දරණාගම කුසලධම්ම හිමියන්ද අපවත් කිරීමට කට

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    දරණාගම කුසලධම්ම හිමියන්ද අපවත් කිරීමට කට

    දරණාගම කුසලධම්ම හිමියන්ද අපවත් කිරීමට කටයුතු යොදා ඇති පව්කාර තිරිසනුන්ගේ හෙළිදරව්ව....!!!දරණාගම කුසලධම්ම නාහිමියන්
    අපවත් කිරිමේ කුමන්ත්‍රණය …සාක්ෂි සහිත අනාවරණය..මිනිමරු කරන්නාගොඩ,කුප්‍රකට වෑගපිටිය,දිලිත් ජයවීර,උලපනේ සුමංගල,අලස්,සරත් සිල්වා බෞද්ධයා වැනසිමේ කුමන්ත්‍රණයක.....ජයන්ත නාහිමියන්ට සිංගප්පුරුවේදී ඉන්ජෙක්ෂන් කිහිපයක් ශරීර ගත කරන්නේ මාස 6 කින් අපවත් වන බවට දින තබාය. එය ලොවට ඔහු විසින් ප්‍රසිද්ධ කළේය. එහිදී විදින ලද බෙහෙත් තවමත් කුමක්දැයි පැහැදිලි නැත. එම බෙහෙත් කිහිපයෙන් පිළිකාව ක්‍රමිකව වර්ධනය විය. ශරීරයේ සියලු අංශ සහ සෛල ක්‍රමිකව විනාශවීම ආරම්භවිය.මෙවැනිම දෙයක් බොබ්මාලි ගායකයා ඝාතනයටද යොදා ගත්බව මෑතකදී අනාවරණය විය.
    වෛද්‍ය පරීක්ෂණ සඳහා ඇමරිකාවට වැඩම කර සිටී බෞද්ධයා නාලිකාවේ නිර්මාතෘ සහ කොළඹ ශ්‍රී සම්බෝධි විහාරාධිපති ධරණාගම කුසලධම්ම නා හිමියන් එරට සුපිරි රෝහලකදී අනපේක්ෂිත ලෙස හදිසියේම අසාධ්‍ය තත්වයට පත්වීම හේතුවෙන් පසුගියදා ලංකාවේ රෝහලට ඇතුළත් කිරිමෙන් පසුව මරණාසන්න තත්වයෙන් ගොඩ එමට හැකි විමත් සමග උන්වහන්සේ මරණයට පත්කර දේපළ ඩැහැ ගැනිමට මාන බලමින් සිටි අමනයන් කලබලයට පත්ව ඇති බව විශේෂ වාර්තාකරු අනාවරණය කල අතර මේ වනවිට ඒ සම්බන්ධයෙන් රටේ වගකියුත්තන්ගේ අවධාණය යොමුවි තිබේන බවද දැනගන්නට තිබේ.
    මිනිමරු හිටපු නාවුක හමුදාපති වසන්ත කරන්නාගොඩ,කුප්‍රකට ව්‍යාපාරික ලාෆ් සමූහ ව්‍යාපාරයේ අධිපති ඩබ්ලිව්.ඒ.එච්. වෑගපිටිය,මහින්ද හිරේ දමන්න බැරිවු ව පවසමින් හොටු පෙරාගෙන අඩා වැටෙන හිටපු හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා, දෙරණ නාලිකා ප්‍රධානී දිලිත් ජයවීර, දුෂණ විරෝධී පෙරමුණේ සභාපති ලෙස පෙනී සිටිමින් වංචනික ක්‍රියාවන් වල් යෙදෙන උලපනේ සුමංගල හිමි යන රාජපක්ෂ බැටැලියනට අමතරව ජයන්ත රත්නායක ,ශෂික ජයතිලක , හර්ෂ අලස් , ශ්‍රීනාත් තිසේරා , ඉලංගකෝන් , ප්‍රසන්ලාල් අල්විස්,ගෝමික උදඩුගමසුරිය වැනි දෙකයි පනහේ වන්දි බට්ටයන්ද එක්ව දියත් කල කුමන්ත්‍රණය මේ වනවිට සම්පූර්ණයෙන් අනාවරණය කරන්නට අප සමත්ව තිබේ.
