subs oni nam kiyanna mchn mata samanya impact ekak karanna pulwuan wei
mama normally honda channels promote karala denawa ata hita deemak widihata
mama karanne myhublk kiyala ekak
sup ekak oni nam url eka pm ekak daanna
good luck
appreciate it 
digatama karan yanna.![]()
adan nathuwa channel1 meke dahanko sudu.
api godadala dennam..mam like3k dala dennam..
Ela..Good Luck!
SUBSCRIBED![]()
bump

bump
ko ban link eka PM karanna..subscribe karannam

subscribed
machan subscribe button eka witarak press kalata madi eta eha paththe tiyena bell icon ekath press karanna kiyanna naththam updates yanne na subscribe karana ayata.

Subscribed
Subscribed
අඩේ.. උඹට වැඩිය මට දුක හිතුණා බං..මම චැනල් එකටනම් ඇවිත් නෑ.. එලකීරියෙන් බලන දෙයක් තමයි ඉතින්..
ඒවුනාට ජීවිතේට යන්න ලැබිලා නැති අපේම රටේ තැන් උඹේ වීඩියෝ වලින් බලන්න අවස්ථාව ලැබුණා..ට්රේන් එකේ ටුවර් එහෙම බලද්දී ගොඩක් ආස හිතුනා..
ආයේ චැනල් එක monetize වෙයි..
අත අරින්න එපා.. සුන්දර අත්දැකීම් වගේම සමහර අමිහිරි අත්දැකීම ආයේ මතක් කරන එක YouTube චැනල් එකට වැඩිය වටිනවා මචන්..
ජය වේවා..
bump
mokakda itin bola channel eka?

link eka danna channel eke
බලන්ඩ වෙලාවක් නැති උනත් ඔන්න මමත් සබ්ස්ක්රයිබ් කළා. මහන්සි වෙලා මෙහෙම කරනවට ස්තූතියි.

EMINƎM;22891122 said:ado patta subscribed. bell notification is on![]()
Ela Subscribe kala
Subscribed!!

මරුසිරා;22894524 said:සබ්ස්ක්රයිබ් කළා .
ජය ශ්රි![]()
bump
bump
mamath onna Subscribe kra![]()
diga video ekak dapan machan payaka dekaka api oka tab ekaka dala tiyannam play wenna watch hours hadewi nikanma![]()
Ow mehema short clips haduwoth watch hours cover karanna nan sahena kal yai mcho. Ela thank you idea ekata. Mama one hour documentary types film tikak hadannamko. Hadala kiyannam
Already subscribed![]()
