝ හිටංගෙ රෙද්ද අස්සෙ රිංගනවා ආන්ඩු හදන්න්ඩ. ප්හොට්ටුවට අලි රිංගව ගන්ඩ හදනවා ආන්ඩු හදන්ඩ . අලි බුලත්කොලේ එව්වො බාගන්ඩ හදනවා . උබල උඩදාගෙන එක එකාට විරුද්දව චන්දෙ දුන්නට උන් ඔක්කොගෙම්ම හැදිච්ච ආන්ඩුවක් උබලට තියනවා . හැමදාම ඉන්නෙ එකම හොරු සෙට් එක . චන්දෙ ඉවරෞනාම පුක මූට්ටු වෙලා කැ+ කාපු රිලව් වගේ දත නියෝගෙන ඉන්නවා .ආයෙ චන්දයක් ආවාම පරන මරිගල් මජර මෝඩයාම ඉස්මතුවෙලා ආයෙ ගහගෙන බැනගන බෙදිලා ගිහින් චන්දෙ කෙලලා ආයෙ උඩ බලාගෙන ඉන්නවා .
     

    charitha chandi

    Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    දැන් සැපද කියහල්ලකො .චන්දෙ දිනපුගමන් මයිත්‍රියත් එක්ක හිටපු තොන්ඩා මහින්ද එක්ක සෙට් වෙනවා . එතකොට නරකයි දැන් හොදයි . පොහොට්ටු කාරයෝ හිටංගෙ රෙද්ද අස්සෙ රිංගනවා ආන්ඩු හදන්න්ඩ. ප්හොට්ටුවට අලි රිංගව ගන්ඩ හදනවා ආන්ඩු හදන්ඩ . අලි බුලත්කොලේ එව්වො බාගන්ඩ හදනවා . උබල උඩදාගෙන එක එකාට විරුද්දව චන්දෙ දුන්නට උන් ඔක්කොගෙම්ම හැදිච්ච ආන්ඩුවක් උබලට තියනවා . හැමදාම ඉන්නෙ එකම හොරු සෙට් එක . චන්දෙ ඉවරෞනාම පුක මූට්ටු වෙලා කැ+ කාපු රිලව් වගේ දත නියෝගෙන ඉන්නවා .ආයෙ චන්දයක් ආවාම පරන මරිගල් මජර මෝඩයාම ඉස්මතුවෙලා ආයෙ ගහගෙන බැනගන බෙදිලා ගිහින් චන්දෙ කෙලලා ආයෙ උඩ බලාගෙන ඉන්නවා .

    typical Sri Lankan..! :lol:
     

    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    balayak deela oya werqadi tika kiwwoth sadaranai, anik paksha 2ka denata karapu hariya madida, puka deemeth seemawak thiyenda ona.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දැන් ජවිපෙ ඉන්නේ රනිල් හස්ත සංඥා කරනකොට එලියට ඇවිත් වැදවැටෙන නායකයෙක්