    – Exclusive: ධරණාගම කුසලධම්ම හිමිට අසාධ්‍යයි … ගෝඨා, දිලීත්, අලස් කුමන්ත්‍රණයක
    පුජ්‍යපාද දරණාගම කුසලධම්ම නාහිමිපාණන් වහන්සේට ඉතා කුඩා පිළිකා රෝගයක් හටගෙන ඇති බව 2017 අගෝස්තු මස මුල් කාලයේ දැනගත්තේය. මෙම කරුණ දැනගත් එකල අධ්‍යක්ෂක වරයෙකු ලෙස සේවයකළ ජයන්ත රත්නායක හොර රහසේ නාහිමිපාණන් වහන්සේට දැන්වූයේ මෙම රෝගය සියල්ලන්ගෙන් වසන්කර ප්‍රතිකාර සදහා සිංගප්පුරුවට යමු කියාය.
    නාහිමියන්ද රෝගය නිසා කලබලයට පත්විය. ජයන්ත මේ සදහා කතාකලේ යාත්‍රා ට්‍රැවල්ස් ආයතනයේ සේනාරත්නටය ඔහු නාහිමියන්ගෙන් මිලියන ගණන් නයට ගෙන ඒවා නොදී කල් මරන්නෙකි. මොවුන් ටිකට් බුක් කර සිංගප්පුරුවට ගොස් පරීක්ෂණ කර නැවතත් ලංකාවට පැමිණියේය. එහිදී වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය සදහන්කර තිබුනේ කිමෝ ප්‍රතිකාරය සිදු නොකරන්න කියාය. එහෙත් කුට උපක්‍රමය අත්නොහැරී ජයන්ත රත්නායක නැවතත් නාහිමියන් හොර රහසේ දින දෙකකින් සිංගප්පුරුවට රේගෙන ගියේය. ඒ සේනාරත්නගේද මග පෙන්වීමෙනි. ජයන්තගේ කුට උපක්‍රම කියා අප සදහන් කරන්නේ මොහු බෞද්ධයා නාලිකාවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස තමන් විසින්ම පට්ටමක් සාදාගෙන පැමිණ නීතිඥයෙකු මාර්ගයෙන් 2016 වසරේ නාලිකාව තමාගේ නමට හොර රහසේ ලියාගත් නිසාවෙනි.
    ජයන්ත නාහිමියන්ට සිංගප්පුරුවේදී ඉන්ජෙක්ෂන් කිහිපයක් ශරීර ගත කරන්නේ මාස 6 කින් ගාතනය වන බවට දින තබාය. එය ලොවට ඔහු විසින් ප්‍රසිද්ධ කළේය. එහිදී විදින ලද බෙහෙත් තවමත් කුමක්දැයි පැහැදිලි නැත. එම බෙහෙත් කිහිපයෙන් පිළිකාව ක්‍රමිකව වර්ධනය විය. ශරීරයේ සියලු අංශ සහ සයිල ක්‍රමිකව විනාශවීම ආරම්භවිය.
    දෙපළ කොල්ල කැමේ ඇටෝනි කුමන්ත්‍රණය…..
