දෑවැද්ද

dilduda

Member
Jan 23, 2018
3,928
271
0
උබල සාමාන්‍යයෙන් දෑවැද්දට මොන වගේ දෙවල්ද බලාපොරොත්තු වෙන්නේ?
මම නම් කැමැති අක්කර 10-20ක් විතර පොල් ඉඩමක් වගේ හම්බෙනවා නම්. :yes:
කස්ටිය කියමු බලන්ඩ :D

ඔය සත්‍ය පරම ප්‍රේම බෘන්ග රාජයෝ අදහස් දැක්වුවේ නැතුවට අහිතක් නෑ ආයුබෝවන්ඩ :yes:
 
කෙල්ලෙක්
 
NirmanDK

Banned
Dec 28, 2017
894
55
0
දෑවැද්ද විදිහට අවුරුදු 12ක 14ක පොඩි ලස්සන කොල්ලෙක් ඉල්ලනවා
ඉන්න කාලේ ඔය හැම දේම කරන්න ඕන :P
 
hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    උබල සාමාන්‍යයෙන් දෑවැද්දට මොන වගේ දෙවල්ද බලාපොරොත්තු වෙන්නේ?
    මම නම් කැමැති අක්කර 10-20ක් විතර පොල් ඉඩමක් වගේ හම්බෙනවා නම්. :yes:
    කස්ටිය කියමු බලන්ඩ :D

    ඔය සත්‍ය පරම ප්‍රේම බෘන්ග රාජයෝ අදහස් දැක්වුවේ නැතුවට අහිතක් නෑ ආයුබෝවන්ඩ :yes:

    Akkara ganan atha pol nathaaa
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,946
    3,509
    113
    Pls wear a MASK
    උමාලිගේ වගේ පුකක් තියෙන කෑල්ලක් හම්බවෙනවානම් දෑවැදි ඕනම නැහැ.

    A3lq2wB.jpg

    u_mali.jpg
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මම නං කැමති වත්තෙ එක කොණක ඉඳන් අනික් කොණට පයිං යන්න පැය භාගයක්වත් යන තරං විශාල පොල් කොස් කජු ජම්බු පේර සියඹල මාර මදටිය වගේ සද්ධන්ත ගස් පිරිච්ච කැලෑවක් වගේ ලොකූ ඉඩමක් එකක් බැඳල දවස් දෙක තුනක්වත් ඉන්නැතුව මැරිල යන මනමාලියෙක් හම්බවෙනවනං :D

    එතකොට හම්බවෙන කැලෑව මැද්දෙ ගෙයක් හදාගෙන පරිසරේ සුන්දරත්වය විඳ විඳ ඉතුරු ටික කාලෙ ජීවත් වෙලා මටත් එයා වගේම මැරිල ගියෑකි :)
     
    • Like
    Reactions: rambutan2000

    කිරිබත්ගොඩ ඉදලා එපා වෙලා ද බන් :( :(
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Podi Silva - පොඩි සිල්වා;22897728 said:
    කිරිබත්ගොඩ ඉදලා එපා වෙලා ද බන් :( :(

    :yes:
    මං ආස නිට්ටඹුව දිහාට :D එහෙට යද්දි මාර විදිහට ගස් තියෙන්නෙ :)
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Podi Silva - පොඩි සිල්වා;22897765 said:
    කොලබට දුරයි නේ බන්
    ඒ වගේද 154 :love::love::lol::rofl:
    කොලබ 07 බලපන්කෝ කොහොම ද Area එක :P :P

    කොලඹ 7 පාර දෙපැත්තෙ ගස් ටික විතරයි බං :( වතුර කැපුවොත් හබක් :( ඒ වගේ නෙමේ ගං වල :) වාහන සද්ද නෑ ලිඳක් කපාගත්ත ඇදගෙන නෑව :) නිට්ටඹුව වගේ දිහාක පදිංචි වුනා නං ගම්පහට වගේ ආව ගමං කෝච්චියෙ කොලඹ ආවෑකි කිසි අවුලක් නැතුව බස් ඕන්නෑ :yes: