My YouTube channel got demonetized

Hayao

Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    subs oni nam kiyanna mchn mata samanya impact ekak karanna pulwuan wei
    mama normally honda channels promote karala denawa ata hita deemak widihata

    mama karanne myhublk kiyala ekak
    sup ekak oni nam url eka pm ekak daanna
    good luck

    Thanks a lot bro help ekata :cool: appreciate it :yes:

    digatama karan yanna. :yes:

    Thanks bro aniwa :)

    adan nathuwa channel1 meke dahanko sudu.
    api godadala dennam..mam like3k dala dennam..

    thanks bro. menna link eka :)
    https://www.youtube.com/c/chasingthebliss

    Ela..Good Luck!

    thank you mcho :)

    SUBSCRIBED :)

    thanks a lot bro :)


    thanks bro :)


    thanks ban :)

    ko ban link eka PM karanna..subscribe karannam

    meka tamai mage channel eka bro :)
    https://www.youtube.com/c/chasingthebliss

    subscribed

    machan subscribe button eka witarak press kalata madi eta eha paththe tiyena bell icon ekath press karanna kiyanna naththam updates yanne na subscribe karana ayata.

    Ow bro bell notification ekath danna one etakota uploads okkoma notify wenawa :yes:

    Subscribed

    Thanks John Snow :)

    Subscribed

    thanks bro :)

    අඩේ.. උඹට වැඩිය මට දුක හිතුණා බං..:sorry: මම චැනල් එකටනම් ඇවිත් නෑ.. එලකීරියෙන් බලන දෙයක් තමයි ඉතින්..:yes:
    ඒවුනාට ජීවිතේට යන්න ලැබිලා නැති අපේම රටේ තැන් උඹේ වීඩියෝ වලින් බලන්න අවස්ථාව ලැබුණා..:love: ට්‍රේන් එකේ ටුවර් එහෙම බලද්දී ගොඩක් ආස හිතුනා..:D
    ආයේ චැනල් එක monetize වෙයි..:yes:
    අත අරින්න එපා.. සුන්දර අත්දැකීම් වගේම සමහර අමිහිරි අත්දැකීම ආයේ මතක් කරන එක YouTube චැනල් එකට වැඩිය වටිනවා මචන්..:love:
    ජය වේවා..:cool:

    Ade thanks a lot mchn. Ow mcho train eke tamai mama rata watema awidinna yanne. Train eka naththan mekath ne hehe. Aniwa mama digatama hadanawa videos eka nan nathara karanne ne :)

    Ow channel ekata wada mama me hadana videos passe baluwama loku sathutak enawa. Ela mchn :)


    thanks bro :)

    mokakda itin bola channel eka?

    Meka bro :)
    https://www.youtube.com/c/chasingthebliss

    link eka danna channel eke

    https://www.youtube.com/c/chasingthebliss :)

    බලන්ඩ වෙලාවක් නැති උනත් ඔන්න මමත් සබ්ස්ක්‍රයිබ් කළා. මහන්සි වෙලා මෙහෙම කරනවට ස්තූතියි.

    Thanks a lot bro :)


    thanks bro :cool:

    EMINƎM;22891122 said:
    ado patta subscribed. bell notification is on :love:

    Thank you mcho :D

    Ela Subscribe kala

    thanks bro :)

    Subscribed!!

    Ela :)

    View attachment 71330

    මෙන්න බං මගේ චැනල් එකේ Last 28Days Stats. මේ චැනල් එක තාම Monetize කරේ නෑ බං

    Itin hodai ne okkoma hari ne ai monetize karanne naththe? :confused:

    මරුසිරා;22894524 said:
    සබ්ස්ක්රයිබ් කළා . :cool:

    ජය ශ්‍රි :love:

    Thanks wewa bro :)


    thanks bro :)


    thanks bro :)

    mamath onna Subscribe kra ;)

    thanks bro :)

    diga video ekak dapan machan payaka dekaka api oka tab ekaka dala tiyannam play wenna watch hours hadewi nikanma :P

    Ade ow ne :shocked: Ow mehema short clips haduwoth watch hours cover karanna nan sahena kal yai mcho. Ela thank you idea ekata. Mama one hour documentary types film tikak hadannamko. Hadala kiyannam :)

    Already subscribed:cool:

    Thanks bro :)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මාත් සබ්ස්ක්‍රයිබ් කලා.. හිටපංකො සදුදට පංති පටං ගත්තම ක්ලාස් එකේ ඔක්කොම උන්ට මේ චැනල් එක පෙන්නලා සබ්ස්ක්‍රයිබ් කරවන්නං..
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,667
    1,195
    113
    Mars
    හොද විදියට කරන් යන බව පේනවා, ඒ නිසා subscribed උනා ඔන්න.
     
    • Like
    Reactions: Hayao