    මෙම කුට වැඩපිළිවෙලට නාලිකාවේ පවුලේ උදවිය ඔහුල දොස් නගන්නට පටන්ගත් අතරතුල එල්ලවූ පීඩනයෙන් ඔහුකලේ තවත් ගේමකි. ඒ නාහිමියන් ලගින් ඇසුරු කරන ව්‍යාපාරිකයන්ට හොරුන්ට ගේම් කාරයින්ට මේ බව සැල කිරීමය. එම ගේම් කාරයින් එකිනෙකා කවරදාටත් වඩා හදිසියේ පැමිණියේ. නාහිමියන්ගෙන් නාලිකාවේ හා දේපලවල භාරකාරත්වය ලබාගැනීමටය. එයට කල උපක්‍රමයනම් මෙම රෝගය සදහා ලෝකයේ හොදම රෝහල තිබෙන්නේ ඇමරිකාවේය එහි ප්‍රතිකාර සදහා වදිමු කියාය. මෙම කාරණය ජයන්තගේ ගේමේම දිගුවක් කියා වැටහුනේ නාහිමියන් ඇමරිකාවට ගිය පසුවය.
    දෙවන අනාවරණය –ආනමඩුවේ දම්මදස්සි බෞද්ධයා නාලිකාවට කඩා පනී…..අයිතිය ඉල්ලා යක නටයි…ගෝඨාගේ කුමන්ත්‍රණය අලුත් පාරක
    මක් නිසාද නාලිකාවේ සහ දේපල බලා ගැනීමේ අයිතිය නාහිමියන්ගෙන් මෙම කුට වියාපාරිකයින් ඇතුලත් කොමිටියකට පැවරීමට නාහිමියන්ගෙන් හොර රහසේ ඇටෝනි බලපත්‍රයක් අත්සත් කරගෙන තිබුණි. එහි පුදුමය දනවන කරුණ නම් මෙය අත්සන් ගැනීම සිදුකර ඇත්තේ නාහිමියන් සිංගප්පුරුවේදී සිදුකල ඉන්ජෙක්ෂන් වලින් මත්වී මද සිහියෙන් කිසිවක් හරි හැටි නොතේරෙන කාලයකය. එහි තවත් දෙයක් ඇත නාහිමියන් ඉංග්‍රීසි නොදන්නේය. මොවුන් ඒ ගැටය ගැසූ පසු නාහිමියන්ගේ ගිණුම් ටික මාරු කරගත්තේය. ඒ කුරුදු වත්ත සම්පත් බැංකුවේ කලමනාකරියද රවටාගෙනය.
    පුජ්‍යපාද දරණාගම කුසලධම්ම නාහිමිපාණන්ගේ දෙපළ කොල්ලයට අදාළව නීතිමය උපදෙස් දෙන්නා ලෙස කටයුතු කරමින් සිටින්නේ දියවන්නාව අයිනෙ ගෑනියෙක් එක්ක නිර්වස්ත්‍රව සිට අතේ මාට්ටු වු හිටපු හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වාය.
    නාහිමියන් ඝාතනය කිරිමේ ඇමරිකානු මෙහෙයුම…..
    මේ අතර වාරයේ නාහිමියන් 2017.10.05 දින රාත්‍රී ඇමරිකාව බලා පිටත්විය. ඒ අනුව කඩුව අතට ගත කුප්‍රකට ව්‍යාපාරිකයින් පිරිස ඇතුළු ගෝතයින් ඇමෙරිකාවේ සහ ලංකාවේ NGO කල්ලි සමග බුදු සසුන විනාශ කර නාහිමියන් විනාශ කිරීමේ කොන්ත්‍රාත්තුව බාර ගත්තේය. මොවුන් එහිදී ගෝමික ඩයස් නම් පුද්ගලයෙකු සම්බන්දකර නාහිමියන් ඔහුට බාර කළේය. එමගින් නාහිමියන්ගේ සියලුම පරීක්ෂා කටයුතු බෙහෙත් කටයුතු හා නාහිමියන් බැලීමට පවා ඔහුගෙන් අවසර ගැනීමට නාහිමියන්ට ආදරය කරන්නන්ට සිදුවිය. නාහිමියන් එරට තුල පරීක්ෂණ ගණනාවකට භාජනය කළේය. දෙසැම්බර් මස මුල සිට නාහිමියන් ලංකාවට ගෙන්වා ගන්නා ලෙස වාචිකව හා ලිඛිතව කොමිටියට දැන්වුවද ඔවුන් එය ප්‍රතික්ෂේප කලේ නාහිමියන්ට දැන් අඩු වේගන එන්නේ ඒ නිසා බෙහෙත් සියල්ල අවසන් කරගෙනම මෙරටට සුවෙන් වදිමු කියාය. සියල්ලක්ම සිදුකර ඇත්තේ මරණයට ගෙන යන ශරීරයකට සිදු කරන ඇත හදා බැලීමය මේවා උවමනාවෙන් සිදුකර ඇති බව එම වාර්තා බැලු මෙරට වෛද්‍ය වරු හඩා වැලපෙමින් කියා සිටී.
