Loku Prashnayak Help pls

BlAcKIssUeS

Well-known member
  • May 5, 2006
    2,501
    385
    83
    43
    Wattala, Sri Lanka
    Machan la,
    Mata loku prashnayak help karapalla.
    Mamai mage girlui marry kalaa denata 3months walata kalin wage kaageth kamatta athuwa.
    Wedding eka kaale wechcha podi podi prashna wagayak nisaa ape amma den maath ekka katha karanneth na.prashna thiyenne maath ekka nemei wife ge family ekath ekka.

    Eyaa kiyanawa eyaata wechcha asaadaaranaya kaata hari dr. Kenekuta kiyanna oonilu.mama baluwa psychatrict kenek private hospital ekaka eeth ban un ape ammage full story eka ahan inne naa ne.

    Ubala danna kawuru hari innawada Colombo awata mata genihilla ammage hitha hadenna kathaa karawanna.

    PM Kala
     
    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0

    සැලෙන්න එපා ලොක්කා ගිහින් මෙන්න මෙයාව හම්බුවෙයන්. මෙයා කෙනෙක් එක්ක පැයකට ආසන්න කාලයක් කතා කරනවා. මදි කියලා හිතුනොත් තවත් කතා කරනවා. මමත් මෙයා ගාවට ගියා මගෙත් ලයිෆ් එකේ ලොකු කේස් වගයක් ඇවිත්. මමත් මැරෙන්න ඔන්න මෙන්න වගේ තමයි හිටියේ. මාව මෙයා ගාවට යොමු කෙරැවේ ඩොක්ටර් රවීන් හංවැල්ල කියන ඩොකයි. මෙයා ගෑණු කෙනෙක්. තරැණයි. ලස්සනයි. කරැණාවන්තයි. හොද අවබෝධයක් තියෙන කෙනෙක්.

    නම. SHANEZ FERNANDO
    ලංකා හොස්පිට්ල්, ආසිරි

    මතක ඇතුව කවුන්සිලින් සයිකැට්ට්‍රීෂීයන් ද කියලා චෙක් කරලා බලපන් චැනල් එක දැන්න කලින්. එක නම තියෙන උන් තව ඉන්න පුලුවන් ඒකයි.

    ගිහින් ඇවිත් මටත් විස්තරේ කියපන්.

    - ජය -
     
    Shre

    Active member
  • Jan 1, 2016
    137
    98
    28
    මචං මුලින්ම අම්මා ගොඩක් කැමති පවුලේ කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනා ලවා අම්මට කතා කලා නම් හරි බන්..
     
    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    Expereance eken neda kiwwe. Paw anaathaya. Podi kale dakapu ewain ammala gana sahena vairekin inne. :rofl:
    උඹ උගේ වයිෆ් ගෙ ෆොටෝ ඉල්ලන්නෙ ඇයි?
    වයිෆ් එක්ක සෑහෙන්න තරහකින් නේ ඉන්නෙ?