මම නං කැමති වත්තෙ එක කොණක ඉඳන් අනික් කොණට පයිං යන්න පැය භාගයක්වත් යන තරං විශාල පොල් කොස් කජු ජම්බු පේර සියඹල මාර මදටිය වගේ සද්ධන්ත ගස් පිරිච්ච කැලෑවක් වගේ ලොකූ ඉඩමක් එකක් බැඳල දවස් දෙක තුනක්වත් ඉන්නැතුව මැරිල යන මනමාලියෙක් හම්බවෙනවනං
එතකොට හම්බවෙන කැලෑව මැද්දෙ ගෙයක් හදාගෙන පරිසරේ සුන්දරත්වය විඳ විඳ ඉතුරු ටික කාලෙ ජීවත් වෙලා මටත් එයා වගේම මැරිල ගියෑකි![]()
ow naaku achchiyekwa badapan. Eki malaama podi silva, 2pac, kasunkdp, dildude ekka set wela maruwen maruwata uke arinna araganna puluwanne.