    නාහිමියන් ඇමරිකාවේ සිටින කාලයේ මෙරටතුල මහා විපර්යාශයන් ගණනාවක්ම සිදුවිය. ඒ නාලිකාවත් දේපළත් කොමිටියකට පවරාගෙන ලාබාංශ ලෑබෙන අයුරින් මෙරට තුල ක්‍රියාත්මක වීමටය. එය සිදු කිරීමටනම් හාමුදුරුවන් දුර්වල කල යුතු විය. මෙම කුට කණ්ඩායම එයට මාන බැලුවේ ශුක්ෂමවය. ඒ සදහා ගෝමික ඩයස් සහ මෙරට අතර වයිබර් සංවාද වැඩිවිය. ඒ අනුව ගත් තීරණයෙන් ඉන්ජෙක්ෂන් ලබාදීමද තීව්රවිය. මේ 2017 දෙසැම්බර් මාසයයේදීය. දෙසැම්බර් මස අග මේවායින්ව නාහිමියන්ට අසාද්‍ය විය. ඒ අනුව ක්‍රියාත්මක වූ කුප්‍රකට කොමිටිය උලපනේ සුමංගල හිමියන්ට කතාකර අස්ගිරියෙන් අයිතිය ඉල්ලන බව කියා කණ්ඩායමක් සම්බෝධියට කඩාපැන්නේය. මෙමගින් නාලිකාවේ සේවකයින් සම්බෝධියේ ස්වාමීන් වහන්සේලා බියට පත්වන තැනට පත්කළේය. මින් ජයගත් කොමිටි සාමාජිකයින් එදින රාත්‍රී රහස් සාකච්චාවක් පැවැත්වුයේ නාහිමියන්ගේ පෞද්ගලික දේපල ගිණුම් කොමිටියට පවරාගැනීමටයි. මේ නුල් සුත්තර කාරයින් එයද ජයගත්තේය . මේ සියල්ල මොවුන්ගේ සැලසුම්ය. ඒ කුප්‍රකට අටෝනිය උපයෝගීකරගෙනය. මෙහි ගැටළුවක් ඇත නාහිමියන්ගේ පෞද්ගලික ගිණුම් අත්සන් නොදා තිබු ඕපන් පේපර්ස් සම්බෝධි පදනමට පවරාගත්තේ කෙසේද කියාය.
    මොවුන්ගේ මෙම වැඩපිළිවෙල හදුනාගත් සුදර්මන් රදලියගොඩ සහ දිනේෂර පුංචිහේවා සේවයෙන් පහකිරීමට ජයන්ත රත්නායක ප්‍රමුක කොමිටිය තීරණය කළේ ඔවුන් ගස්යන බව දැනගෙනය. දැන් මෙම අසාදාරණයට කතාකරන්නන්ට කොමිටිය මඩ ගසන්නේ නාහිමියන්ගේ ගෑනු සහ නාහිමියන්ගේ කොල්ලෝ කියාය.
    මොවුන් බෞද්ධයින්ද ?…
    සෝම සමිදුන්ට සිදු වූ දෙය අප දැක්කේය. මාදුළුවාවේ සෝභිත නාහිමියන්ට සිදුවූ දෙය අප රටේ බෞද්ධයින් දැක්කේය. මේ කුමන්ත්‍රණ සදහා ඩොලර් කොටි ගණනින් NGO සංවිධාන විසිකළේය. මල්වතු අස්ගිරි මහා නාහිමියනි සියලු නාහිමි වරුනි, මොවුන් බිලියන ගණනින් NGO සංවිධාන වලින් මුදල් ලබාගෙන බුදු දහමටත් කුසලදම්ම නාහිමියන්ටත් සිදුකලේ කුමක්ද ?. ඔබ නිහඩද ? … මොවුන්ගේ වයිබර්, ඉමෝ ඇතුළු දුරකථන සංවාද පරීක්ෂා කලයුතුය. . . . .ඒ සදහා භාවිතා කරන දුරකතන අංකයන් අපට අවශ්‍යනම් ලබාදිමටද හැකිය.
