උබල සාමාන්‍යයෙන් දෑවැද්දට මොන වගේ දෙවල්ද බලාපොරොත්තු වෙන්නේ?
මම නම් කැමැති අක්කර 10-20ක් විතර පොල් ඉඩමක් වගේ හම්බෙනවා නම්.
කස්ටිය කියමු බලන්ඩ
ඔය සත්‍ය පරම ප්‍රේම බෘන්ග රාජයෝ අදහස් දැක්වුවේ නැතුවට අහිතක් නෑ ආයුබෝවන්ඩ![]()
BANDINA GENITA TAWA AKKALA NANGILA DENNEK WATH HITIYA NAM ATHI
උබල සාමාන්‍යයෙන් දෑවැද්දට මොන වගේ දෙවල්ද බලාපොරොත්තු වෙන්නේ?
මම නම් කැමැති අක්කර 10-20ක් විතර පොල් ඉඩමක් වගේ හම්බෙනවා නම්.
කස්ටිය කියමු බලන්ඩ
ඔය සත්‍ය පරම ප්‍රේම බෘන්ග රාජයෝ අදහස් දැක්වුවේ නැතුවට අහිතක් නෑ ආයුබෝවන්ඩ![]()


මම නං කැමති වත්තෙ එක කොණක ඉඳන් අනික් කොණට පයිං යන්න පැය භාගයක්වත් යන තරං විශාල පොල් කොස් කජු ජම්බු පේර සියඹල මාර මදටිය වගේ සද්ධන්ත ගස් පිරිච්ච කැලෑවක් වගේ ලොකූ ඉඩමක් එකක් බැඳල දවස් දෙක තුනක්වත් ඉන්නැතුව මැරිල යන මනමාලියෙක් හම්බවෙනවනං
එතකොට හම්බවෙන කැලෑව මැද්දෙ ගෙයක් හදාගෙන පරිසරේ සුන්දරත්වය විඳ විඳ ඉතුරු ටික කාලෙ ජීවත් වෙලා මටත් එයා වගේම මැරිල ගියෑකි![]()

Podi Silva - පොඩි සිල්වා;22897728 said:කිරිබත්ගොඩ ඉදලා එපා වෙලා ද බන්![]()
![]()
එහෙට යද්දි මාර විදිහට ගස් තියෙන්නෙ 
![]()
මං ආස නිට්ටඹුව දිහාටඑහෙට යද්දි මාර විදිහට ගස් තියෙන්නෙ
![]()




Podi Silva - පොඩි සිල්වා;22897765 said:කොලබට දුරයි නේ බන්
ඒ වගේද 154![]()
කොලබ 07 බලපන්කෝ කොහොම ද Area එක![]()
![]()
වතුර කැපුවොත් හබක්
ඒ වගේ නෙමේ ගං වල
වාහන සද්ද නෑ ලිඳක් කපාගත්ත ඇදගෙන නෑව
නිට්ටඹුව වගේ දිහාක පදිංචි වුනා නං ගම්පහට වගේ ආව ගමං කෝච්චියෙ කොලඹ ආවෑකි කිසි අවුලක් නැතුව බස් ඕන්නෑ 