බොක්ක ගැහි ගැහි බස් වල යන්න ආයෙත් ready වෙන්න.

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,644
    3,348
    113
    Bandarawela
    බොක්ක ගැහි ගැහි බස් වල යන්න ආයෙත් ready වෙන්න.

    බණ්ඩාරවෙල, කහගොල්ල ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක ඇතිවූ ගින්නකින් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් 17 දෙනෙකු තුවාල ලබා තිබේ.

    කහගොල්ල දෙසට ධාවනය වෙමින් පැවති බස් රථයක මෙලෙස ගින්න හටගෙන ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේය.

    අද අළුයම 5.30ට පමණ මෙය සිදුවී ඇති අතර තුවාල ලැබූ පිරිස් දියතලාව රෝහලට ඇතුළත් කර තිබේ.

    ගිනිගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

    රෑ වෙද්දී ගින්නක් කියයි , කාර්මික දෝෂයක් කියයි . එත් අපි දන්නවා ඇත්ත.

    1886787033Bus_Blast_LL.jpg
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,810
    4,453
    113
    උදේ විසිට් එකක් දාල ආව.යාපනෙන් ආපු hand granade එකක් ලු.පස්සේ විස්තර කියන්නම්.

    matath aranchi ehema tahma.
     
    Chira1

    Well-known member
  • May 30, 2017
    1,106
    379
    83
    උදේ විසිට් එකක් දාල ආව.යාපනෙන් ආපු hand granade එකක් ලු.පස්සේ විස්තර කියන්නම්.

    විස්තර හරියට හොයල දාපන්. නැත්නම් සහජීවනේ කැඩුව කියල උඹවත් කුදලගෙන යයි. :baffled:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    බණ්ඩාරවෙල, කහගොල්ල ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක ඇතිවූ ගින්නකින් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් 17 දෙනෙකු තුවාල ලබා තිබේ.

    කහගොල්ල දෙසට ධාවනය වෙමින් පැවති බස් රථයක මෙලෙස ගින්න හටගෙන ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේය.

    අද අළුයම 5.30ට පමණ මෙය සිදුවී ඇති අතර තුවාල ලැබූ පිරිස් දියතලාව රෝහලට ඇතුළත් කර තිබේ.

    ගිනිගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

    රෑ වෙද්දී ගින්නක් කියයි , කාර්මික දෝෂයක් කියයි . එත් අපි දන්නවා ඇත්ත.

    1886787033Bus_Blast_LL.jpg

    ado sirawatama koti da bn:sorry::sorry::sorry:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බෝම්බයක් නම් බස් එකේ සැකිල්ලට හානි වෙන්න ඕනෙ නේද? අනිත් එක බං එකෙක් වත් නොමැරී බේරෙයිද බෝම්බයක් නම්
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,121
    8,754
    113
    Dubai
    ඕමන්තේ වගේ ප්‍රධාන මුර කපොලු අයින් කරපු ඒවගේ ප්‍රථිවිපාක මේවා :angry:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,768
    2
    115,713
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    බෝම්බයක් නම් බස් එකේ සැකිල්ලට හානි වෙන්න ඕනෙ නේද? අනිත් එක බං එකෙක් වත් නොමැරී බේරෙයිද බෝම්බයක් නම්

    බස් එකේ සයිඩ් එකෙන් සහ උඩින් තහඩුව අස්සෙන් පේනව නේද..ඒක ගින්න නිසා උනාද ග්‍රෙනේඩ් එක නිසා උනාද කියල පැහැදිලි නෑ :rolleyes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    බස් එකේ සයිඩ් එකෙන් සහ උඩින් තහඩුව අස්සෙන් පේනව නේද..ඒක ගින්න නිසා උනාද ග්‍රෙනේඩ් එක නිසා උනාද කියල පැහැදිලි නෑ :rolleyes:

    ඔව් ගින්නකින් ඇලුමිනියම් තහඩු එහෙම විනාශ වෙන්න පුළුවන්. ඒ වගේම ග්‍රෙනේඩ් එක පිරිරුනානම් එකපාරටම ගිණි ගන්න තියන සම්භාවිතාවත් අඩුයි නේ. හැබැයි හරියටම මොකද්ද කියන්න බෑ.