    නා හිමියන් ඝාතනයේ දොස්තර කුමන්ත්‍රණකරු ගෝමික උදඩුගමසුරිය
    ගෝමික උදඩුගමසුරිය විසින් ධරණාගම කුසලධම්ම නා හිමියන් ඇමරිකාවට රැගෙන ගිය අතර පසුව උන්වහන්සේගේ බඩවැල්වල ආශ්‍රීත යන්තම් හටගෙන තිබු පිළිකාව සම්බන්ධයෙන් ප්‍රතිකාර කරන් මුවාවෙන් මහචාර්‍ය ගෝමික විසින් තමන් සේවය කරන ඇමරිකානු University of Texas හී MD Anderson Cancer Center නැමති ආයතනයේ බඩවැල්වල ආශ්‍රීත පිළිකාව සදහා කරන අත්හදා බැලිමේ පර්යේෂයක් සදහා යොදවාගෙන් ඇති අතර ඒ සදහා යොදවාගත් බෙහෙතේ ඇතිවු අසාත්මිකතාව හේතුවෙන් කුසලධම්ම නා හිමියන් දැඩි ලෙස ආසාධ්‍ය තත්ත්වයට ලක්වු බව අප පසුගිය ජනවාරි 20 වැනිදා අනාවරණය කල අතර එය තහවුරු කිරිම සදහා ඊට අදාල සාක්ෂික්ද අප අත ඔබවෙත ඉදිරිපත් කර තිබේ.පලමු අනාවරණය කියවන්න…කුසලධම්ම නා හිමියන් අමරිකාවේ පර්යේෂණයකට භාවිතා කරලා….ගෝඨාගේ ගෝලයෝ දිලිත්,කරන්නාගොඩ බෞද්ධයා නාලිකා සියතට ගනී….දේපළ හොරා කන්න හොරු රැල සුදානමින්… ආණ්ඩුවේ සහයත් හොරුන්ට පහත දැක්වෙන්නේ පුජ්‍යපාද දරණාගම කුසලධම්ම නාහිමිපාණන් ඝාතනය කිරිමේ කුමන්ත්‍රණයේ වෛද්‍යවරයාගේ චරිතය රගපාන මහාචාර්ය ගෝමික උදඩුගමසුරිය සිය Texas විශ්වවිද්‍යාලයේ පර්යේෂණය සදහා ධරණාගම හිමියන් යොදවා ගැනිම සදහා ඊට අදාළ කොන්දේසි මාලාවයි.එම කොන්දේසි මාළාව සිංහලෙන් පරිවර්තනය කර ඇති අතර් ඒ හරහා නාහිමියන් ඉංග්‍රීසි නොදන්නා බව දැඩි ලෙස තහවුරු වි තිබේ.නමුත් හර්ෂ අලස් ව්‍යාජ්‍ය ලෙස සකස් කර නාහිමියන්ගේ දේපළ කොල්ල කැමට සකස් කල ඇටෝර්නී බලපත්‍රය සම්පූර්ණයෙන් ඉංග්‍රිසි භාෂාවෙන් පමණක් මුද්‍රණය කිරිමට කටයුතු කර තිබේ. පහත එම ඇටෝර්නී බලපත්‍රය පලකර තිබේ. එය හොදින් බලන්න (ඔබ වඩාත් සුවපහසු භාෂාවෙන් භාවිත කරන ලද තොරතුරු ඇතුලත් ලේඛනයක් ඔබට කියවනු ඇත.) ඒ අනුවද උන්වහන්සේ පැහැදිලිව සිංහල භාෂාවෙන් කටයුතු කරන අයෙකු බව තහවුරු කර තිබේ.

