yaluwek bn gennala tibbe "Kindle" eka 10k wage mata mathaka. uba kelinma ship krpan amazon eken.
Podi Silva - පොඩි සිල්වා;22893393 said:ado oka hndada bn
colour ekak nadda
mata thama oke wenasa balaganna bari una ne![]()
![]()


Podi Silva - පොඩි සිල්වා;22893393 said:ado oka hndada bn
colour ekak nadda
mata thama oke wenasa balaganna bari una ne![]()
![]()
amazon eken ship karagaththoth 22 wage yanawa....India walin genna gannawa yaluwekta kiyala 14k wenawa indian amazon price....
help karapu hamotama thanku machanla!!
මං දැක්ක quora එකේ සුද්දෙක් කියල තියෙනව ඌ ඉන්දියන් ගිය වෙලේ amazon එකෙං brand new පොත් තොගයක් ගෙන්නගෙන උගෙ රටට ඇවිල්ල second hand විදිහට දාල ඇමේසන් එකේම විකුණල හෙන ගානක් හොයාගත්ත කියල
අපිට මොකුත් නෑ 
habata ....sirawata kiyanne indiawe hama reddama adui bn mama shaving cream eke idan gennane indiawen bn.. ganan adu hinda ...කාලකන්නි ඉන්දියාවට හැම එකම අඩුවට දෙනවද කොහෙදමං දැක්ක quora එකේ සුද්දෙක් කියල තියෙනව ඌ ඉන්දියන් ගිය වෙලේ amazon එකෙං brand new පොත් තොගයක් ගෙන්නගෙන උගෙ රටට ඇවිල්ල second hand විදිහට දාල ඇමේසන් එකේම විකුණල හෙන ගානක් හොයාගත්ත කියල
අපිට මොකුත් නෑ
![]()
ubata uk scholarship labunada bn??
ela bn all the best!!



අරූගෙ නයෙක් බං
මට දැන් ගම රට දාල යන්න වෙන තත්වයක් තියෙන්නෙ ඒ ත්රෙඩ් එක හින්ද![]()

පොත් කියනන්න color මොකටද යකෝ නෑ color නෑ video බලන්න බෑ
kindle තියෙන්නෙ තොට social media වල රවුං ගහන්න නෙමේ![]()

reading walata patta machan!!
Podi Silva - පොඩි සිල්වා;22893777 said:mehe oka test krla blnna widiyak nadda bn
eye strain walata hodai machan mehe test karanna wenne thiyena ekekugen illan ganna na bn dan khewath issara dialog lage thibba dan stock nalu



Podi Silva - පොඩි සිල්වා;22893864 said:hmm ela ela
colour naththm wadak na wage bn
diagram ehema balanna colours ona![]()
oken sinhala ewa kiyawana barida bun
sinhala novels ehema tienawada?
ubata uk scholarship labunada bn??
ela bn all the best!!
