කොලඹ 7 පාර දෙපැත්තෙ ගස් ටික විතරයි බංවතුර කැපුවොත් හබක්
ඒ වගේ නෙමේ ගං වල
වාහන සද්ද නෑ ලිඳක් කපාගත්ත ඇදගෙන නෑව
නිට්ටඹුව වගේ දිහාක පදිංචි වුනා නං ගම්පහට වගේ ආව ගමං කෝච්චියෙ කොලඹ ආවෑකි කිසි අවුලක් නැතුව බස් ඕන්නෑ
![]()
ඔව් ඉතින් වත්තක් නෑ තමා
ලිදකින් ආතල් එකේ නාන එක

එත් බන් වැඩට එන්න ගියාම එපා වෙන එක තමා අවුල


වතුර කැපුවොත් හබක්
වාහන සද්ද නෑ ලිඳක් කපාගත්ත ඇදගෙන නෑව 