    28279074_952483104927627_267196345142472894_n.jpg



    https://www.facebook.com/pawana.hettiarachchi/posts/952486281593976
     
    • Like
    Reactions: rangana26

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    The Evil People has no Future. The lamp of the Wicked will be Put Out.
     
    Last edited:

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    රේප් කපාගන්න ආසා හින්දා අහන්නේ. මොකටද බන්, සියලු සංස්කාරයන් අත හරින්න මහණ වෙන අයට දේපල
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    රේප් කපාගන්න ආසා හින්දා අහන්නේ. මොකටද බන්, සියලු සංස්කාරයන් අත හරින්න මහණ වෙන අයට දේපල

    so you want to collect some sin then criticize. .. we are not allowed to question them. eya ekathu karagattu paw eya aran yay. but metana hula tiyenne wedeta set wechcha aya. those are the one has collected bigger part.
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ලංකාවේ හරි ක්‍රමයක් නැහැ විහාර දේපල සම්බන්ධයෙන්. මෙතන කතා කරන්නේ TV station එකක් ගැන. ඉතින් අයිතිය හැටියට නායක හාමුදුරුවෝ අත්සන් කරලා ඇති. මෙතන වැදගත් වෙන්නේ ඔය සිද්ධිය නෙමෙයි. හාමුදුරුවන්ව මේ ආකාරයට මරණයට පත් කලාද කියන එක. මේක සම්පූර්ණ මඩක් වෙන්නත් පුළුවන්. නමුත් ලංකාවේ බුද්ධාගමට වැඩක් කරන්න එනවා නම් කවුරු උනත් පරිස්සම් වෙන එක හොඳයි. විශේෂයෙන් ලඟින් ඉන්න අයවලුන් ගැන.


    රේප් කපාගන්න ආසා හින්දා අහන්නේ. මොකටද බන්, සියලු සංස්කාරයන් අත හරින්න මහණ වෙන අයට දේපල
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ලංකාවේ හරි ක්‍රමයක් නැහැ විහාර දේපල සම්බන්ධයෙන්. මෙතන කතා කරන්නේ TV station එකක් ගැන. ඉතින් අයිතිය හැටියට නායක හාමුදුරුවෝ අත්සන් කරලා ඇති. මෙතන වැදගත් වෙන්නේ ඔය සිද්ධිය නෙමෙයි. හාමුදුරුවන්ව මේ ආකාරයට මරණයට පත් කලාද කියන එක. මේක සම්පූර්ණ මඩක් වෙන්නත් පුළුවන්. නමුත් ලංකාවේ බුද්ධාගමට වැඩක් කරන්න එනවා නම් කවුරු උනත් පරිස්සම් වෙන එක හොඳයි. විශේෂයෙන් ලඟින් ඉන්න අයවලුන් ගැන.

    he is still alive but critical :sorry:
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ලංකාවේ හරි ක්‍රමයක් නැහැ විහාර දේපල සම්බන්ධයෙන්. මෙතන කතා කරන්නේ TV station එකක් ගැන. ඉතින් අයිතිය හැටියට නායක හාමුදුරුවෝ අත්සන් කරලා ඇති. මෙතන වැදගත් වෙන්නේ ඔය සිද්ධිය නෙමෙයි. හාමුදුරුවන්ව මේ ආකාරයට මරණයට පත් කලාද කියන එක. මේක සම්පූර්ණ මඩක් වෙන්නත් පුළුවන්. නමුත් ලංකාවේ බුද්ධාගමට වැඩක් කරන්න එනවා නම් කවුරු උනත් පරිස්සම් වෙන එක හොඳයි. විශේෂයෙන් ලඟින් ඉන්න අයවලුන් ගැන.
    නැහැනේ මචන්, දැන් බලපන්.. ක්‍රිස්තියානි පල්ලියේ උන්ට කොච්චර් සල්ලි තියෙනවද? ඔය බිෂොප් කියන උන්ට වහින්න සල්ලි. සමහර උන්ගේ අකවුන්ට්වල කෝටි ගණන්. පල්ලි හදනවා මාලිගා වගේ. කොලබ සමහර පල්ලිවල ඉරිදා පුජාවකට එකතුවෙනවා ලක්ෂ 5 පන්නලා සල්ලි. එක පැයකට. කෝ උන්ගේ දායකයෝ මරාගන්නවද බන් දේපලවලට. සමහර ඉතාලි ගිය උන් එහෙම මිගමුව සයිඩ් එකේ ලක්ෂ ගණන් නිකන් දීලා යනවා. බිෂොප්කාරයා සැප අරගෙන බෙන්ස් එකේ ගිහින් බියර් එක ගහලා ඉන්නවා, ෆන්ඩ් එකෙන්. ඒ වගේ ඇයි ඕක සෙන්ට්‍රල් ෆන්ඩ් එකකට දාන්නේ නැත්තේ. ඉන්නකන් ජොලිකරලා ඊලග එකාට දීලා ගියානම් ඉවරනේ, දායකයෝ මොන පුකටද ඇටෝනි ගහන්නේ.
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    අනිත් එක බලපන් අර ෆොටෝ එක. වෙන්ටලේෂන් මැෂින් එකකට ගහලා පව් පුරවනවා. ඉන්නකන් බණට කිව්වේ, ජිවිතේ දුකයි අතහැරපල්ලා කියලා. නමුත් බන කිව්වා එකා වෙන්ටලේට් ගහනවා තව තත්පර 10ක් හරි ඇදගන්න.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අනිත් එක බලපන් අර ෆොටෝ එක. වෙන්ටලේෂන් මැෂින් එකකට ගහලා පව් පුරවනවා. ඉන්නකන් බණට කිව්වේ, ජිවිතේ දුකයි අතහැරපල්ලා කියලා. නමුත් බන කිව්වා එකා වෙන්ටලේට් ගහනවා තව තත්පර 10ක් හරි ඇදගන්න.

    :D:D
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    somebody has cursed me now im scared :(

    දරණාගම කුසලධම්ම... 02-22-2018 04:14 PM බොරු දාන තොට ජාති ජාතිත් සාප වේවා. ආයිත් ලන&#
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    somebody has cursed me now im scared :(

    දරණාගම කුසලධම්ම... 02-22-2018 04:14 PM බොරු දාන තොට ජාති ජාතිත් සාප වේවා. ආයිත් ලන&#

    meet a kapuwa from a famous devale...
    he will make u alright...
     

    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    රේප් කපාගන්න ආසා හින්දා අහන්නේ. මොකටද බන්, සියලු සංස්කාරයන් අත හරින්න මහණ වෙන අයට දේපල

    මාත් අහන්න බන්...සෑහෙන්න මහන්සි වෙලා වෙන්න ඇති හම්බ කරන්න..:baffled::baffled:
     

    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    මට රෙප් දෙනවද කවුද එකෙක් shemale කෙල්ලෙක්ගෙ පික් එකක් දාලා රෙප් කපලා User CP යන්න බෑ..:angry::angry::angry:
     
    • Like
    Reactions: Google_Boy

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මට රෙප් දෙනවද කවුද එකෙක් shemale කෙල්ලෙක්ගෙ පික් එකක් දාලා රෙප් කපලා User CP යන්න බෑ..:angry::angry::angry:
    ඕවා ගණන් ගන්න ඕනා නැ බන්.මගෙත් දැන් එක්ස් හැම්ස්ටර් වගේ යුසර් කන්ට්‍රෝල් පැනල් එක.
     

    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    ඕවා ගණන් ගන්න ඕනා නැ බන්.මගෙත් දැන් එක්ස් හැම්ස්ටර් වගේ යුසර් කන්ට්‍රෝල් පැනල් එක.

    ඇත්ත කිව්වාම උන්ට රිදෙනවා ඇති බන්...එල.:yes:
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඇත්ත කිව්වාම උන්ට රිදෙනවා ඇති බන්...එල.:yes:
    දැන් ෆැෂන් එකක් වෙලා බන්. පන්සල්වල ඉන්න වයසක ස්වාමින්වහන්සේලාව අපවත් වෙන්න ඔන්න මෙන්න තියෙද්දී දායකයෝ සෙට් වෙලා පින් කැටේ කඩලා සින්ගපුරු ටුවර් දානවා මෙඩිකල් කියලා.
     

    vidu_250

    Active member
  • Jun 24, 2016
    351
    27
    28
    අනිත් එක බලපන් අර ෆොටෝ එක. වෙන්ටලේෂන් මැෂින් එකකට ගහලා පව් පුරවනවා. ඉන්නකන් බණට කිව්වේ, ජිවිතේ දුකයි අතහැරපල්ලා කියලා. නමුත් බන කිව්වා එකා වෙන්ටලේට් ගහනවා තව තත්පර 10ක් හරි ඇදගන්න.



    පොඩි පශ්නයක් අහන්නද? ධර්මයත් අහල තියනවානේ, උබ.

    ඉස්සරලා බුදුහාමුදුරුවන්ට බැනපන්. ඒකතමයි හොදමදේ. එතුමානේ සියලු සන්ස්කාරයෝ අනිත්‍යයි කියලා , ජීවක වෙදාගෙන් බෙහෙත් ගත්තේ. මම හරිද?

    මොකද බෞද්ධයෝ කියන්නේ උබට අනුව ලෙඩට බෙහෙත් නොගෙන ඉන්න ඕන පිරිසක්නේ
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet

    පොඩි පශ්නයක් අහන්නද? ධර්මයත් අහල තියනවානේ, උබ.

    ඉස්සරලා බුදුහාමුදුරුවන්ට බැනපන්. ඒකතමයි හොදමදේ. එතුමානේ සියලු සන්ස්කාරයෝ අනිත්‍යයි කියලා , ජීවක වෙදාගෙන් බෙහෙත් ගත්තේ. මම හරිද?

    මොකද බෞද්ධයෝ කියන්නේ උබට අනුව ලෙඩට බෙහෙත් නොගෙන ඉන්න ඕන පිරිසක්නේ
    මම උබට කිව්වද බේත් ගන්න එපා කියලා. මම අහන්නේ උබ කියන සිද්දිය බුදුහාමුදුරුවෝ කලානම් බුදු හාමුදුරුවෝ තමන්ගේම දර්මේ ෆේල්. නැසෙන සුළුයි කියලා දේශනා කරන ගමන් එක්ස්ටෙන්ඩ් ගහනවා නම්, එක්කෝ එක කියන්න ඕනා. නැත්තම් දෙසන දර්මයට ජිවත් වෙන්න ඕනා. මගේ ත්රෙඅඩ් එකක් ඇති පරණ හොයලා දෙන්නම් කියවපන්. ඔය ප්‍රැක්ටිකල් + තියරි නොගැලපීම මම කියලා තියෙනවා.
     
    • Like
    Reactions: gmmdesilva